කාමාශාව

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    asubaya.jpg

    හාමුදුරුවො මෙහෙම දේශණා කරාට සෙක්සුඅල් ෆිලින්ග් එකක් තියෙන වෙලාවට අසුභ භාවනාව කරාම ඩිප්රෙෂන් වෙනවනෙ:dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තිබහට වතුර බීවම තිබහ නැතිවෙනවා වගේ ඔහොම එකක් ආවමත් ඒකට ගැලපෙන්න යමක් කරාම ඉවරයි නෙව.
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    asubaya.jpg

    හාමුදුරුවො මෙහෙම දේශණා කරාට සෙක්සුඅල් ෆිලින්ග් එකක් තියෙන වෙලාවට අසුභ භාවනාව කරාම ඩිප්රෙෂන් වෙනවනෙ:dull:

    I lost 90% of my sexual desire. It just lost. I can't even get it back now. Actually, I am now trying to get my sexual desire back, for just to make sure that loss is permanent. Because I feel so liberated without my lust. Just listen to what ven. Samanthabadra is saying.