ලොටරියක් ඇදුනම සල්ලි ගන්න ප්රොසෙස් එක මොකක්ද?

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    තනියම යන්න ඉන්නෙ කාටවත් නොකිය.
    කලින් කෝල් කරල උන්ට විස්තර දෙන්න ඕනද?
    ටිකට් එක එහෙට දෙන දවසෙම සල්ලිත් දෙනවද?
    චෙක් එකක් නේද දෙන්නෙ? ඕක එහෙ බැංකුවක ෆික්ස් ඩිපොසිට් දැම්මොත් ආයෙ කොලබ දුවන්න වෙයි නේද ඕක අලුත් කරන්න එහෙම.


    මම බස් එකේ ගිහින් ඉතිරිටික පික්මී එකක් දාල යන්න ඉන්නෙ. ඇතුලට ගිහින් තනියම එලියට එද්දි හොරු එහෙම බලන් ඉදල පලෝකරල ගේමක් දෙයිද කියල බය

    තව මොනවද සැලකිලිමත්වෙන්න ඕන දේවල්?
     
    • Wow
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    Boru thread godak danna epa ban..

    Lottery loku ganan adunama ticket eka pennala passe dawasaka salli bank account ekata danne..
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ලොතරැයි ඇදෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි බන් ජීවිතේ ගොඩ යන්න ඕනැනම් මොලේ පාවිච්චි කරල ගේමක් ගහන්නම වෙනව. අනුන්ට කඹුරලනම් ගොඩයැමක් නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    Boru thread godak danna epa ban..

    Lottery loku ganan adunama ticket eka pennala passe dawasaka salli bank account ekata danne..
    කොහෙද බං ගොඩක් දැම්මෙ. මේක විතරයි

    ලොතරැයි ඇදෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි බන් ජීවිතේ ගොඩ යන්න ඕනැනම් මොලේ පාවිච්චි කරල ගේමක් ගහන්නම වෙනව. අනුන්ට කඹුරලනම් ගොඩයැමක් නෑ.
    මේක ආතල් ඉතින් රු 40ට
    ------ Post added on Nov 21, 2025 at 11:44 AM