''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

AnuradhaRa

Well-known member
  • whitewalkerට අනුවනම් කයික වේදනාව = 'වාස්තවික යථාර්ටයක්'.

    :oo: මං මෙහෙම කියල නෑ :no: කායික වේදනාව කියන්නෙත් මනසේ නිර්මාණයක් කියලයි නලීන්ද සිල්ව කියන්නෙ. මං කියන්නෙත් ඉතිං එතුමා කියන එකම තමා.

    අකමැති දර්ශනයක් බලන්න දීම ගැන කියනවනං ඇත්තටම ඕක ඔහොමද ? උදාහරණෙකට GOT වල සර්සි එලාරියා සැන්ඩ් කූඩුවකට දාල ගැටගහල එයාගෙ දුවට වහ දීල එයා ඉස්සරහම මැරෙනව බලං ඉන්න දෙනව. ඒ වගේ අවස්ථාවක් ආවොත් අකමැති දර්ශනයක්. ඒත් ඇස් දෙක වහගත්තු පලියට වේදනාව අඩුවෙනවද ? මම නං හිතන්නෑ :no:

    මට නං හිතෙන්නෙ ඇසෙන් වේවා කනෙන් වේවා කයෙන් වේවා, ගන්න දේවල් වලිං වේදනාකාරීද නැත්ද කියල තීරණය වෙන්නෙ අපේ මනස ඒක දකින විදිහ අනුව වෙන්න ඕනෙ. වේදනාව වුනත් වේදනාවක් කියන්න බැරි අවස්ථා එනව. උදාහරණයකට masochists ල තමන්ගෙ ඇඟට ඇණ ගහගන්නව ඉඳිකටු ඇණගන්නව ස්ටේපර් කටු ගහගන්නව. පෙලක් උන් ඇඟ ගැටගහගෙන පැය ගනං එල්ලිලා ඉන්නව. උන්ට කායික වේදනාවක් දැනෙනව. ඒත් උන්ට සතුට ගෙනදෙන්නෙ ඒ වේදනාව. ඉතිං වේදනාව වාස්තවික දෙයක් කිව්වෑකිද ? වේදනාව වුනත් අයෙකුට දුකකුත් අයෙකුට සැපකුත් විදිහට දැනෙනව. :yes:

    වයිට් වෝකරට මම පොඩි අවවාදයක් දෙන්ඩ ඕන. දැං මම මේක තැන් කිහිපයකම දැක්ක.
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ඇස් වහගන්නව කියන එකෙන් කියල තියෙන්නෙ දකින දේ අවහිර කරනව. ඒ මිසක් ඇස් දෙක වහගෙන හිතින් දුක් විඳින එක ගැන නෙමේ. ඉස්සෙල්ල කියන දේ තේරුම් ගන්ඩ. මොකක් පැහැදිලි කරන්ඩද එහෙම කියල තියෙන්නෙ කියල :yes:
    අපිට අත කපනකොට දැනෙන වේදනාව මොළයට යන ස්නායු මගදි කැඩිලනං දැනෙන්නෙ නෑ. අන්න ඒ වගේ වැඩක් මනසිනුත් කරන්ඩ පුලුවන්.. ඒ කියන්නේ සංවේදයන් නැති කරගන්ඩ පුලුවන්. ඒකයි මෙයා කියන්නෙ
    අනිත් එක තමා වාස්තවික කතාව. පස්සෙ කාලෙක පුලුවන්නං මේව ආයෙ කියවල බලන්ඩ.
    වාස්තවික කියන වචනෙ අපිට හිතෙන හිතෙන විදියට හැමතැනම යොදන්ඩ යන්ඩ එපා. මතකයි නේ මේ සීන් එක (ත්‍රෙඩ් එක)
    අනික තමා වේදනාව සතුටක් කියන එක
    ඒකනං පොඩ්ඩත් පැහැදිලි කරන්ඩ ඕන..
    වේදනාව කාටවත් සතුටක් වෙන්නෙ නෑ. ඕනෙනං කෙනෙක්ට වෙනත් කෙනෙක්ට දාරා ගාන්ඩ බැරි වේදනාවල් දරාගන්ඩ පුලුවන් ඇති. ඒකට ස්නායු වල තත්වයත් බලපානව.
    කවදාවත් වේදානාවට සතුටක් කියන්ඩ එපා. පුලුවන්නං උදාහරණයක් දියං. වේදනාව දරාගැනීම වෙන දෙයක් එහෙම දරාගන්නෙත් ගොඩක් වෙලාවට ස්නායු වල ප්‍රශ්න නිසා තමා.. නැත්තං එයාගෙ හිත හයිය නිසා. නැතුව වේදනාව සතුටක් නිසා නෙමේ..
    උඹට හොඳ මොළයක් තියෙනව. අපිටත් වඩා. තව ටිකක් පරිණත වුණානං තවත් හොඳයි. ඉස්සරහට ඒක වෙයි :cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔව් ඉතිං අවහිර කලොත් ඒ සිද්ධිය ගැන දුකක් නෑ කිව්වෑකි. එලාරියා සැන්ඩ් වුනත් කූඩුවට දාල එයා ඉස්සරහම එයාගෙ දුවට වහ දීල මැරෙන්න ඇරල, ඒත් එලාරියාට මොනම විදිහකිංවත් ඒ ගැන දැනගන්න විදිහක් නැති කලා නම් එයාගෙ දුව මැරුන එක ගැන දුකක් දැනෙන්නෑ. ඇත්තටම නවත්තන්න ඕනෙ පෙනීමවත් ඇසීමවත් දැනීමවත් නෙමේ, එහෙම දෙයක් වෙනව කියල දැනගන්න එක.

