කාම මිත්‍යාචාරයේ හැසිරීම ගැන මීවනපලානේ හ

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
සත හට ටොම් පච දෙසනා කෙනෙකු ගැනයි මම කියන්නෙ
බර්මියුඩා ත්‍රිකෝණයට දහම් කථා පටලවන්නෙ
මාංශ ආහාරය ගැන නෑසු බොරු දෙසා ලන්නෙ
කවියෙන් මේ පද තෝරන හැමෝම හට පින් ලැබෙන්නෙ

* උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?t=1797629

Skylark
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මේ වගේ මෝඩයන්ගෙන් බුදු බණ බලාපොරොත්තු වන්නා ඊටත් වඩා මෝඩයෙක් බව තේරුම් ගන්න
 
sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මීවණපලාණේ ගොන් බණ!:D

    ජිංතක ජිල්ලබකිට;20343161 said:
    උඹේ ඔය ගණයා වගේම රජෙකුත් හෙලුවෙන් ගියාලු මහ පාරේ, ප්‍රඥාවන්තයන්ට විතරයි පේන්නේ මගේ සීතාම්බර පට සලුව කිය කිය. මාර ප්‍රඥාව!

    නිඝන්ට කමල්ගේ අග්‍රශ්‍රාවක ගොන් බාන
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    නිඝන්ට කමල්ගේ අග්‍රශ්‍රාවක ගොන් බාන

    බර්මියුඩා ත්‍රිකෝණයත් විකුනං කෑ, පංච ශීලයත් වැරදූ හොර ගණයාගෙන් බේරෙමු.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    නිඝන්ට කමල්ගේ අග්‍රශ්‍රාවක ගොන් බාන

    පින්වත් අග්‍රශ්‍රාවක ගොන්බානගේ සුමධුර වදන්

    ලාමක බව පහත් වේ ලු
    එනමුත් කුණු වදන් කී ලු
    සිල් වෙස් ගත් දුසිල්වතෙක්
    ධර්ම ප්‍රචාරයේ යා ලු

    * ඉඟිය 1: http://www.elakiri.com/forum/showthread.php?p=21634205
    * ඉඟිය 2: http://www.elakiri.lk/forum/showthread.php?p=20513582
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21638715

    Skylark
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,981
    5,651
    113
    හොරු ටිකක් කෙනෙක් ව මරල ඉන්නවා පාරේ. එයාගේ සල්ලි ටිකකුත් සාක්කුවෙන් එලියට වැටිලා තියෙනවා. මම ගිහින් ඒවා ගන්නවා , මට පවු සිද්ධ වෙනවද? (මම නොවේ මැරුවේ)

    මිනිස්සු ටිකක් සතෙක්ව මරල ඉන්නවා පාරේ. එයාගේ මස් ටිකක් මම ගිහින් කපා ගන්නවා , මට පවු සිද්ධ වෙනවද? (මම නොවේ මැරුවේ)

    හුදෙක් ධර්මය දැනගැනීම සඳහා පමණි :yes:

    1 ප්‍රාණඝාතය සිද්දවෙන්නේ නෑ. හැබැයි සොරකම් කිරීමට අහුවෙනවා.
    2 සතා මැරිලනම්, මරන්න කිව්වෙ, මරන්න පෙන්නුවෙ, මරන්න ආයුධ දුන්නෙ ඔයා නෙවෙයිනම්, මරන ක්‍රෙම්, අල්ලන්න උපක්‍රෙම් කියල දුන්නෙ ඔයා නෙවෙයි නම් ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නෙ නෑ.

    හැබැයි මතක තියාගන්න ඒ අවස්ථාවෙ ඔයාට තියන චේතනාව අනුව වෙන වෙන අකුසල සිද්ද වෙන්න පුලුවන්
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    හොරු ටිකක් කෙනෙක් ව මරල ඉන්නවා පාරේ. එයාගේ සල්ලි ටිකකුත් සාක්කුවෙන් එලියට වැටිලා තියෙනවා. මම ගිහින් ඒවා ගන්නවා , මට පවු සිද්ධ වෙනවද? (මම නොවේ මැරුවේ)

    පැහැදිලිව ම ඔව්. ඔබ අදත්තාදානය කරනවා. මොකද ඔබ එම මුදලේ හිමිකරු දන්නා නිසා. එම මුදලට හිමිකරු වන්නේ මිය ගිය ඇත්තාගේ උරුමකරුවන්. නමුත් කිසිවකු නොමැති ස්ථානයක බිම වැටී තිබුනානම් තත්ත්වය වෙනස්. අනෙක තමයි එවැනි දෙයක් ලබා ගත් විට ඔබ පවත්නා නීතිය යටතේ ත් (Lost Property Ordinance) වැරදිකරුවකු වෙනවා.

