කාම නිල ශාස්ත්‍රය

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පෝය දවසේ ඉදන් දවස් 15ක්...???ඒත් තේරෙන්නේ නෑ යකූ..
    ඒ කියන්නේ පෝය දවසේ ඉදන් දවස් 15ක් ගියාට පස්සෙද?ඒ දවස් 15 ඇතුලතද?
    නැත්නම් පෝය දවසේ ඉදන් දවස් 15ක් කලින්ද?
    මේවා දැවෙන ප්‍රශ්න..

    [/SIZE]

    :D

    පුළුවන් නම් ලිතක් අර ගනින්කෝ.
    මෙහෙමයි මාසේ ගෙවෙන්නේ.
    පසළොස්වක පෝයේ ඉදලා හඳ ගෙවිලා ආසන්නව දවස් 15 කින් තමා අමාවක එන්නේ.
    අමාවක ඉදන් ආසන්නව දවස් 15 කින් තමා ඊලග පසළොස්වක වෙන්නේ.

    අව පක්ෂය කියන්නේ හඳ ගෙවෙන දවස් 15.
    පුර පක්ෂය කියන්නේ හඳ පිරෙන දවස් 15.

    ලිතේ තියෙන්නේ පෝය 4
    ඒ කියන්නේ පසළොස්වක
    පසළොස්වක ගෙවිල 8 වෙනි දවස "අව අටවක"
    පසළොස්වක ගෙවිල 15 වෙනි දවස "අමාවක"
    අමාවක පහු වෙලා 8 වෙනි දවස "පුර අටවක"
    අමාවක පහු වෙලා 15 වෙනි දවස තමා ඊලග පසළොස්වක.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    යකෝ බලගන යද්දී අපිට හරියට සිංහලත් බැ නේද බන් :lol:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    දැන් ලිතකුත් තියනවා. නිල අල්ලන්ෙන් කාෙගද..............?