කාමේසු මිච්ඡාරා වේරමණී - වැරදි කම් සුවෙන් #
˙·٠•● පංච ශීලය හා ආනිසංස ●•٠·˙
« කාමේසු මිච්ඡාරා වේරමණී - වැරදි කම් සුවෙන් වැළකීම »
1. විගත පච්චත්ථිකතා - සතුරන් නැත්තෙකු වීම
2. සබ්බ ජන පියතා - සියළු ජනතාව ප්‍රිය කරන්නෙකු වීම
3. අන්තපාන වත්ථ සයනාදිනං ලාභිතා - ආහාර පාන,ඇඳුම් පැළඳුම්,ඉඳුම් හිටුම් කිසිඳු අඩුපාඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම
4. සුඛ සයනතා - සැපසේ නින්ද යාම
5. සුඛ පටි බුප්ඣනතා - සැපසේ පිබිදීම
6. අපාය භය විනිම්මුත්තතා - අපාය බිය නැත්තෙකු වීම
7. ඉත්ති භාව පටිලාභස්සවා නපුංසභාව පටිලාභස්සවා අභබිතා - කාන්තාවක් වී හෝ පණ්ඩුක නපුංසක උභතෝ ඛ්යාඤ්ජනක ආදී අභව්‍ය තත්ත්වයන්ට කිසි කලෙකත් පත් නොවීම
8. අක්කෝධනතා - ක්‍රෝධය අඩු පුද්ගලයෙක් වීම
9. පච්චක්ඛ කාරිනා - ඒ ඒ දෙය පරික්ෂා කරන්නෙකු වීම
10. අපත්තක්ඛන්ධතා - කර නොබාගත් කෙනෙකු වීම
11. අනධෝමුඛතා - (සැක බිය නිසා ) බිම බලාගෙන නොසිටින්නෙකු වීම
12. ඉත්ථිපුරාසානං අඤ්ඤමඤ්ඤ පියතා - ඔවුනොවුන්ට ප්‍රියමනාප අඹුසැමියන් ලැබීම
13. පරිපුණ්ණ ඉන්ද්රියතා - පිරිපුන් ඉඳුරන් ඇතිබව
14. පරිපුණ්ණ ලක්ඛනතා - පිරිපුන් ලක්ෂණ ඇතිබව
15. නිරාසංකතා - සැක නැති පුද්ගලයකු වීම
16. අප්පොස්සුක්කතා - මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍යය
17. අකුතෝ භයතා - කුමක් නිසාවත් කිසිතැනක බිය නොවන්නකු වීම
18. පියවිප්පයොගාභාවතා - ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම
http://www.facebook.com/photo.php?f...58073670879344&type=1&relevant_count=1&ref=nf