    මිනිස්සු ටිකක් සතෙක්ව මරල ඉන්නවා පාරේ. එයාගේ මස් ටිකක් මම ගිහින් කපා ගන්නවා , මට පවු සිද්ධ වෙනවද? (මම නොවේ මැරුවේ)

    ප්‍රාණඝාතයෙන් වැලකීමේ දී ඔබ සතකු මැරීමම අවශ්‍ය නැහැ. වෙනකකු මරනු ලැබූ සතකුගේ මාංශ අනුභවයත් ප්‍රමාණවත්. එසේම වෙනත් අය විසින් සත්ව හිංසනයේ යෙදීම හෙලා දැකීමත් ප්‍රාණඝාතයෙන් වැලකීමේ සිඛ පදය සම්පූර්ණ කිරීමට අවශ්‍ය වෙනවා. යමෙක් මැරූ සතකු පරිහරණය කිරීම තුල එය හෙලා දැකීමක් වෙන්නේ නෑ. නමුත් මිය ගොස් ඇති සතකු පරිහරණය කිරීම මීට වඩා වෙනස්.

    හුදෙක් ධර්මය දැනගැනීම සඳහා පමණි :yes:

    කෙටියෙන්
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ප්‍රාණඝාතයෙන් වැලකීමේ දී ඔබ සතකු මැරීමම අවශ්‍ය නැහැ. වෙනකකු මරනු ලැබූ සතකුගේ මාංශ අනුභවයත් ප්‍රමාණවත්. එසේම වෙනත් අය විසින් සත්ව හිංසනයේ යෙදීම හෙලා දැකීමත් ප්‍රාණඝාතයෙන් වැලකීමේ සිඛ පදය සම්පූර්ණ කිරීමට අවශ්‍ය වෙනවා. යමෙක් මැරූ සතකු පරිහරණය කිරීම තුල එය හෙලා දැකීමක් වෙන්නේ නෑ. නමුත් මිය ගොස් ඇති සතකු පරිහරණය කිරීම මීට වඩා වෙනස්.

    බුදු රජාණන් වහන්සේ ආම ගන්ධ සූත්‍රයේදී දේශනා කරනවා මස් මාංශ අනුභවය ගැන ඉතා හොඳින්. මේ මතය නම් ගෞතම බුද්ධ දේශනාවට අනුකූල නෑ .
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    බුදු රජාණන් වහන්සේ ආම ගන්ධ සූත්‍රයේදී දේශනා කරනවා මස් මාංශ අනුභවය ගැන ඉතා හොඳින්. මේ මතය නම් ගෞතම බුද්ධ දේශනාවට අනුකූල නෑ .

    ස්තුතියි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හොරු ටිකක් කෙනෙක් ව මරල ඉන්නවා පාරේ. එයාගේ සල්ලි ටිකකුත් සාක්කුවෙන් එලියට වැටිලා තියෙනවා. මම ගිහින් ඒවා ගන්නවා , මට පවු සිද්ධ වෙනවද? (මම නොවේ මැරුවේ)

    මිනිස්සු ටිකක් සතෙක්ව මරල ඉන්නවා පාරේ. එයාගේ මස් ටිකක් මම ගිහින් කපා ගන්නවා , මට පවු සිද්ධ වෙනවද? (මම නොවේ මැරුවේ)

    හුදෙක් ධර්මය දැනගැනීම සඳහා පමණි :yes:

    :no: ekata kisima prashnayak na.
    eth kana awastawe rasayata andabawayen katayuthu kalot etana pawak penawa.sanskara wala apunchabi ganaye sanskarayak wela :)
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    කාම මිත්‍යාචාරයේ හැසිරීම ගැන මීවනපලානේ හිමිගේ වීඩියෝව

    ඉහත වීඩියෝවේ මීවනපලානේ හිමි මෙන්න මෙහෙම කියනවා:

    "සතෙක් මරලා මස් කන්න යනකොට කය දිව රමණය කරන්න ඕනෑ. තමන්ගේ ශරීරය මේ යම් ආකාරයකට දිව අර රස කියන රස තෘෂ්ණාවකින් රස පෙරේතකමකින් ඒක කාමය අර මිත්‍යාචාරයක්, හැසිරීමක්. ඒ දිව රමණය කිරීමත් කය රමණය කිරීමත් මේකේදි සිද්ධ වෙනවා. අනුන්ගේ මස් කාලා මස් රසට ගිජුවෙලා කටයුතු කිරීමත් කාමේසුමිච්‌ඡාචාරයට අයිතියී."

    මීවනපලානේ හිමිගේ අඥාණ බව නිසා ඉහත පරිදි කාම මිත්‍යාචාරයේ හැසිරීම ගැන විස්තර කලාම මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන් කාටද?

    Skylark

    පින්වත,

    මෙතන "තෘෂ්ණා" කියන පාලි සංකල්පයට හෙළ භාෂාවේ තෘෂ්ණාව කියන තේරුම අමතරව ප්‍රිය හෝ මධුර ස්වභාවය ඇතුලත් වේනවා.

    යම් කෙනෙක් මස් ප්‍රිය කර, දිව රමණය කර මස් කෑ විට එතන පාපයක් සිද්ද වෙනවා.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    පින්වත,

    මස් මාංශ අනුභවයෙන් පංච ශික්ෂාපද පහම කැඩේද?

    ඕක සංකේතාත්මයක්. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ (figurative speak).

    මොකද? ඔතන තියෙන්නේ එකම විකල්පයි. -> අපාය.

    පංච ශික්ෂාපද එකක් කඩුවත් පහම කැඩුනත් ඔබට අපාය උරුම වෙනවා.