කාමේ සුමිච්ඡාචාර

apoi

Active member
  • Dec 20, 2018
    265
    197
    43
    ඔය පන්සිල් පදෙන් බුදු හාමුදුරුවෝ අදහස් කලේ මොකක්ද කියලා නම් මම හරියටම දන්නේ නැහැ. හැබැයි ඔයා කියන දේ හරි ඕනම දේකට කාමයක් ඇති වෙන්න පුළුවන්. කාමය කිව්වම අපේ ඔළුවට එන්නේ සෙක්ස් තමා ඒ ඉතින් අපි ප්‍රෝග්‍රෑම් වෙලා ඉන්න විදිහ. හැබැයි ඔය කියන විදිහට ව්‍යංජනයකට ඇදුමකට වාහනයකට උනත් කාමුක සිතුවිලි පහළ වෙන්න පුළුවන්.🙏
    Hmm matath Dana ganna one une Oka. Thnx. Kamaya kiyanne emotion ekak act ekak newe. Ethakota kamayen NIDA ganna ekath pawak. Mama ahapu De godak ayata therune Naha.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    කාමය වරදවා හැසිරෙන්න එපා කියලා අදහස් කරේ නම් සෙක්ස් තමා. හැබයි ඕනෑ දේකට ඕක අදාලයි. ඒ කාලේ ඉඳන් මේ වෙනකං සේක්ස් තමා වෙන ලොකුම කාමයේ වැරදි හැසිරීම. මොකද සේක්ස් අපිව Oneness එකට ලං කරනවා. එහෙමත් නැත්නං අපි දෙයියෝන්ට ළඟයි වගේ හැඟෙනවා.

    කටක් තියෙන්නේ කන්න, ඇස් තියෙන්නේ බලන්න ඒවගේ තමයි අනිත් දේවල් තියෙන්නේ අදාළ දේ කරන්න.
    ඉරිසියාව , ලිංගික කුහකත්වය වගේ දේවල් නිසා මිනිස්සු එකක් විතරක් වාරණය කරගන්න බොරු ඇදහිලි ඒවාට ඔබාගත්තා..

    කාමය වරදවා හැසිරෙනවා කියන එකේ ඇත්තටම බැලුවම තේරුමක් නෑ . නිකන් මිනිස්සු හදාගත්ත වාරණයක් වගේ දෙයක්.
    කටක් තියෙන්නේ කන්න බව හරි. හැබැයි කටෙන් කාලා කෑම වලට ආසා කරොත් බව ලොකු වෙනවා. පයියෙන් හුකලා කාමය රැස් උනොත් පව් එකතු වෙනවා බව ලොකු වෙනවා.

    බුදු හාමුදුරුවො මගේ ධර්මය බුද්ධිමතුන්ට පමණයි කිව්වේ ඕකයි. බුදු හාමුදුරුවො කාටවත් කන්න එපා කිව්වේ නෑ. බව දික් කර ගන්න එපා කියලයි කිව්වේ. ඒකත් අවශ්‍ය අයට විතරයි බලෙන් කරන්න කිව්වේ නැහැ.

    බුදු හාමුදුරුවො කිව්වේ ආසාව එහෙත් නැත්නං Desire අත හරින්න කියලා. මොකද Desire = Wanting (ඕනේ කියන්නේ තමා ළඟ නැහැ කියන එකනේ), අත හරින්න සූදානම් නම් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි.
    ------ Post added on Jul 10, 2023 at 9:13 AM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,611
    113
    එකමත් එක රටක
    කටක් තියෙන්නේ කන්න බව හරි. හැබැයි කටෙන් කාලා කෑම වලට ආසා කරොත් බව ලොකු වෙනවා. පයියෙන් හුකලා කාමය රැස් උනොත් පව් එකතු වෙනවා බව ලොකු වෙනවා.
    හරි ඉතින් කාමයේ ඇලෙන්නේ නැතුව හිකුවම හරි නේ ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,611
    113
    එකමත් එක රටක
    බුදු හාමුදුරුවො මගේ ධර්මය බුද්ධිමතුන්ට පමණයි කිව්වේ ඕකයි.
    ඔය කතාව දැන් ඉන්න දෙස්පාලුවොත් කියනව මිනිස්සු රවට්ටන්න.

    "මේ ඉන්නේ බුද්ධිමත් ජනතාව" කියලා තමන්ගේ කතා අහගෙන අව්වේ කට්ට කන උන්ට කිව්වම උන් උඩ යන්ව.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කාමේ සුමිච්ඡාචාර kiyana eken Adahas wenne mama kamaya nowarada wa harisemi yanna neda.?

    Meke kamaya kiyanne sex witharakma newei neda.godak ayata meka kiwwa gaman mathak wenne sex paththenne.

    Kamaya kiyanne lust ne. Ethakota kamaya kiyanne kriyawak newe. Emotion ekak.

    Ethakota ona dekata meka athulath wenawa neda.

    Kana bona deyakata unath kamayak athi wenna puluwan. Asa adumakata wahanayakata pawa kamuka sithuwili athi wenna puluwan.

    Man Hari neda.oyalage adahasuth Prakasha karanna balanna

    api daham pasal yanakotaa 3-4 wasaradi sex kiyana eka therenne nethi nisa hamuduruwo kiyala dunne owa thama.
    uba thama grade 3-4 manasikathwaye inne
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඔය කතාව දැන් ඉන්න දෙස්පාලුවොත් කියනව මිනිස්සු රවට්ටන්න.

    "මේ ඉන්නේ බුද්ධිමත් ජනතාව" කියලා තමන්ගේ කතා අහගෙන අව්වේ කට්ට කන උන්ට කිව්වම උන් උඩ යන්ව.
    කරලා බලන්න පුළුවන් නේ. බුදු දහම කියන්නේ මෙතඩ් එකක්. නොකර ඕවා බොරුයි කියන එක වැරදි. ඇවිත් බලව කියලාත් කිවුවනෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,611
    113
    එකමත් එක රටක
    කරලා බලන්න පුළුවන් නේ. බුදු දහම කියන්නේ මෙතඩ් එකක්. නොකර ඕවා බොරුයි කියන එක වැරදි. ඇවිත් බලව කියලාත් කිවුවනෙ.
    වලක් තියනව.. උබට කියන ඒක ඇතුලේ දිව්‍යලෝකේ තියනව කියලා. උබ පැනලා බලනවද ?
    එහෙම හැමදේම කරලම බලන්න ඕන නෑ බන්.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    වලක් තියනව.. උබට කියන ඒක ඇතුලේ දිව්‍යලෝකේ තියනව කියලා. උබ පැනලා බලනවද ?
    එහෙම හැමදේම කරලම බලන්න ඕන නෑ බන්.
    දිව්‍යලෝකේ බලන්න කැමැති අයට පැන්න හැකි. අනිත් අයට ගොඩ හිටියැ හැකි. පැන්න අය ගොඩට ඇවිත් විස්තර කියද්දී වටේ ඉන්න අයටත් සමහර විට පනින්න හිතෙයි වල පතුල බලා ගන්න.
     
    • Love
    Reactions: elajani