Ravana joke

loverboy69

Active member
  • Feb 11, 2018
    229
    194
    43
    ආයුබෝවන් දශකයක අවසන් දවස ගතකරන මොහොතේ මේ දශකයේ හොදම විහිලුව මහා රාවණා හෙලුව දිග ඇරීමට අවසරයි

    අප දන්න රාමායනය අනුව කතාව කෙටියෙන්
    දශරත රජුගේ පුත් රාමා නොහොත් හින්දු කතාවට අනුව ලෝක පාලක විශ්නු රාම අවතාරය ගෙන ලොවට වඩී,ඔහුගේ පියාගේ දිවි බේරූ කෛකේ බිසවට එම දිවිය බේරූ මොහොතේ වරමක් දෙති,රාම සීතා යනු විශ්නු ලක්ශ්මී ශිව දුන්න කඩා ස්වයන්වරයෙන් විවාහ වෙති ,එහිදී රාවනාට දුන්න ඔසවන්න මිස කඩන්නට බැරිවිය,රාම සීතා විවාහ වෙති,පසුව දශරත රාජ්යයේ රජකම ලබා ගැනීමට පෙර කෛකේ තම වරම තම පුත්‍ර භාරතට රජකම වසර 14කට ඉල්ලා රාම කුමරුන්ට වනගත වන්නට ඉල්ලයි,පොරොන්දු කඩන අද සමාජයේ පොරොන්දුවට ගරු කර ඔහු වනගත වෙයි,සීතා ලබාගැනිමේ අරමුනෙන් රාවනා ඔහුගේ නැගනිය එවයි එහිදී ඇය රාම දැක ඇයව විවාහ කරගන්නට රාමට කියයි,රාම මට අන්තප්පුර එපා සීතා පමනක් ඇති කියා ප්‍රතික්ශේප කරයි,නමුත් සුපර්නිකා සීතාට අපහස කරයි බලෙන් රාමගේ ඇගේ එල්ලෙයි,එය නොඉවසූ ලක්ශ්මන සුපර්නිකාගේ නහය කපයි,ඇය රාවනාට මෙය පොහොර දමා මහා බද්ද වෛරයක් අවුස්සමින් කියයි,රාවනා සීතා රැගෙන යන්න යයි,රාවනා යනු ශිව භක්තිකයෙක් ,ශිව දෙවියන්ට සිටි හොදම භක්තිකයා ලෙස අදටත් ඔහුට මිනිසුන් ඒ වෙනුවෙන් ගරු කරයි,රාවනාට ලන්කාව ලැබෙන්නේ ශිව දෙවියන්තම බිසව පාර්වතීට මෙම ලස්සන භූමිය සම්පත් මුතුමැනික් දිය ඇලි සමග මවයි,භක්තියෙන් භාවනා කරගත් වරමෙන් පාර්වතීට මැවු මේ භූමිය ශිවගෙන් ඉල්ලු විට ඔහු එය රාවනාට දෙයිඑය දේව ගතිය වන අතර අනුන්ගේ දේ ගැනීම අසුර ගතිය වෙයි




    ,දඩුමොනරය යනු කුබේරගේ වාහනයයි,එය රාවනා හොරකම් කරයි,රාවනාගේ මේ භක්තියෙන් භාවනා කර වරම් හා ලැබගත් ශක්තිය දැනුම ඔහු විශ්වයේ අනිත් අයට පීඩාවක් වෙයි,ඒ නිසා හැම වරක මෙන් විශ්නු දෙවියන්ට මේ ලොවට එන්න අසුරයා නසන්න එන්න වෙයි,ඒ එන විට තම පතිනිය ලක්ශ්මී අගිනි දේවියන්ට භාර කරයි රාවනා පැහැරගත් පසු පතිවත ආරක්ශා කිරීමට ඔහු විශ්නුට උදව් කරයි

    රාවනා පැහැරගත් සීතාව කෙලෙසන්න බලයි නමුත් ඇයට අත තබන විට ඇයගේ ශාප කිරීමි ශක්තිය බලවත් නිසා සිය සැමියා වන රාම සිටින තාක් ඇයට අත තබන කෙනා පිච්චී යයි,ඒ නිසා රාවනාට ඇය කෙලෙසන්න බැරි වෙයි,සීතා සොයා හනුමන් ලන්කාවට ඇවිත් ඇයව නැවත උස්සාගෙන රාම වෙත යුද්දයක් නොකර ම ගෙන යන්නට බැරි වෙන්නේ ඇය ස්පර්ශ කරන විට පිච්චෙන නිසාය,පසුව රාවනා මිය යයි,ඔහු මරන්න පුලුවන් එකම කෙනා මහා විශ්නු පමනි,ඒ රාවනාට වඩා ,භක්තියෙන් වරම් ගත් හිරන්ය කශ්ශ්යප මරන්නට සතෙකුට මිනිසෙකුට අයුදයකට,දවල්ට රෑට,නිවසක හෝ එලියක බැරි ලෙස වරමක් ගත් කල ඔහු මරන්නට සතෙකුත් නොවන මනුස්සයෙක්ද නොවන සින්හ මූනක් සහිත නරසිම්හ අවතාරයෙන් පැමින දවලුත් රෑත් නැති සවසක ගෙයක් ඇතුලත අහස නිරාවරන වන තැනක නියපොතු වලින් බඩ හූරා මාරාදමයි,එලෙස මරන්න බැරි රාවන විශ්නු මරයි,සීතා නැවත අග්නි දෙවියන්ගේ ආරක්ශාවෙන් වැලිමඩ දිවුරුම්පල බෝදිය ලග අග්නි පූජාව කර තම පතිවත ඔප්පු කරයි,ඉන්දියාවේ අදටත් රාවනා පුලුස්සා මරා දමයි ඒ එදින කෝටි ගානක් බැතිමත්තු ඉල්ලන සිතන පත දෙය ඉටු වූ නිසා එය සැම වසරකම කරයි,එය සත්ය මත පදනම් වූ නිසා අදටත් පැවත එන දේව මහිමයෙන් බලෙයෙන් ආශිර්වාදයෙන් පැවත එන වෙනස් කරන්නට බැරි සත්ය කතාවයි,අදටත් සීතා එලිය කොවිලේ මහා හාස්කම් සිදු වෙයි,එහි තමන් සිතූ පැතූ දේ ලැබෙයි,හනුමා ලන්කාවට බැස්ස තැන රම්බොඩ තවලම් තැන්න හනුමා කෝවිලද එසේමයි,ලන්කාවේ වත්මන සිටි සියලුම රාජ්ය නායකයින් එහි වැදුම් පිදුම් කරති,

    නමුත් විහිලුව පටන් ගන්නේ 2011 ක්‍රිකට් ලෝක කුසලානයෙන්,ඉන්දීය ප්‍රේක්ශකයෙක් දොනිව සහ සන්ගාව රාම රාවන යුද්දයකට උපමා කර පින්තූරයක් සාදයි,අප පරදී එයට කේන්තියට ඉන්දියාවට වඩා ලන්කාව රවනාට පුදනට යයි
    ඉතිහාසය විකුර්ති කරයි ,ලෝක කුසලානය පැරදීමේ සොවින් දුක්වුන පුද්ගලයින් රාවනාට පන දෙයි,,මෙතැන් සිට මාගේ ප්‍රශ්නයත් තර්කයත් පිලිතුරත් එක එක කරුන මත එම පුද්ගලයින්ට යොමු වෙයි පුලුවන්නම් තර්කානුකූලව ඔප්පු කරන්න
    මොවුන්ගේ තර්ක සහ ගෙතු විහිලු කතා
    රවනා යනු ශිව රවනාගේ බිරිද මන්දෝදරී පාර්වති නොහොත් පත්තිනි,රාවනාගේ පුතා ඉන්ද්‍රජිත් සීතා දියනිය,විශ්නු කෙනෙක් නෑ රාම සමග යුද්දෙට යන්නේ තම නැගනිය සුපර්නිකාට හිරිහැර කලනිසා හිස් 10යි ත්‍රිලෝක පාලක වෙද කම් දන්න රාවන,ආත්ම ආරක්ශාව දන්න රාවන,අහසින් ගිය රාවන,අපේ රට පාලනය කරපු රාවන,අන්තිමට කතරගම දෙවියනුත් රාවන හෙට ගවුතම බුදුනුත් රාවන,මුලින්ම මොවුන්ගේ එක එක පැනයට පිලිතූරු සමග මට මතුවූ ප්‍රශ්න

