Airwic ද?වෙරලු මල් සුවදක් එක්ක බිත්තර සුවදක් එනවා කාමරෙන්...ඒ නිසා මාත් යූස් කරනවා
Airwic ද?වෙරලු මල් සුවදක් එක්ක බිත්තර සුවදක් එනවා කාමරෙන්...ඒ නිසා මාත් යූස් කරනවා
Math danne rata giyata passe bn.. api ova ganan gan nane.. thava atteriya palekuth hitavaganin.. ethakota hamadama mal thiyei.. airflow eka adu nan mal kadala athulen thiya ganin.. air freshner gahanna epa leda hadei..තියෙනවා පලයක් හැමදාම හැදෙන්නේ නෑනේ.
කාලේකට හැදෙනවා
එච්චර වටිනවා කියලා දන්නේ උබ කිව්වම
මෙහෙ තියෙන බඩු වල අපි හරි වටිනා කම දන්නේ නෑ.Math danne rata giyata passe bn.. api ova ganan gan nane.. thava atteriya palekuth hitavaganin.. ethakota hamadama mal thiyei.. airflow eka adu nan mal kadala athulen thiya ganin.. air freshner gahanna epa leda hadei..

Natural දෙයක් තමා හොය ගන්න වෙන්නේmamat me dawas wala hoyana deyak meka
Natural මල් තමා තියා ගන්න වෙන්නේකෘතීම දේවල් තියාගන්න එපා . මට නම් ඇලජික්![]()
ජනෙල් දොරවල් හොදට ඇරලා කාමරේ අනවශ්‍ය බඩු මුට්ටු අයින් කරලා තියපන් . පුළුවන් නම් මේ වගේ DUSTBIN එකක් පාවිච්චි කරන්නNatural මල් තමා තියා ගන්න වෙන්නේ
මේකෙන් ගන්න ඕනේ. තිශූ හැම තැනම කාමරේ මුළු ගානේජනෙල් දොරවල් හොදට ඇරලා කාමරේ අනවශ්‍ය බඩු මුට්ටු අයින් කරලා තියපන් . පුළුවන් නම් මේ වගේ DUSTBIN එකක් පාවිච්චි කරන්න
View attachment 170100
Daraz එකෙන් වගේ oil ගත්තට ඇවුල්ද?essential oil dala diffuser ekak use karanna
Essential oil හෝදත් නැද්ද බන්?Bladdee cancers..prostatw cancers....breast cancers walata mula..owa thiyama taxiyaka wath yanna epa...google utube for more details..
Lankawe kaalakanni kunu gini thiyala....dara lipwala uyala bla bla koohomath indoor air quality eka adui....a nisa owa gahala thawath guu karaganna epa..if can use a air piurifier.....
ඔය සිංහල බෙහෙත් කඩවල තියනවා සැවන්දරා කියලා ජාතියක් එව්වා අරන් තියාගන්න ප්‍රසන්න සුවදක් එන්නේ.....
මේක Bonus එකක් හැටියට.....

ඔව් මචන්. තව සැවන්දරා තෙලුත් තියනවා. ඕක මුල් ජාතියක් කෘමින් එන්නෙත් නැහැයි කියනවා....ඒවා නිකන් සුවද එනවද?
M S![]()
තැන්ක්ස් මචන් මන් බලන්නම්.natural දේවල් ගත්තාම කොහොමත් හොදයිනේඔව් මචන්. තව සැවන්දරා තෙලුත් තියනවා. ඕක මුල් ජාතියක් කෘමින් එන්නෙත් නැහැයි කියනවා....
ඔව් අපේ අම්මා කිව්වා ඉස්සර මිනිස්සු අල්මාරිවල ඔව්වා දාගෙන ඉන්නවලු. රෙදිත් හරි සුවදයි සහ කාවෝ වගේ සත්තු එන්නෙත් නැහැලුතැන්ක්ස් මචන් මන් බලන්නම්.natural දේවල් ගත්තාම කොහොමත් හොදයිනේ
මම සැවැන්දරා දැකලවත් නෑ.සින්දු වලනම් තියෙන්නේ සවන්දරී......ඔව් අපේ අම්මා කිව්වා ඉස්සර මිනිස්සු අල්මාරිවල ඔව්වා දාගෙන ඉන්නවලු. රෙදිත් හරි සුවදයි සහ කාවෝ වගේ සත්තු එන්නෙත් නැහැලු