කාමරේ සුවද

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    තියෙනවා පලයක් හැමදාම හැදෙන්නේ නෑනේ.
    කාලේකට හැදෙනවා
    එච්චර වටිනවා කියලා දන්නේ උබ කිව්වම
    Math danne rata giyata passe bn.. api ova ganan gan nane.. thava atteriya palekuth hitavaganin.. ethakota hamadama mal thiyei.. airflow eka adu nan mal kadala athulen thiya ganin.. air freshner gahanna epa leda hadei..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon

    මෙහෙ තියෙන බඩු වල අපි හරි වටිනා කම දන්නේ නෑ.
    ඇට්ටේරියා ගහක් හිටෝ ගන්න ඕනේ.සුවද මල් කාමරේ තිබ්බත් හරි නේ. :love:
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Natural මල් තමා තියා ගන්න වෙන්නේ
    ජනෙල් දොරවල් හොදට ඇරලා කාමරේ අනවශ්‍ය බඩු මුට්ටු අයින් කරලා තියපන් . පුළුවන් නම් මේ වගේ DUSTBIN එකක් පාවිච්චි කරන්න

    Screenshot 2022-05-07 024319.png
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ජනෙල් දොරවල් හොදට ඇරලා කාමරේ අනවශ්‍ය බඩු මුට්ටු අයින් කරලා තියපන් . පුළුවන් නම් මේ වගේ DUSTBIN එකක් පාවිච්චි කරන්න

    View attachment 170100
    මේකෙන් ගන්න ඕනේ. තිශූ හැම තැනම කාමරේ මුළු ගානේ
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Bladdee cancers..prostatw cancers....breast cancers walata mula..owa thiyama taxiyaka wath yanna epa...google utube for more details..

    Lankawe kaalakanni kunu gini thiyala....dara lipwala uyala bla bla koohomath indoor air quality eka adui....a nisa owa gahala thawath guu karaganna epa..if can use a air piurifier.....
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Bladdee cancers..prostatw cancers....breast cancers walata mula..owa thiyama taxiyaka wath yanna epa...google utube for more details..

    Lankawe kaalakanni kunu gini thiyala....dara lipwala uyala bla bla koohomath indoor air quality eka adui....a nisa owa gahala thawath guu karaganna epa..if can use a air piurifier.....
    Essential oil හෝදත් නැද්ද බන්?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔය සිංහල බෙහෙත් කඩවල තියනවා සැවන්දරා කියලා ජාතියක් එව්වා අරන් තියාගන්න ප්‍රසන්න සුවදක් එන්නේ.....

    මේක Bonus එකක් හැටියට.....

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔය සිංහල බෙහෙත් කඩවල තියනවා සැවන්දරා කියලා ජාතියක් එව්වා අරන් තියාගන්න ප්‍රසන්න සුවදක් එන්නේ.....

    මේක Bonus එකක් හැටියට.....

    ඒවා නිකන් සුවද එනවද?
    M S :love:
     
    • Like
    Reactions: NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔව් මචන්. තව සැවන්දරා තෙලුත් තියනවා. ඕක මුල් ජාතියක් කෘමින් එන්නෙත් නැහැයි කියනවා....
    තැන්ක්ස් මචන් මන් බලන්නම්.natural දේවල් ගත්තාම කොහොමත් හොදයිනේ
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    තැන්ක්ස් මචන් මන් බලන්නම්.natural දේවල් ගත්තාම කොහොමත් හොදයිනේ
    ඔව් අපේ අම්මා කිව්වා ඉස්සර මිනිස්සු අල්මාරිවල ඔව්වා දාගෙන ඉන්නවලු. රෙදිත් හරි සුවදයි සහ කාවෝ වගේ සත්තු එන්නෙත් නැහැලු
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔව් අපේ අම්මා කිව්වා ඉස්සර මිනිස්සු අල්මාරිවල ඔව්වා දාගෙන ඉන්නවලු. රෙදිත් හරි සුවදයි සහ කාවෝ වගේ සත්තු එන්නෙත් නැහැලු
    මම සැවැන්දරා දැකලවත් නෑ.සින්දු වලනම් තියෙන්නේ සවන්දරී......
    මොන වගේ එකක්ද? මල්, ලී?
     
    • Like
    Reactions: NRTG