කාම ගින්න

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    um... idnt knw wether this is perfect.. but seriously i think there are other ways than the way to destroy ur spirit to feed the young.. especially prevention is better than cure.. so i think the wrong thing, biggest mistake is that this lady marrying a man without thinking the outcome, if she just gave a thought befr marryin or havin sex.. then she wouldnt have the children... that is the angle what we should be looking.. it is not our fault that they are like this.. but it is theirs.. afterall we are not responsible for their ill work.. so i suggest fot the young poor ladies, to think before leap cause once u leap u keep on falling untill u die.. Is it worth living in misery for having a one night with ur dream boy?? and all the men, if u do like the women, dont take her clothes off cause she is already nude infront of the society, assist her for the better path... thats how we deleop as a country....
    Take example Japan, least prostitution country

    thank you very much machan
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    hmmm... prostitution should be legalised in sri lanka.. :dull:

    mama oke wereddak dakinne na.. but ane manda....
    lankawe minissu "sanskruthiya/sdaacharaya" gena hithanawa wadee...

    but.... "sanskruthiya/sdaacharaya" gena katha karana minissuma thama prostitutes la passen yanne... :D

    appreciate ur work machan..
    keep it up :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මිනිස්සුන්ට පිටතින් පේන දෙය නෙවෙයි වෙන්න පුලුවන් සමහරවිට ඇත්ත.......!! :( :( හොද නිර්මාණයක් මචෝ ......!!
     
    • Like
    Reactions: cspmaxx

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපූරුයි..........ඉදල හිටවත් පිනක් දහම්ක් කරගන්න ඕනෙනෙ ඊලග ආත්මයට...:P



    කාන්තාව ගැන වපර ඇහින් බලන සමාජයක,සමාජයේ කොන් කරන කාන්තාවක් ගැන සානුකම්පිත ඇහැකින් බලපු මෙ වගේ නිර්මාණයකට තවත් කාන්තාවකගෙන්
    විශේශයෙන් ඔයා වගේ කාන්තාවකගෙන් සමච්චලයට එහා ගිය පිලිතුරක් මම බලාපොරොත්තු වුනා ඇත්තටම.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නිර්මාණයට පිටින්...

    වචන සැර වැඩියි කියල ගොඩ දෙනෙක් කිව්වා.මම ගොඩාක් හිතල මේ විදිහටම ලිව්වෙ මේක ගොඩාක් තාත්වික වෙන්න ඕන හින්දා.ඒකයි එකම වචනය සබ්‍ය අසබ්‍ය දෙයාකාරයෙන්ම ලිව්වේ.
    ඒක අසාර්තක නම් මම සමාව අයදිනවා.
    ලියන හැම දෙයක්ම අත්දැකීම් නෙවෙයි.ඒත් අත්දැකීම් නැතුවත් මොකුත් ලියන්නත් බැහැ.

    මොනව වුනත් මම මේ මතය දරනවා ගණිකාවක් කියන්නෙත් කාන්තාවක්.ඇය එම වෘත්තියේ යෙදෙන්නේ ජීවත් වීම උදෙසා වගේම ඇගෙන් සේවය ලබන ගනුදෙනු කරුවන් සිටින නිසා.

    ඒක මගෙ මතය ඔය ගොල්ලන්ට ඕන මතයක් දරන්න පුළුවන් ඒක ඔයගොල්ලන්ගෙ කැමැත්ත.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,607
    113
    ආශ්චර්යමත් රටක
    hmmm... prostitution should be legalised in sri lanka.. :dull:

    mama oke wereddak dakinne na.. but ane manda....
    lankawe minissu "sanskruthiya/sdaacharaya" gena hithanawa wadee...

    but.... "sanskruthiya/sdaacharaya" gena katha karana minissuma thama prostitutes la passen yanne... :D

    appreciate ur work machan..
    keep it up :)

    mekata mata uththarayak denna hithunata mama mokuth kiyanne na dan.. naththan mata reply kara kara bana bana mulu dawasama inna wenawa..

    hithaganin mama monawahari kiwwa kiyala..

    neethigatha karanna.....
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කොච්චර කතා කලත් ඉවර කරන්න බැරි මතෘකාවක් ඕක.. ඔතනදි අපට කවුරුවත් වැරදි කියලා එක හෙලා කියන්න බැහැ. ඒ වගේම අපට කවුරුවත් හරි කියලත් කියන්න බැහැ...

    මම දකින විදිහට හැම දෙනාටම ඒ අයට සාධරණීකරණය කල හැකි හේතූන් තියෙනවා ඔවුන් දැන් ඔය පත් වෙලා තියෙන තත්ත්වයට. නමුත් යම් කිසි හර පද්ධතියක් සහිත සමාජයක් වශයෙන් එම තත්ත්වයන් කොයි තරම් දුරට පිළිගත හැකිද යන්නයි ගැටලුව...

    සාර්ථක නිර්මාණයක් සහෝ...

