50% kata wadiya wagakimak demawpitiangeth tiyanawa


කෙල්ලෝ මාර දරුණු සෙට් එකක් තමයි. ඉස්සර හිටිය පරම පවිත්‍ර කෙල්ලෝ දැන් නෑ. උන්ට නියම ආදරයක් පෙන්නගෙන ඉන්න කෙල්ලෝ පේන්නේ පොන්නයෝ, උපාසකයෝ වගේ, දැන් ඉතින් කෙල්ලක් දාගන්න නම් තමන්ගේ වැඩ පෙන්නන්නම වෙනවා. අබුද්දස්ස කාලේ නොවැ මේක

එහෙමත් නෑ බං ආශ්රේ කරන සෙට් එක අනුව තමා
අපෙත් සමහරු හිතං ඉන්නේ *ඩුවක් ගැහුවේ නැත්තන් *න්නයෙක් කියල![]()

හැමෝම එහෙම නෑ බං.. ටික කාලයක් ආශ්‍රය කරද්දි දැනගන්න පුළුවන් ඒකි මොන වගේ කෙනෙක්ද කියලා.. එහෙම බලලා තමා ගේමට එන්ටර් වෙන්න ඕන..

කැ# කොමෙන්ටුව ඕයි..
වල් යක්කු ඒකටත් ඇවිල්ල 
Kello bahutarayak ohoma tamae. Eth hama kellama ohoma ne. Athal natuwa daala yana ewunta wena de mama mage as dekata dakala tiyanawa. E wage kellek giyata duk wenna epa ban satutu weyan. Uba loku mara ugulakin gala une.
