කාමාතුරයෙක් අල්ලල...

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    :unsure:පෙනුමෙන් නම් පාන් කියා ගන්න බැරුව හිටපු පාදඩ ජෙප්පෙක් වගේ..
    උෟ උගෙ ගෑණිව ඩීල් කරානම් අවුලක් නෑ.
    බලපන් උබේ ගෑනීද කියලා. මාමයිට් ගලා යවපන්. උන විතරක් ගාගේන ඉන්න එපා. 😮😮😮🖕🖕
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාමාතුරය කියල කියන්නෙ කාමය නිසා ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ යන්න වෙච්ච ජෝන් අමරතුන්ග වගෙ උන්ට. මුන් නිකම්ම ස්ත්‍රී දූෂකයො
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කාමාතුරය කියල කියන්නෙ කාමය නිසා ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ යන්න වෙච්ච ජෝන් අමරතුන්ග වගෙ උන්ට. මුන් නිකම්ම ස්ත්‍රී දූෂකයො
    කාම විකෘතිකයො හරිද 😏
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    U kattadiyek neda. asarana kamata thirisan dharma passe yanakota oka thama wenne. paw oya trauma eka e kellage oluwen yanne na
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මාධ්‍යයෙන් දේවල් පෙන්නුව වැඩියි වගේ.

    නිව්ස් එක විතරක් දුන්නම ඇති. නඩු වාරථාව, පොලිස් වාර්ථාව කියවනව වගේ. A to z කරපු කියපු දේවල් කියවන්න ඕනෙ නෑනෙ.
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මරනවා කිව්වාම කවුද බය නොවෙන්නෙ..
    මේවගෙ support එකක් ලැබුනොත් හරි, නැත්නම් මරාගෙන මැරෙන්න තරම් එපා වුන කෙනෙක් හරි විතරයි ඉස්සරහට එන්නෙ.
    මේවගෙ උන් රැකෙන්නෙ අනික් මිනිස්සුන්ගෙ බය මත. මෙහෙම කියවන ගොඩක් උන්ගෙ කට විතරයි.

    එකදිගට වැරදි වැඩක් කරගෙන එන කෙනෙක්ගෙ අතේ සල්ලිත් ගැවසෙන බව පේන්න තියනවා නම්
    ඉහළ නිලතල දරන දෙතුන් දෙනෙක් එක්ක කොහොමහරි photos දෙක තුනකුත් ගහගත්ත නම්
    ටිකක් කල් යනකොට මිනිස්සු හිතනවා මූ නම් මාර connection තොගයක් තියන එකෙක්. හැප්පෙන්න යන්න හොඳ නෑ ඕනේ දෙයක් කරගන්න පුළුවන් එකෙක් කියලා. ඒ බය නිසාම තමයි ගොඩක් අපරාධකාරයෝ රැකිලා ඉන්නෙ. ඇත්තටම බැලුවාම එහෙම ගොඩක් උන්ට කරගන්න පුළුවන් දෙයක් නෑ.
     
    • Like
    Reactions: castellain