කාමාශ්‍රියා

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අන්තිම ෂොට් එකේ දි ආර්යන් අතේ ඇඟිලි හෙලෙව්වෙ, දෙවෙනි කොටසකුත් එනව ඇති නේද? අනේ ෂෝයි. ‘‘කොළොම්පුරේ ශ‍්‍රියා’’ට පස්සේ දැකපු හොඳම ශ‍්‍රියා. ‘‘කාමාශ‍්‍රියා’’.
     
    • Like
    Reactions: virajkavn

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    26.gif

    හික්... හිකිස්...
     
    අන්තිම ෂොට් එකේ දි ආර්යන් අතේ ඇඟිලි හෙලෙව්වෙ, දෙවෙනි කොටසකුත් එනව ඇති නේද? අනේ ෂෝයි. ‘‘කොළොම්පුරේ ශ‍්‍රියා’’ට පස්සේ දැකපු හොඳම ශ‍්‍රියා. ‘‘කාමාශ‍්‍රියා’’.

    26.gif

    හික්... හිකිස්...

    Thanks for the bump
     
    • Like
    Reactions: khjinesh
    gu giyaa!

    L37VEKc.png

    පොතපත සිනමා සිත්තම් පිළිබඳව” අසභ්‍ය වාදය” ඉංග්‍රීසියෙන් ගේ සංස්කෘතිය මහත් කොට සලකන උගතුන් නිසා පහළ වූ පරවාද විශේෂයකි. බටහිර සංස්කෘතිය අපගේ ජනතාවගේ සංස්කෘතියට වෙනස්ය. සාහිත්‍ය සම්බන්ධයෙන්” අසභ්‍ය පදය" වහරනු ලබන්නේ ඉංග්‍රීසි බසෙහි obscene පදයේ අරුත දෙන්නක් ලෙස සලකාය.

    මේසා සැලකෙන්නා අසෑබි වදනින් එනම් සිංහල අරුත දෙන්නා වූ ඉංග්‍රීසි අකුරෙන් "සිංග්ලිෂ් වලිං" සදහන් කර ඇති උක්ත වාක්‍ය "Gu giyaa!" (මෙය Scurvyගේ වාක්‍ය කොටසකින් කැඩී විත් එළකිරියේ උප සංස්කෘතික වදනක් වේ ) යන්න සිංහල අකුරු යොදා ලිවීමේදී "ගූ ගියා" ලෙස ලිවිය හැක. මෙය තරමක් ග්‍රම්‍ය නාගරික උරුවට හුරු උවක් මෙන්ම සභ්‍යත්ව(අසභ්‍ය විර්ධපදය) ලෙස මෙය ලිවීමේදී ඇදිවතේ පැහැරිම හෙවත් ඇද සිටි ඇදුමේම මලපහ වීම ලා සැලකිව හැක. මෙය හුදෙක් වැසිකිලියට ගොස් මලපහ කිරීම හා පටලවා ගත නොගත යුත්තාහ.

    ගු ගියා යන්න අවස්ථානු කුල ලෙස ගතහොත් ගමේ චන්ඩියෙකු තම සගයෙකුට පැවසීමේදී " මම අමරෙයට ඊයේ රෑ 01.04 දුන්න බිම දා ගෙන උට ගූ ගියා බං " මෙහිදී සිදුවී ඇත්තේ චන්ඩියාගේන් ගුටි කෑ තැනැත්තා ට මල පහ වීමට තරම් රිදුන බවය. මෙය තවත් ආකාරයකින්ද ප්‍රකාශ කල හැක.
    තරුණයෙකු තම මිතුරෙකු හා තමාට අත්දැකීමට සිදුවූ සිද්දියක් විස්තර කරනුයේ "ඊයේ රෑ 01.04 බොරැල්ල කනත්ත ලගින් එනකොට හොල්මනක් හිටිය බං, මට ගූ ගියා සිහළු" මෙහිදීද හොල්මනට නොසෑහෙන්න බයවූ නිසා ශරීර කෘත්‍ය හිටගෙන කර ඇති බව පසක් වේ.ශරීරයට දරාගත නොහැකි සා වේදනාවක් ලැබූ කල පංච ඉන්ද්‍රයන්ගේ දැනුම හීන වී ගොස් නොකළ යුතු කර්තව්‍යන් නොසිතාම සිද්ධ වේ.

    ඉහතින් "Gu giyaa!" සදහන් කොට ඇති එළකිරි සහෝදරයා මෙමෙ වීඩියෝ පටය නරඹා නොසැහෙන්න බියවී ඇති බවක් නම් සහ සුද්දයෙන්ම පැහැදිලිය. බියවී ගු ගිය බව, එනම් ඇදිවතෙහි ජරා කරගෙන ඇති බව, පමණක් උදෙක්ම පැහැදිලි නමුදු බිය වූ කාරණය හෝ නම සදහන් නොකිරීම හේතුවෙන් එළකිරි උප සංස්කෘතික භාෂාවෙන්ම සදහන් කරතොත් ඔහු ලිදේ ද පැන ඇති බව සිතා ගත යෙහෙක. කෙසේ වෙතත් නැවතත් මෙමෙ ත්‍රෙඩ් 1 bump කිරීමට හේතු ප්‍රත්‍ය යොදාදුන් එම සහෝදරයාට මගේ ස්තුතිය. #Bumpnation VK @ Elakiri
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Hena kaleka idan ohoma kapanne parana membarayek
     
    • Like
    Reactions: virajkavn

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ගොනෝරියා ළඟට ලංකාවෙ බහුලම සමාජ රෝගය වන්නෙ කාමාශ්‍රියා නම් රෝගයයි