කාමේසු මිච්ඡාරා වේරමණී - වැරදි කම් සුවෙන් #

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    කාමේසු මිච්ඡාරා වේරමණී - වැරදි කම් සුවෙන් #

    32412_495124377174273_121649454_n.jpg


    ˙·٠•● පංච ශීලය හා ආනිසංස ●•٠·˙

    « කාමේසු මිච්ඡාරා වේරමණී - වැරදි කම් සුවෙන් වැළකීම »

    1. විගත පච්චත්ථිකතා - සතුරන් නැත්තෙකු වීම
    2. සබ්බ ජන පියතා - සියළු ජනතාව ප්‍රිය කරන්නෙකු වීම
    3. අන්තපාන වත්ථ සයනාදිනං ලාභිතා - ආහාර පාන,ඇඳුම් පැළඳුම්,ඉඳුම් හිටුම් කිසිඳු අඩුපාඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම
    4. සුඛ සයනතා - සැපසේ නින්ද යාම
    5. සුඛ පටි බුප්ඣනතා - සැපසේ පිබිදීම
    6. අපාය භය විනිම්මුත්තතා - අපාය බිය නැත්තෙකු වීම
    7. ඉත්ති භාව පටිලාභස්සවා නපුංසභාව පටිලාභස්සවා අභබිතා - කාන්තාවක් වී හෝ පණ්ඩුක නපුංසක උභතෝ ඛ්‍යාඤ්ජනක ආදී අභව්‍ය තත්ත්වයන්ට කිසි කලෙකත් පත් නොවීම
    8. අක්කෝධනතා - ක්‍රෝධය අඩු පුද්ගලයෙක් වීම
    9. පච්චක්ඛ කාරිනා - ඒ ඒ දෙය පරික්ෂා කරන්නෙකු වීම
    10. අපත්තක්ඛන්ධතා - කර නොබාගත් කෙනෙකු වීම
    11. අනධෝමුඛතා - (සැක බිය නිසා ) බිම බලාගෙන නොසිටින්නෙකු වීම
    12. ඉත්ථිපුරාසානං අඤ්ඤමඤ්ඤ පියතා - ඔවුනොවුන්ට ප්‍රියමනාප අඹුසැමියන් ලැබීම
    13. පරිපුණ්ණ ඉන්ද්‍රියතා - පිරිපුන් ඉඳුරන් ඇතිබව
    14. පරිපුණ්ණ ලක්ඛනතා - පිරිපුන් ලක්ෂණ ඇතිබව
    15. නිරාසංකතා - සැක නැති පුද්ගලයකු වීම
    16. අප්පොස්සුක්කතා - මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍යය
    17. අකුතෝ භයතා - කුමක් නිසාවත් කිසිතැනක බිය නොවන්නකු වීම
    18. පියවිප්පයොගාභාවතා - ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම


    http://www.facebook.com/photo.php?f...58073670879344&type=1&relevant_count=1&ref=nf