මචන් එත් බඩ ගින්නෙ අඩන ළමය වෙනුවෙන් කන්න හොයාගන්න කාමාතුරයන්‍ට ඇග විකුණන කාන්තාව දෙවිකෙනෙක් නේද ඉපදුනු ගමන් ළමය කුණු ගොඩට දාල යන ගෑනු ඉන්න මේ රටේ
to the writer
මචන් එළ කිරි කියල තමා කියන්න තියෙන්නෙ දිගටම ලියපන් කොල්ලා
මොනවහරි හේතුවක් හොයාගෙන තමන්ගෙ කෙත වහගන්න අපි ඕන කෙනෙක් කැමතියි.
දේශපාලනයේදි උනත් බොහෝ වෙලාවට අපි ගන්නෙ අපේ පරම්පරාවෙ පක්ශෙ. ඊට පස්සෙ අපි තෝරාගැනීම සාධාරණිකරණය කරන්න අදාල කරුණු හොයනව මිසක්, හැම කරුණක්ම සළකල දේශපාලන පක්ශයක් තෝරගන්නෙ නෑ නෙ
මේකත් තරමක් ඒ වගේ සිදුවීමක් ද මංද
ව්ටින නිර්මාණයක් මචං(+5)[/QUOTE
උබගෙ අදහසත් හරියට හරි.අපිට පේන්නෙ අපි බලන පැත්තෙන් විතරයි.
බොහොම ස්තුතියි මචන්
Goda kalekata passe wedenna puluwan deyak keyawwa. Keep it up.
niyama poem ekak.......ara dil kiuwa wage...pin athie wadak machan!
ඇත්ත යාලු. ඔය රැකියාව කරන බහුතරයක් ඒකට යොමු වුනේවෙන කරන්න දෙයක් නොතිබුනු කමට හෝ කපටියෙකුගේ උගුලකට අසුවීමෙන් හෝ වෙන්න ඇති.අකමැත්තෙන් හෝ එහි යෙදෙන්නේ දරුවන්ගේ කුස ගිනි නිවන්න වෙන්න ඇති.
ඒත් දවසක ඒ දරුවො වැඩිවියට පැමිණිලා දැනගත්තාමඅම්මා උන්ට කන්න දුන්නෙ කාමාතුරයින්ගෙ පවස නිවලයි කියල , එදාට දරුවන්ගේ හිතේ ඇතිවෙන්න ගින්න නිවන්න ඒ අම්මට කවදාවත් හැකි වෙන්නෙ නෑ. "මේව කලාට අපිදෙන්නටම පව් නෑ"කියල කිව්වට ඈ තව පාරක්ඒ ගැන සිතිය යුතුයි කියලයි මටහැගෙන්නෙ.
කොහොම වුනත් ඔබේ අපූරු නිර්මාණයට (වචන තමයි සැරවැඩි) මගේ සුබ පැතුම්