කාමුක හැගීම් අවුස්සන ගීත තහනම් කරයි!!!

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේක නම් එකෙන්ම හොද වැඩක්.....!!!




    FB post link
    471049542_555013777355606_7228714070027799883_n.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මහත්තයාට නගින්නේ කොල්ලෝ දැක්කම නේද? රනිල් හාමුගේ දකුණු අතක්නේ මේ කලේගාන කියන්නේ.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    අසන්නෝ නහයෙන් අඬයි

    කියන්නේ කොන තෙත් වෙනවටද
     
    • Haha
    Reactions: thedigit2s

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,272
    6,792
    113
    East Blue (Goa Kingdom)
    SLBC එක කියන්නේ ලංකාවේ සංගීතේ විනාස කරපු හූනියම .

    රටේ රජයේ තැන් වලට කාලකන්නි රිංග ගන්න එකට දෙන්න පුළුවන් හොඳම පරණම උදාහරණ වලින් එකක් ඕක .


    America




     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,966
    113
    Mother Earth
    නෑ මචන්. කුණු ජරාවල් මිනිස්සුන්ගේ ඔළුවට ගියේ නෑ ඒ කාලේ. මාද්‍ය වාරණයක් තිබ්බ හොඳ. ඒ කාලේ මිනිස්සුන්ගේ රසාස්වාදය වැඩි ඒකයි. හොඳ නිර්මාණ බිහි වුණේත් ඒ කාලේ. ඉස්සර රුපවාහිනියේ කතා කොච්චර advanced ද. මිනිස්සුන්ට ආදර්ශයක් දෙන්න එහෙම නැත්තම් හොඳ රසයක් තිබුනා. දැන් නිකමට සිරස tv එකේ යන කතාවක් අරන් බලපන්. 🤮
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සොන්නල බහුජ්ජ රටේ සංස්කුචිය මෙව්ව වෙනවා ලු :rofl:
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    කෝ මාමා නැන්දා මා රැවටුවා එකේ සිංදුව හොයල දීපල්ලකො. ඇන්ටා සීන් එකක් වගේ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    මහත්තයාට නගින්නේ කොල්ලෝ දැක්කම නේද? රනිල් හාමුගේ දකුණු අතක්නේ මේ කලේගාන කියන්නේ.
    කලේගාන කියන්නෙ අපේ රමේශ් පතිරණ මහතැන්ලාගෙ වැයික්කිය
     
    • Like
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,140
    1
    28,729
    113
    දැන් වගේ වැල වලට access නැති කාලේ සිංදුවකටත් මෝල තද වෙන්න ඇති සිංහලුන්ගේ
     
    • Haha
    Reactions: kinkon