    රාවනා ශිවනම් ඔහු සියල්ලේම මැවුම්කරු වන්න ඕනේ,ඔහු ශිව බ්‍රහ්මගෙන් වරම් ගත් අසුරයෙක්
    ශිවට වඩා ලොක්කෙක් නෑ රවනා ශිවනම් ඇයි අමරනීය රාවනා රාම අතින් මැරෙන්නේ අඩු ගානේ සිහිමුර්ජා වෙන්නේ,ආත්ම ආරක්ශාව වෙදකම දන්නවානම් තමන්ට විස හීයක් වදීනම් එයින් බෙරෙන්න නයි අල්ලන්න යන මිනිසුන් ප්‍රතිවිශ එන්නත් කරගෙන යන විදියට ඇයි මහා පන්දිත තුන්ලෝ මැවූ රාවනට බැරි උනේ,චන්ඩි දෙන්නෙක් ගහ්හගත්තා එකෙක් සිහිමුර්ජා උනා එහෙනම් දින්න රාමවයි අපි අදහන්න ඕනේ,

    අනෙක පාර්වතී මන්දොදරී කියන කතාව,කාලී පාර්වතී ලෙස ශිව ගේ බිරීද ලෝ වැස්යන්ට පිහිට වෙති,එය ඉන්දියාවේ මෙන්ම,මුනේශ්වරම් නවගමුව සහ නොයෙක් සෑම පන්සලක්ම පාහේ ඇති වන්දනාමාන වලින් පෙනෙන්නේ එම බැතිමතුන්ට පිහිට වී ඇති නිසාය ,ඔවුන් දෙවියන්ය මනුස්සයින්ට නොපෙනෙන දේ ලබාදෙයි,මනුස්ස සිරුරකට කරනන් බැරි හාස්කම් කර පිහිට වෙයි,ක්ශනිකව දුටු ඇසු දෙයින් වෙනස් වන මනුස්ස හිත මෙන් නොව මහා කාලයක් ඔවුන් ඉස්තීර මනසකින් වැඩ කරයි,ශිව පාර්වතී දෙපලගේ පුතුන් වන්නේ ගන හා අප අදහන කතරගම දෙවියන්ය,නැතිව සීතා ඉන්ද්‍රජිත් නොවේ,කතරගම දෙවියනුත් රාවනා කියයි,ලන්කාවේ වැඩිම පිරිසක් පැය ගානක් කට්ටක් කා දුක සැපසේ දෙවියන් වෙනුවෙන් විද නරබන්නේ කතරගම පෙරහැරයි,ඒ කවුරු මොනා කියා දෙවියන්ට ගැරහුවත් දෙවියන්ගෙන් එම වාර්ශිකව එන පිරිස අඩු නොවන්නේ ඔවුන්ට දෙවියන් දී ඉශ්ටකරදී ඇති දේ නිසායි,ඔය කියන විදියට කතරගම දෙවියන් රාවනානම් දේවාලෙක කපුමහතෙක් හෝ බැතිමතෙක් හෝ සලකුනකින් දිශ්ටියකින් ඇවිත් යකෝ මම කතරගම නෙවෙයි බොල රාවනා බොල රාවනා,මට ඔලු 10යි කියා මෙහෙම වැදපන් කියන්නටම ඕනේය,නමුත් අද වෙනකන් එය එසේ වී නැත ඒ ඇත්ත බොරුව වෙනස නිසාය,
    එතකොට ශිව පාර්වතී කතරගම රාවනා බොරුව ඔප්පු වී හමාරයි

    දැන් සීතා තම දියනිය කියන කතාව,රවනාගේ පුතා ඉන්ද්‍රජිත් එය රාමායනය අනුව හරි නමුත් වෙනත් කෙනෙක්ගේ බිරිදක් අපේ සුදු රාවනා පැහැරගත්තේ නෑ එයා ශෝයි,එහෙනම් සීතට මොකක්ද කරන්නේ ගෙතුවා කතාවක් රාවනාගේ දුව කියලා,දුව රටට තමාට අපලයි ඉතින් පිටුවහල් කලා,හත්වලාමේ යකෝ තමුන්ගේ ලෙයින් ඉපදුන දරුවා තමුන්ට කරුමයක් වෙන්නේ තමුන් කරුමෙක් නිසා එහෙම කෙනා පාරට ලමානිවාසෙකට දැම්ම එකෙක්ටද උබලා වදින්නේමූ තත්තා කෙනෙක්ද ලැජ්ජයි මන්නම් මුහුදේ පනිනවා රටට උබලට වෙච්ච්චදෙයක් මෙහෙම එකෙක්ට පුදන්න තරම්




