කාම ගින්න

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඇයි අපි මිනිහව අමතක කරන්නේ? ඔය ගැහැනියට ඉබේ දරුවෙක් පහල උනෙ නෑනෙ....එතනත් ඉන්නෙ මිනිහෙක් :P

    ගැහැනු ඉන්න පිරිමින් එක්ක නිදිවදින ගැහැනිය කුරා කූඹින්ට වැරදි කලේ නැති උනාට තවත් ඒ වගේම ගැහැනුන්ට වැරදි කරනවා......ඒකයි ඇත්ත

    ලමයින්ව පෝෂණය කරන්න ලමයින් ඉන්න හැම අම්මලම ඇග වික්කොත් .............

    :rolleyes:

    :eek::eek::oo:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇයි අපි මිනිහව අමතක කරන්නේ? ඔය ගැහැනියට ඉබේ දරුවෙක් පහල උනෙ නෑනෙ....එතනත් ඉන්නෙ මිනිහෙක් :P

    ගැහැනු ඉන්න පිරිමින් එක්ක නිදිවදින ගැහැනිය කුරා කූඹින්ට වැරදි කලේ නැති උනාට තවත් ඒ වගේම ගැහැනුන්ට වැරදි කරනවා......ඒකයි ඇත්ත

    ලමයින්ව පෝෂණය කරන්න ලමයින් ඉන්න හැම අම්මලම ඇග වික්කොත් .............

    :rolleyes:

    මෙහෙමයි sis.මෙතන මම කතා කලේ මම ලියපු එක සම්බන්දව. මම ඒකෙන් මිනිහව අයින් කරල හිතන්න කියලයි කිව්වෙ.මම ලියපු එකේ ගැහැණිය එම ක්‍රියාව කරන්නෙ තම දරුවව ජීවත් කර වන්න.ඇය කරන දෙය වැරද්දක් වුනත් ඇයට සමාජයෙන් සිදුවුනු වැරදි හින්දා ඇයට ඒක වැරද්දක් කියල දැනෙන්නෙ නැතුව ඇති.නැත්නම් ඇයට එහෙම හිතන්න උවමනාවක් නැතිව ඇති.කොටින්ම තමාගෙ රැකියාව හැටියට ඇය ඒක තෝරගෙන.
    මම කියන්න උත්සාහ කලේ ළමයි පෝශනය කරන්න හැම අම්මම ඇඟ විකුණුව යුතුයි කියල නෙමෙයි.තම ළමයව පෝශනය කරන්න ඇඟ විකුණන අම්මලත් මේ සමාජයේ ඉන්නව කියන එක.
    ඇය දෙස අපි මීට වඩා සානුකම්පිත විය යුතු නැද්ද.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නැහැ රුවන් සහෝ.. මම මෙතනදි ඔයත් එක්ක එකග නැහැ.

    මොකද ඕනෑම පිරිමියෙක් ආසයි ගැහැණු එක්කෙනෙකුට වැඩිය ආශ්‍රය කරන්න. ඒ වගේම ඕනෑම ගැහැණියක් ආසයි පිරිමි එක්කෙනෙකුට වඩා ආශ්‍රය කරන්න. ප්‍රාථමික මිනිසාගෙ ස්වභාවය එයයි. නමුත් "සංස්කෘතිය","හැදියාව","පවුල් ජීවිතය","විශ්වාසය", සහ "සමාජ රෝග" කියන කාරණා ගොඩක් එකතු වෙලා දෙගොල්ලන්ගෙම ඒ ප්‍රාථමික අවශ්‍යතාවයන් පාලනය කරලා තියෙනවා. නමුත් ඔයවන් අවස්ථාවකදි වෙන්නෙ දෙගොල්ලන්ම ඒ බැමි මදකට ලිහිල් කිරීමක්.. කිසියම් වූ හේතුවකට.

    කාට හරි පුළුවන්ද සහතික කරලා කියන්න පුළුවන්ද වෛශ්‍යාවත් ඔය අවස්ථාවලදි ලෝකාස්වාදය විදින්නේ නැහැ කියලා... මම හිතන්නෙ නැහැ.

    අනෙක් කාරණය ගැහැණියකට කල හැකි එකම රැකියාව මෙය නෙමෙයි.. නමුත් සමහරවිට ලේසිම එක වෙන්න පුළුවන්...

    ගැහැණියකට කල හැකි එකම රැකියාව මේක විතරක් නෙමෙයි වුනාට රැකියාව වශයෙන් මේක කරන ගැහැණූ ඉන්නවනේ සහෝ.
    ගොඩ දෙනෙක් මේකෙ යෙදෙන්නෙ තමන්ගෙ අශාවල් සංසිඳුව ගන්න නෙවෙයි.ජීවත් වෙන්න.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔය අදහසම තමයි අක්කේ මමත් "ලේසිම රැකියාව වෙන්න ඇති" කියන එකෙන් අදහස් කලේ..



    "පිරිමි වෛශ්‍යාවො" කියලා අමු අමුවේ නොහිටියාට ඔය තැන් සොයා යන්නන් අපිට ඒ ගණයට දාන්න පුළුවන් මගේ මතය හැටියට...

    ඉන්නව සහෝ.සචාරක හෝටල් ආශ්‍රිතව ඔය දේ කොච්චර සිදු වෙනවද.වයසක සුද්දියොත් එක්ක ඉඳල සල්ලි හොයන උන් ඒක තම්න්ගෙ රැකියාව කර ගත්තු වුන් ගොඩ දෙනෙක් මේ සමාජයේ ඉන්නවා.
    ඊට අමතරව සල්ලි කාර වයසට ගිය ගැහැණූ තමන්ගෙ අවශ්‍යතා සපුර ගන්න යොදා ගන්න තරුණයො.උනුත් ඒ ගැහැණුන් එක්ක ඉන්නෙ සල්ලි වලට තියෙන ආදරයට මිසක් වෙන දේකට නෙවෙයි නේ.
    ලේබල් ගහල නැති වුනාට ඒ ගනයට දාන්න උන් ඕන තරම් ඉන්නවා සහෝ.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    mata mei thread eka ayeth parak balanna hithuna nikamata ... danui dakke kattiya wiwida comments deela kiyala...eka comment ekaka thibba prostitution legalize karanna o.ne kiyala ... mma nam eka komath anumatha karanne naha.. mokada lankawe sanskruthika gathiya, sadaachaarathmaka gathiya wadie thamai .... eth manussayekta aathmayak kiyala deyak thiyenawa nam, thamange hitha paalanaya karaganna puluwan nam , thaman adhahana aagama dharmayata anugatha wela jeewath wenna puluwan nam , mei prashne ibetama iwarai ... ganikawa diha wapara ahen balanna o.ne naha thamai ... eth dena dena ganika wurthiye yedhena aya gana nam tikk hithanna wenawa.. machan wachana sera naha ban .... eke awulak naha.

    anthimata deyak kiyanna o.ne
    mei dhei hondada narakada kiyana eka ape samaja raamuwa thula baluwoth naraka paththata bara wadie... ithin mei apuru maathrukawe honda naraka.. jeewithaya aathmeekawa hithana manussayekugenui, jeewithaya kaikawa hithana manussayekugenui wiwida widiyata wenas wenawa.. anthimata maat hithena widiyata... hithe sathuta sanaseema thiyenne aathmeekawa jeewathwena manussaya langai .... :rofl::D

    :yes::yes: බොහොම ස්තුතියි සහෝ ආයෙමත්.
    ඔයා කියල තියෙන දේ හරියට හරි සහෝ.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මාර පින.
    දැන් හැමොම පින් කර ගන්න යයිද දන්නෙ නැහැ.:P

    තමන්ගෙ දරැවගෙ කුස පුරවන්න රැකියාවක් කිරීම වරදක් න්වේ.
    ඒත් ඇග විකිණීම අනුමත කරන්න බැහැ නේද අයියේ.:yes:

    අත පය හයියට තියෙනවා නම් ඔන තරම් රැකියා තියෙනවා.

    ගත් උත්සහය අගය කරනවා.:)

    අගය කීරීමට බොහොම ස්තුතියි.
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    eyage kathaawa nikan oluwa athagaala kanata dekak gehuwa wage...... :sad:
    anga wikunala hoyana rupiyal 1000 ta wada hinga kaala hoyana rupiyal 10 watinawa.....
    ekai mage adahasa...

    anyway, touching kaviyak machan :|

    මචන් එත් බඩ ගින්නෙ අඩන ළමය වෙනුවෙන් කන්න හොයාගන්න කාමාතුරයන්‍ට ඇග විකුණන කාන්තාව දෙවිකෙනෙක් නේද ඉපදුනු ගමන් ළමය කුණු ගොඩට දාල යන ගෑනු ඉන්න මේ රටේ

    to the writer
    මචන් එළ කිරි කියල තමා කියන්න තියෙන්නෙ දිගටම ලියපන් කොල්ලා
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මොනවහරි හේතුවක් හොයාගෙන තමන්ගෙ කෙත වහගන්න අපි ඕන කෙනෙක් කැමතියි.
    දේශපාලනයේදි උනත් බොහෝ වෙලාවට අපි ගන්නෙ අපේ පරම්පරාවෙ පක්ශෙ. ඊට පස්සෙ අපි තෝරාගැනීම සාධාරණිකරණය කරන්න අදාල කරුණු හොයනව මිසක්, හැම කරුණක්ම සළකල දේශපාලන පක්ශයක් තෝරගන්නෙ නෑ නෙ
    මේකත් තරමක් ඒ වගේ සිදුවීමක් ද මංද

    ව්ටින නිර්මාණයක් මචං :D (+5)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හැම විටම ඔය ආඩම්බරය තියාගන්න එපා
    හොද නිර්මාණයක්...... නමුත් මේක හරියට සිගරට් බොන එකා
    අපි හිංදා තමයි රජයට මුදල් ලැබෙන්නේ කියලා කියනවා වගේ​
    Best reply :) (+5)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ගොඩක් අය ඔය කතාව කියනවා තමන්ට ලැබෙන ටිප් එක වැඩිකරගන්න.... අනුකම්පාවට වැඩිපුර ගානක් දීල යනවා කියලා එයාලා දන්නවා....:lol::lol:

    මොනවා වුනත් ගණිකාව කියන්නේ සමාජයේ අනුකම්පාව ලැබිය යුතු චරිතයක්.... බොහොමයක් අය ඒ රස්සාවේ යෙදෙන්නේ එක පාරක් ඔය ජීවිතේට ඇතුල් වුනාට පස්සේ කවදාවත් ගැලවෙන්න බැරි නිසා....

    උබේ කතාව සම්පූර්ණ ඇත්ත තමයි.
    ඒත් මේ වගේ කතාත් තියෙනවා මචන්
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    ඇත්ත යාලු. ඔය රැකියාව කරන බහුතරයක් ඒකට යොමු වුනේවෙන කරන්න දෙයක් නොතිබුනු කමට හෝ කපටියෙකුගේ උගුලකට අසුවීමෙන් හෝ වෙන්න ඇති.අකමැත්තෙන් හෝ එහි යෙදෙන්නේ දරුවන්ගේ කුස ගිනි නිවන්න වෙන්න ඇති.

    ඒත් දවසක ඒ දරුවො වැඩිවියට පැමිණිලා දැනගත්තාමඅම්මා උන්ට කන්න දුන්නෙ කාමාතුරයින්ගෙ පවස නිවලයි කියල , එදාට දරුවන්ගේ හිතේ ඇතිවෙන්න ගින්න නිවන්න ඒ අම්මට කවදාවත් හැකි වෙන්නෙ නෑ. "මේව කලාට අපිදෙන්නටම පව් නෑ"කියල කිව්වට ඈ තව පාරක්ඒ ගැන සිතිය යුතුයි කියලයි මටහැගෙන්නෙ.

    කොහොම වුනත් ඔබේ අපූරු නිර්මාණයට (වචන තමයි සැරවැඩි) මගේ සුබ පැතුම්