නෑ මචන්. කුණු ජරාවල් මිනිස්සුන්ගේ ඔළුවට ගියේ නෑ ඒ කාලේ. මාද්‍ය වාරණයක් තිබ්බ හොඳ. ඒ කාලේ මිනිස්සුන්ගේ රසාස්වාදය වැඩි ඒකයි. හොඳ නිර්මාණ බිහි වුණේත් ඒ කාලේ. ඉස්සර රුපවාහිනියේ කතා කොච්චර advanced ද. මිනිස්සුන්ට ආදර්ශයක් දෙන්න එහෙම නැත්තම් හොඳ රසයක් තිබුනා. දැන් නිකමට සිරස tv එකේ යන කතාවක් අරන් බලපන්.