    නමුත් යොදා ගන්නා තාක්ෂණය ගැන ඔයිට වැඩිය ටිකක් අවධානය යොමු කරන්න කියලා මම සහෝට යෝජනා කරනවා...
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    happa... meka nikam attatama me de karana kenek liwwa wage...:confused:

    umba ehema naa neda male..:P

    watina kiyana nirmanayak:yes:, habai tawa tikak fine tune unaanam kiyala hituna...:rolleyes:


    kohoma unath illumata tama ada sapayuma tiyenne, illuma iwath kalaanam sapayumath ibema nawati... gini ganne indana tiyenawanam witarai....
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හැම විටම ඔය ආඩම්බරය තියාගන්න එපා
    හොද නිර්මාණයක්...... නමුත් මේක හරියට සිගරට් බොන එකා
    අපි හිංදා තමයි රජයට මුදල් ලැබෙන්නේ කියලා කියනවා වගේ​
     
    • Like
    Reactions: Zeus

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පලවෙනි එක අපි තේරුම් ගන්න ඕනේ සමාජයේ කොහේ හෝ පිරිමියෙක් ආදරය කරලා හරි ආදරය කරන බව මවාපාලා හරි කරපු ක්‍රියාවක අතුරු ඵලයක් ලෙසනේ ස්ත්‍රිය පාරට වැටෙන්නේ. ඔතනදී කවුරු හරි කියයි තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ කියලා..

    බොහෝ වෙලාවට අපේ ඔය බොරුවට ප්‍රේම කරන සහෝදරවරු ගලෝලා අතට අරන් මවා පාන මායාකාරී පපුව ඉදිරියේ එය එක් අතින් අත්පුඩි ගැහීමක් වගේ තමයි..ස්ත්‍රිය වහා එම මායාව තුල ඇලී ගැලී වෙලී මූළු ජීවිතයම වුවත් පුදන තත්ත්වයකයි ඒ වෙනකොට ඉන්නේ..ඕක හරි ගැඹුරින් විග්‍රහයට බඳුන් කල යුත්තක්..

    ඒක මනෝකායික මුල පද්ධතිය හා ඇසුරින් වහා අන් මනෝමයන් පසෙකට වීසි කිරීමට හිතට බල කරන සිත් අභ්‍යන්තරයෙන් පැන නගින උත්තේජකයක්..එය යමෙකුගේ බුද්ධි මට්ටමත් සැනෙකින් පසෙකට තල්ලුවී එය අභිභවා යන ක්‍රියාවලියක්..ඔතනදී ඔය ක්‍රියාවලියට බඳුන් වෙන දෙදෙනා විද්වතුන්ද..මහාචාර්යවරුන්ද නැත්නම් පට්ට පල් මෝඩයන්ද කියන ටික අදාළ නෑ....

    දෙවෙනි එක සුළුතරයක් දෙනා මුදල් අපේක්ෂාවෙන්ම මේක රැකියාවක් ලෙස නොනවත්වා කර ගෙන යාම හා එයට කාලාන්තරයක් තිස්සේ ඇබ්බැහිවීම තුල එයින් මිදෙන්නට නිසි මගක් නැතිව එහිම ගිලී සිටින්නන්..

    සමාජයේ අධම තුප්පහි ක්‍රියාවක වරදින් එවන් වෘත්තියක නියැලී ඉන් එහා පිලිසරණක් සොයා ගන්නට බැරිව මහත් දරිද්‍රතාවයකින් පෙලෙන්නියක් නම් අපි කල යුත්තේ ඇගේ ජීවන රටාව වෙනස් කර ගන්නට
    පුලුවන් උපරිමයෙන් උදව් කිරීමත් හා ඉන්නා ගොහොරුවෙන් තතු පහදා දී එලියට ඇදගෙන ඒම කිරීමත්ය...(උදා: ඇගේ සුදුසුකම්වලට වෙනත් රැකියාවක් සොයා දීම, ජීවත්වෙන්න ක්‍රමයක් සමඟ පුනරුත්ථාපන වැඩ පිලිවෙලක නියුක්ත කිරීම) මෙය තම තමන්ට පුලුවන් ශක්ති මට්ටමින් තමයි ක්‍රියාවට නැගිය යුත්තේ මේක හැමෝටම කරන්න බැරි දෙයක් හින්දා..

    හරි නම් විය යුත්තේ මේවට රජයේ අනුග්‍රහයෙන් කඩිනම් පුනරුත්ථාපන වැඩ පිලිවෙලවල් බිහි කරල මොවුන්ට හොඳ අනාගතයක් සුරක්ෂිත කර දීමයි..එහෙම කරන්නේ කොහොමද රජයේ වග කිව යුතු අයමනේ මේ ගණිකා මඩම් පවත්වා ගෙන යන්නේ නේද???

    අපි ඇගේ පහස ලබලා එයට සරිලන මුදල ගෙවීම තුලින් අපි කරන්නේ ඇයව එම චක්‍රය තුලම කරකවමින් අපි යමක් කල බවට මතුපිටින් හිත සංතර්පනය කර ගැනිම හෝ හිත රවට්ටා ගැනීම විතරයි...

    ඉතා හොඳ නිමිත්තක් ඔබ කරලියට ගෙනත් තියෙන්නේ..

    මෙය සංවාදයට බදූන් වීම තුලින් එකිනෙකට පරස්පර විරෝධී මත ගැටී මේ ගැන ප්‍රබුද්ධ හරවත් යමකින් යුතු කතිකාවක් කරමු...

    දිගටම ලියන්න ..ඔබට ජය...
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    නියම නිර්මාණයක් , වෙනයම් වූ ඉසව්වක්

    එකෙකු ජීවත් කරවන්න ඇත්තේ ගණිකා වෘත්තියම පමණක්ද පිලිබදව කථා කල යුතුයි....
     
    Last edited: