කාම නිල ශාස්ත්‍රය

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඩිෂ් ඩි ඩි ඩින් ටෙක්නික්(කාම නිල ශාස්ත්‍ර&#351

    අහලා තියනවා නේද කතාවක් 4 පෝයටම සිල් ගන්නවා කියල?
    ඇත්තටම එකේ තේරුම දන්නවද?
    සාමාන්යෙන් මාසෙකට පෝයවල් 4 එනවා
    එහෙම වෙන්නේ චන්ද්‍ර දින දර්ශනය අනුව.
    ගෙදර ලිතක් එහෙම තියනවා නම් නිකමට ඇදලා අරගෙන බැලුවට කමක් නැහැ.

    2015-litha.jpg


    ඔය මැද තියෙන්නේ එක තම.
    බටහිර කැලැන්ඩරය අපේ රටට එන්න කලින් ලංකාවේ තිබ්බ කෘෂිකාර්මික ජිවන රටාව එක්ක බද්ද වෙලා තිබ්බ දෙයක් තමා ඔය චන්ද්‍ර දින දර්ශනය. වගාවන් පටන් ගන්න, බෙහෙත් කරන්න, බෙහෙත් හදන්න, විෂ බස්සන්න, වගේම පින් දහම් කටයුතු කරන්නත් මිනිස්සු පාවිච්චි කලේ ඔය දින දර්ශනෙම තම.

    හරි දැන් බලනවා ඇති මොනවද මේ කියන්නේ කියල නේද? :D

    ඔය දින දර්ශනේ පාවිච්චි කරලා ගන්න පුළුවන් තව වැඩක් තියනවා නිල ශාස්ත්‍රයට සම්බන්ද වෙන.
    හැබැයි මේක විවාව පත් අයට තමා වඩා සුදුසු වෙන්නේ.
    ඉස්සර නිතර ගිය blog එකක තිබ්බ හොඳ ලිපියක් තමා පල්ලෙහා තියෙන්නේ.
    කියවලා බලන්නකෝ එහෙනම්.

    -------------------------------------------------------------------------

    චන්ද්‍රයාගේ බලපෑම ස්ත්‍රී ශරීරය කෙරෙහි විශේෂ බලපෑමක් ඇති කරයි.මල්වරය,ඹපස් චක්‍රය ආදියට සම්බන්ධ ජ්‍යොතිෂ සිද්ධාන්ත ගොඩ නැගී ඇත්තේ චන්ද්‍රයා මුල් කොට ගෙනය.ස්ත්‍රියගේ කාම නිල සංකෝචනය ප්‍රසාරනය වීම සිදු වීමත් චන්ද්‍ර ගමන අනුව සිදුවේ.විවාහ දිවියේ ආරම්භක අවධියට වඩා කල් ගතවීමේදී තම සහකාරිය ලිංගික ඇසුරට යොමු කර ගැනීමට මහත් වෙහෙසක් ගත යුතු බවට බොහෝ ස්වාමි පුරුෂයන් මැසිවිලි නගති.චන්ද්‍ර ගමන අනුව ස්ත්‍රී සිරුරේ වඩාත් උද්චේදිත කාම නිල හදුනාගෙන පිරිමැදීමෙන් ස්පර්ශ කිරීමෙන් අප්‍රානික අකර්මන්‍ය ස්වභාවය වෙනස්කොට ලිංගික ඇසුරට අවනත බවක් කායික මානසික වශයෙන් වැඩි සතුටක් තෘප්තියක් ලැබිය හැකි බව ජ්‍යොතිෂය හා බැදී ඇති කාම නිල ශාස්ත්‍රෙය් දක්වා ඇත.

    කාම නිලය ස්පර්ශ කිරීම පිරිමැදීම කල යුතු ආකාරය,කාල සීමාව ස්ත්‍රිය අනුව වෙනස්වේ.එය හදුනා ගැනීම පුරුෂයා සතු කාර්්‍යයකි. පසලොස්වක දිනයට පසු යෙදෙන අව පෑලවිය තිථියත් අමාවක දිනයට පසු යෙදෙන පුර පෑලවිය දිනයත් අනුව දිනයට යෙදී ඇති තිථිය සරලව හදුනා ගත හැක.තිථි අනුව කාම නිල වෙනස් වන ආකාරය පහත දැක්වේ.

    24mdcud.jpg


    ---------------------------------------------------------------------------------------

    බැදපු උදවිය එහෙම ඉන්නවා නම් ලිතක් එහෙම අරගෙන දින ගැනලා අත්හදා බැලුවට වරදක් නැහැ.
    අත්දැකීම් නම් නැත. :D

    source: Lanka Jothishya Arana
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අඩො දන්නේ නැති නිසා අහන්නේ..
    මොකද්ද බන් තිථි? පුර පක්ශය? අව පක්ශය කියන්නේ..

    :D

    මෙහෙමයි වෙන්නේ.
    අව පක්ෂය කියන්නේ පෝය දවසට පස්සේ දවසේ ඉදන් දවස් 15ක් ගණන් කරනවා. එතකොට තම අමාවක එන්නේ. අමාවකට පස්සේ දවසේ ඉදන් දවස් 15ක් ගණන් කරනවා. එක තමා පුර පක්ෂය වෙන්නේ. පුර පක්ෂේ අන්තිම දවස තමා පසළොස්වක කියන්නේ.

    තිතිය කියලා කියන්නේ ඒ පුර දවස් 15 හරි අව දවස් 15 හරි 1-15 වෙනකම් ඒ ඒ දවසට කියන නම.
    පුර දවස් 15 බලවත් වෙන නිලයි, අව දවස් 15 බලවත් වෙන නිලයි තමා ඔය වෙන වෙනම තියෙන්නේ. ලිතක් බලපුවහම ඕකෙන් පසළොස්වක, අටවක, අමාවක එහෙම හොයා ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: janish05656 and IDG

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    dan thama mata awaboda une ban, sinhalath hariyata mata therenne ne kiyala :eek:

    පොඩ්ඩක් මහන්සි වෙලා හරි තේරුම් ගනින්.
    මේවා ඉතින් දැක්ක එකෙක් කියන්නෙත් නැහැ. :P
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මුකුත් තේරුන්නෑනෙ! තේරෙන සිංහලෙන් කිව්වනන්!! :lol::lol::)

    සුද්ද සිංහලෙන් ලියලා තියෙන්නේ.:lol::lol:
    කොතනද තේරුනේ නැත්තේ? ;)
     

    janish05656

    Well-known member
  • :D

    මෙහෙමයි වෙන්නේ.
    අව පක්ෂය කියන්නේ පෝය දවසට පස්සේ දවසේ ඉදන් දවස් 15ක් ගණන් කරනවා. එතකොට තම අමාවක එන්නේ. අමාවකට පස්සේ දවසේ ඉදන් දවස් 15ක් ගණන් කරනවා. එක තමා පුර පක්ෂය වෙන්නේ. පුර පක්ෂේ අන්තිම දවස තමා පසළොස්වක කියන්නේ.

    තිතිය කියලා කියන්නේ ඒ පුර දවස් 15 හරි අව දවස් 15 හරි 1-15 වෙනකම් ඒ ඒ දවසට කියන නම.
    පුර දවස් 15 බලවත් වෙන නිලයි, අව දවස් 15 බලවත් වෙන නිලයි තමා ඔය වෙන වෙනම තියෙන්නේ. ලිතක් බලපුවහම ඕකෙන් පසළොස්වක, අටවක, අමාවක එහෙම හොයා ගන්න පුළුවන්.

    මචන් එලටම තේරුනා,,,එල..රෙප් දුන්නෝ​