කාමුක දෙවියන් සහ දෙවගනන්........

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
ක්‍රිෂ්ණා

මහා විෂ්ණු දෙවිදුගේ 9 වෙනි අවතාරය ක්‍රිෂ්ණා ය.ක්‍රිෂ්ණා ද අම්බදිහිදී උපත ලැබුවේ ගොපලු දරුවෙක් ලෙසටය.ඔහුට බිරියන් 16008 දෙනෙකු සිටියද අනෙක් කාන්තාවන්ට නිදහසේ සිටීමට ඔහු ඉඩ දුන්නේ නැත.විටෙක කලින්දී නදී තෙරේදී ගෝපි කාන්තාවන් පිරිසක් නිරුවතින් ස්නානය කරනු දුටු ක්‍රිෂ්ණා ඔවුනට හොර ඔවුනගේ ඇදුම් ආයිත්තම් සගවා තබා අසල වූ රුඋස්ස ගසකට නාග සිටියේ උන්ගේ නිරුවත් ගතින් සිය දෙනුවන් සනහලනු පිණිසය.උපරිම සතුට සදහා ඔවුන් එකිනෙක දියෙන් මොබ පැමිණ ඔහු ඉදිරියට අවුත් ඔහු පිදීමෙන් අනතුරුවය, ඔවුන්ගේ ඇදුම් ආයිත්තම් ඔහු විසින් ආපසු දෙන ලද්දේ.බිරියන් 16008 ක් සැනහීමට තරම් පුරුෂ ශක්තියක් ක්‍රිෂ්ණාට වූ බව කියනු ලැබේ.
 
yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
දෙවියොත් මාර ආතල්නෙ ගන්නේ මෙ කතා ඔක්කොම බොරු
uba kohomada ban boru kiyanne.bt mama aththa kiyala kiyanneth naha.meva ithihasaye sadahan vena vidihatama thamai mama post kale.nathuva moda athal ganna nemei.dana ganna!!!:frown:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මහා විෂ්ණු දෙවිදුගේ 9 වෙනි අවතාරය ක්‍රිෂ්ණා ය.ක්‍රිෂ්ණා ද අම්බදිහිදී උපත ලැබුවේ ගොපලු දරුවෙක් ලෙසටය.ඔහුට බිරියන් 16008 දෙනෙකු සිටියද අනෙක් කාන්තාවන්ට නිදහසේ සිටීමට ඔහු ඉඩ දුන්නේ නැත.විටෙක කලින්දී නදී තෙරේදී ගෝපි කාන්තාවන් පිරිසක් නිරුවතින් ස්නානය කරනු දුටු ක්‍රිෂ්ණා ඔවුනට හොර ඔවුනගේ ඇදුම් ආයිත්තම් සගවා තබා අසල වූ රුඋස්ස ගසකට නාග සිටියේ උන්ගේ නිරුවත් ගතින් සිය දෙනුවන් සනහලනු පිණිසය.උපරිම සතුට සදහා ඔවුන් එකිනෙක දියෙන් මොබ පැමිණ ඔහු ඉදිරියට අවුත් ඔහු පිදීමෙන් අනතුරුවය, ඔවුන්ගේ ඇදුම් ආයිත්තම් ඔහු විසින් ආපසු දෙන ලද්දේ.බිරියන් 16008 ක් සැනහීමට තරම් පුරුෂ ශක්තියක් ක්‍රිෂ්ණාට වූ බව කියනු ලැබේ.

මෙව නම් බොරු බන් රාදා තමයි සිරා ලව් එක ක්‍රිශ්නාගේ
 
yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
ඉන්ද්‍ර

සියලු දෙවියන්ට අදිපති ඉන්ද්‍ර දෙවියාය.අර්ජුන් උපත් ලැබුවේ පැන්දුගේ බිරිද සමග ඉන්ද්‍ර විසින් පවත්වනු ලැබූ නොමනා සමාගමයෙනි.ශෘතවාදී නමින් ඉන්ද්රට බිරියක් සිටියද ඉන්ද්‍ර පර අබු සේවනයට ඇලුම් කළහ.විටෙක ගෞතමගේ බිරිද දැක ඉදුරන් මද ගත නොහැකි වූ ඔහු ඇය සහ සහවාස කළේය.මෙවිටම පැමිණි ගෞතම මෙය දුටු බැවින් ඔහු දෙදෙනාටම ශාප කළේය.විටෙක අරුණ දේව ලෝකයට ගියේ ගෑනු වෙසයකිනි.ඇය දුටු ඉන්ද්‍ර මෙම ව්‍යාජ කාන්තාව සමගද සහවාස විය.බාලි උපන්නේ මේ අස්වබවික සමලිංගික සේවනයෙනි.
 
malka1665

Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    දෙවියොත් මාර තුපාඩි වැඩ තමයි කරල තියෙන්නෙ.
    අපේ ‍ගොඩක් අය මේ වගේ දෙවියන්ට උඩදාගෙන වදිනවා.

    THANKS