    කිසිම වේදනාවක් දැනෙන්නැති වෙන්න හිරිවට්ටල වුනත් අත කැපුවොත්, අත කපල වෙන් කරනව දකිද්දි මගෙ අත නැති වුනා කියල කායික වේදනාවක් නැතුව තමන්ගෙ අත අහිමිවීම ගැන වේදනාවක් දැනෙනවනෙ :sorry:

    වාස්තවික හැමතැනම යෙදුවෙ නෑනෙ :sorry:

    අන්තිම එකට නං සම්පූර්ණයෙන්ම විරුද්ධයි :no: වේදනාව සතුටක් වෙන අය ඉන්නව. පෙලක් උන් ඉන්නව ලිංගේන්ද්‍රියටත් අල්පෙනෙති ගහගන්න උන්. එහෙම උන් ඕනෙ තරම් කියල තියෙනව තමන් එහෙම කරගන්නෙ ඒකෙන් සතුටක් ලබන නිසා කියල. උන්ට වේදනාව සතුටක්. ඔය BDSM කැටගරියෙ තියෙන එව්වගෙ අත පය ගැටගහගෙන ගුටි කන්නෙ masochists ල. උන්ට ඒවගෙන් සතුටක් දැනෙනව. සැප දුක කියල දෙකක් වුනත් වාස්තවිකව අර්ථ දක්වන්න බෑ :no: කෙනෙකුට සැපක් වෙන එක කෙනෙකුට දුකක්. කෙනෙකුට දුකක් වෙන එක කෙනෙකුට සැපක්. :yes: දෙයක් සැපක්ද දුකක්ද කියල තීරණය වෙන්නෙ විඳින කෙනා අනුව. :yes: බහුතරයට සැපක් වෙන දේ දුකක් වෙන අයත් ඉන්න පුලුවන් :yes:
     
    AnuradhaRa

    Well-known member

  • ඔව් ඉතිං අවහිර කලොත් ඒ සිද්ධිය ගැන දුකක් නෑ කිව්වෑකි. එලාරියා සැන්ඩ් වුනත් කූඩුවට දාල එයා ඉස්සරහම එයාගෙ දුවට වහ දීල මැරෙන්න ඇරල, ඒත් එලාරියාට මොනම විදිහකිංවත් ඒ ගැන දැනගන්න විදිහක් නැති කලා නම් එයාගෙ දුව මැරුන එක ගැන දුකක් දැනෙන්නෑ. ඇත්තටම නවත්තන්න ඕනෙ පෙනීමවත් ඇසීමවත් දැනීමවත් නෙමේ, එහෙම දෙයක් වෙනව කියල දැනගන්න එක.