    .,ඔය වදින උන්ගෙත් දෙමව්පියෝ ඔහොම කලානම් අද මෙහෙම රාවනාට වදිද බඩගින්නේ ගුටිකකා ඉදී

    එතන තව කතාවක් මවයි ලක්ශ්මන්ට රාමා දඩුවම් දෙන්නේ නෑ සුපර්නිකාව කෙලසුවා අමු ස්ත්‍රීදූශකයා ඒත් තමන්ගේ නන්ගීව කෙලසූ එකාව මරන්න බැරි කෙනා තුන් ලෝ පාලක ශේශ්ට රජු කොහේවත් ඉන්න වැද්දෙක්ගෙන් මැරෙනවා,කතාව එතනින්ම ඉවරයි නන්ගිව කෙලසපු එකගේ අයියට ගහන්න බැරිව සිහිනැතිඋනා ලොල්,වසරේ කොමඩි චිත්‍රපටිය

    එතකොට අර වැද්දාගේ දර්මේ ලෝකේ ඉස්තාපනය වෙන්නේ පැවත එන්නේ,ඇයි අනිත් පාර්ශවය නෑනේ ඒත් පහුගිය දශකයේ වලෙන් ගොඩ එන රවානා හදිසියේ අර ගම්වල ගෑනූ කතා හදන්නේ ඒ වගේ හදනවා,හොදයි,මේ රාම පිරිස අදහන අයගේ හා ඔය රවනාට වදින උතුම් බව කතකරන දෙපිරිසගේ වෙනස අපක්ශපාතීව බලන්න

    රාම ඇදහුවේ නැතත් නෑ යමක් කාලයක් පැවත එන්න සත්ය වෙන්න ඕනේ ,සත්යක් නැත්නම් පදනමක් නෑ පවතින්නේ නෑ,ඒකයි මනසට සැනසුම දෙන බුදුදහම අවුරුදු 2500ක් පැවතුනේ හෙටත් පවතින්නේ එයින් මනසට ආත්මයට සුවය නිසා,රාමගේ කට්ටිය සවුම්ය ලෙස කතා කරනවා තර්ක වල,ඒ හරියට හැම සැපතක්ම විදපු කෙනෙක් ඒ සැපත නොවිදපු කෙනෙක් අනේ එයාටත් මට වගේ මේක තිබ්බානම් එයත් අත්වින්දානම් පව් කියන අනුකම්පා මයිත්‍රී සිතෙන් කතාකරනවා ඒත් රාවනගේ කට්ටිය එහෙමද නිකන් බලන්න

    අපේ අප්පච්චි ඉන්දියාව හොරු ගොට්ට අල්ලන පරයින්ට ජාතක උන හැත්ත අපේ ඉතිහාසය කනවා,මොකක්ද මේ ඔවුන් දකින්න හදන ඉතිහාසය,එහි මයිත්‍රියක් නැති සාමයක් නැති අනෙක් ජාතිය පාගා අපහස කර නැගිටින්න වෙර දරන අර උඩ සැප අහිමි වීමේ වේදනාවෙන් සැප ඇති කෙනාට ඉරිසියාව කෙන්තිය වයිරය කොඩිවින කරන චේතනාවෙන් බිහිකරන්න යන ඉතිහාසයක්,එහෙම ඉතිහාසයක් තිබ්බානම් අද එක මිනිහෙක් ජීවත් වෙලා නෑ එකිනෙකා මරාගෙන,අනෙකාගේ දේ අරගෙන හැමවිට හිතේ අසහනය තිබෙන මානසිකත්වය,තවකෙකුගේ දෙයට මතයට ගරු නොකරන තමුන් පමනක් ඉන්න කියන මානසිකත්වය තියෙන අයයි කේන්තියෙන් කතාවෙන්නේ,

