කාමය වරදවා හැසිරෙන්න එපා කියලා අදහස් කරේ නම් සෙක්ස් තමා. හැබයි ඕනෑ දේකට ඕක අදාලයි. ඒ කාලේ ඉඳන් මේ වෙනකං සේක්ස් තමා වෙන ලොකුම කාමයේ වැරදි හැසිරීම. මොකද සේක්ස් අපිව Oneness එකට ලං කරනවා. එහෙමත් නැත්නං අපි දෙයියෝන්ට ළඟයි වගේ හැඟෙනවා.
කටක් තියෙන්නේ කන්න, ඇස් තියෙන්නේ බලන්න ඒවගේ තමයි අනිත් දේවල් තියෙන්නේ අදාළ දේ කරන්න.
ඉරිසියාව , ලිංගික කුහකත්වය වගේ දේවල් නිසා මිනිස්සු එකක් විතරක් වාරණය කරගන්න බොරු ඇදහිලි ඒවාට ඔබාගත්තා..
කාමය වරදවා හැසිරෙනවා කියන එකේ ඇත්තටම බැලුවම තේරුමක් නෑ . නිකන් මිනිස්සු හදාගත්ත වාරණයක් වගේ දෙයක්.
කටක් තියෙන්නේ කන්න බව හරි. හැබැයි කටෙන් කාලා කෑම වලට ආසා කරොත් බව ලොකු වෙනවා. පයියෙන් හුකලා කාමය රැස් උනොත් පව් එකතු වෙනවා බව ලොකු වෙනවා.
බුදු හාමුදුරුවො මගේ ධර්මය බුද්ධිමතුන්ට පමණයි කිව්වේ ඕකයි. බුදු හාමුදුරුවො කාටවත් කන්න එපා කිව්වේ නෑ. බව දික් කර ගන්න එපා කියලයි කිව්වේ. ඒකත් අවශ්‍ය අයට විතරයි බලෙන් කරන්න කිව්වේ නැහැ.
බුදු හාමුදුරුවො කිව්වේ ආසාව එහෙත් නැත්නං Desire අත හරින්න කියලා. මොකද Desire = Wanting (ඕනේ කියන්නේ තමා ළඟ නැහැ කියන එකනේ), අත හරින්න සූදානම් නම් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි.
------
Post added on Jul 10, 2023 at 9:13 AM