    ඒ අය බුදුදහමේ සතර අපායේ දුක් විදින අය වේ,මොකක්ද සතර අපාය නරක,තිරීසන් ප්‍රේත අසුර,ඕකෙන් තිරිසනා හැමවිටම බඩගින්නේ ලෙඩින්,අසුර යනු රාවනා යක්ශ පරපුර ඔහුනුත් සන් හිදින්න බැරි අසහනයකින් ඉන්න ඒ අසහනය අනුන්ගේ හොදින් ඉන්න දේ දැක්කම තමුන්වම පිච්චෙන ඒකෙන් කේන්තිය එන අනුන්ට අපහස කරන ,නැති කතා කියලා අනුන් හෙලා දකින කොට්ටසයක්,,නැති කරන්න බලන්න,,ඕකයි රවානගෙයි රාමාගෙයි වෙනස,ඉතින් ඔය ගෙතු හැදූ කතා පවතින්නේ නෑ රාවනා පෙරහැර කලා අද නෑ,ඒ බලයක් පැතුම් ඉටුවීමක් නෑ ,කතරගම පෙරහැර රාවනා පුච්චන උත්සවේ වෙනවා ඒ පැතුම් ඉටුවෙන බලයක් තියෙන නිසා

    රාවනා බලය ගත්තේ ශිවගෙන් ඔබත් ශිවට භක්තියෙන් ඉන්න එතකොට රවනාට වඩා බලයක් ඔබට ගන්න පුලුවන්,රාවනාගේ බලයෙයි ඔබේ බලයෙයි වෙනසක් නෑ,හරියට පාඩම් කරලා ඒ 9ක් ගන්නවා වගේ,නැතිව ගත්ත්ත එකාට වැදලා නිවටයෙක් විහිලු සපයන්නේක් වැඩකාරයෙක් ගැත්තෙක් වගේ පහතට නොවැටී,අපි හැමෝම සමානයි,ඔය එක එක්කෙනාගේ කේන්ති වලට ගෙතු කතාවලින් ඇවිස්සෙන්නේ ලේ පුච්චගන්නේ කාලය කාගන්නේ නැතිව සමගියෙන් ඉන්න,නැති කරන්න බැරි දේවල් නැථි කරන්න බෑ ඔලුවෙන් හිටගෙන කිව්වත් එහෙම වෙන්නේ නෑ,තව දෙයක් ඔය රාවනා කතාව මුලින් පටන් ගත්තේ ප්‍රොපෙසර් කෙනෙක් හෙලය ගැන ආඩම්බරෙන් කතාවෙනවා ,ඒත් එයාගේ පිලිගැනීම ප්‍රොපෙසර් පට්ටමත් කැලිෆෝනියා විශ්වවිද්යාලෙකින්,ඒකත් පරයින්ගේ එකක් පරයින්ගේ ම්මිනුම් ඉන්ටර්නෙට් තක්ශනයෙන් උන්ටම ගහන මිනිස්සු එක්ක එකට ජීවත් වෙන්න එපා
    තමුන්ගෙන් කාලා තමුන්ටම කෙලන උන්.තමුන්ට කොයි වෙලේ වල කපයිද දන්නේ නෑ,තමුන්ට ආරක්ශාවක් නෑ,සාමය සමානත්මතාවය සත්ය තමයි ලොකයේ පැවැත්ම,ඒකයි නිර්මල බුදුදහම අදටත් මිනිසුන්ව සන්සුන් කරලා ගැටුම් නැතිව සාමයෙන් අවිහින්සාවාදිව තබන්නේ ලෝකය,ඔච්චර රවනා තාක්ශනය කෙරුමෙක්නම් විනාස වෙන්නේ නෑනේ,ඇයි වැනසුනේ සිම්පල් ප්‍රශ්නයක් බුද්දියෙන් විමසන්න,අපිට හෙලයා පරයා ඉන්දියන් කාරයා වැඩක් නෑ හැමෝම එකම ලේ හොද දේ කාගෙත් හොදයි කියන්න නරක දේ හෙලා දකින්න,හෙල රවනා නැගිටිනවානම් පර හින්දි අය ලේ විලක් කරන් තයි නැගිටින්න වෙන්නේ,වුන ඉතිහාසය වෙලා ඉවරයි,ඒ අනුව ඇත්ත කතාව හැදිලත් ඉවරයි,ඒවා ඉවසන්න බැරි මානසික විකුර්ති අර අසුර කුලේ අයට පිච්චෙන කොට ඉන්න බැරිවට එක එක තන කියන කතා ඔලුවට අරන් තමුන් වැනසෙන්න එපා බුදු සරනයි
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    කිව්වටම විශ්වාස ‌නොකර තව ටිකක් ‌හොයල බලමු ඇත්ත ‌මොකක්ද කියල. උඹ කියන ඒකත් තර්කානුකුුුුලව හරි.