    ඔන්න ඉතිං ආයෙ පටන් ගත්ත :)
     
    AnuradhaRa

    Well-known member
  • අන්තිම එකට නං සම්පූර්ණයෙන්ම විරුද්ධයි :no: වේදනාව සතුටක් වෙන අය ඉන්නව. පෙලක් උන් ඉන්නව ලිංගේන්ද්‍රියටත් අල්පෙනෙති ගහගන්න උන්. එහෙම උන් ඕනෙ තරම් කියල තියෙනව තමන් එහෙම කරගන්නෙ ඒකෙන් සතුටක් ලබන නිසා කියල. උන්ට වේදනාව සතුටක්. ඔය BDSM කැටගරියෙ තියෙන එව්වගෙ අත පය ගැටගහගෙන ගුටි කන්නෙ masochists ල. උන්ට ඒවගෙන් සතුටක් දැනෙනව. සැප දුක කියල දෙකක් වුනත් වාස්තවිකව අර්ථ දක්වන්න බෑ :no: කෙනෙකුට සැපක් වෙන එක කෙනෙකුට දුකක්. කෙනෙකුට දුකක් වෙන එක කෙනෙකුට සැපක්. :yes: දෙයක් සැපක්ද දුකක්ද කියල තීරණය වෙන්නෙ විඳින කෙනා අනුව. :yes: බහුතරයට සැපක් වෙන දේ දුකක් වෙන අයත් ඉන්න පුලුවන් :yes:[/SIZE]

    මචං වේදනාව සතුටක්නං ඒකට වේදනාවක් කියන්ඩ එපා. ඒක ඇවිල්ල යම් කිසි තෘප්තියක් (සතුටක්)
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මචං වේදනාව සතුටක්නං ඒකට වේදනාවක් කියන්ඩ එපා. ඒක ඇවිල්ල යම් කිසි තෘප්තියක් (සතුටක්)

    හරි එහෙනම් එහෙනම් තමන්ගෙ ඇඟට අල්පෙනෙති ගහල ගන්න තෘප්තිය පවක විපාකයක්ද පිනක විපාකයක්ද?? හිතපන් penis එකට ඉඳිකටු ගහගන්න එක..:rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මචං වේදනාව සතුටක්නං ඒකට වේදනාවක් කියන්ඩ එපා. ඒක ඇවිල්ල යම් කිසි තෘප්තියක් (සතුටක්)

    ඔව් ඉතිං ඒක භාශාව ගැන ප්‍රශ්නයක් :) මං කියන්නෙ කටුවක් ඇනීම අතක් කැපීම හැමෝටම දුකක් වෙන්නෙ නෑ :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි එහෙනම් එහෙනම් තමන්ගෙ ඇඟට අල්පෙනෙති ගහල ගන්න තෘප්තිය පවක විපාකයක්ද පිනක විපාකයක්ද?? හිතපන් penis එකට ඉඳිකටු ගහගන්න එක..:rolleyes:

    හැම දේම විපාකමයි කියල කිව්වෑකිද ? අපි film එකක් බලල ලබන සතුට හැම අවස්ථාවකදිම විපාකයක් කිව්වෑකිද ? :eek:
     
    AnuradhaRa

    Well-known member
  • කෙනෙක් කියනව බුදුහාමුදුරුවො පව් කාරයෙක් කියල. එයා දකින විදිය නිසා
    තව කෙනෙක් කියනව බුදුහාමුදුරුවො කියන්නෙ උතුම් මනුෂ්‍යයෙක් කියල. එයා දකින විදිය නිසා..

    ඇත්තටම බුදුහාමුදුරුවො එතකොට කවුද
    එක එක අය බුදුහාමුදුරුවන්ව එක එක විදියට දකිනව කියල බුදුහාමුදුරුවන්ට කිසිම තේරුමක් නැද්ද එතකොට :eek:

    මගෙ අත කැපුවොත් මට වේදනායි. එතකොට ඒකත් වාස්තවික නෑ කියල කියන්ඩ පුලුවන්. ඇත්ත වාස්තවික නෑ තමා. ඒත් අපි ඒ දේ ඇත්තටම අත්වින්ද. එහෙම දුක් විඳින නිසා තමයි බෞද්ධයො සංසාරෙ කෙලවරක් දකින්ඩ උත්සහ ගන්නෙ..

    වාස්තවික නැති වුණාට දෙයක් විඳීමක් මේ ලෝකෙ තියෙනවනෙ...
     
    AnuradhaRa

    Well-known member
  • හරි එහෙනම් එහෙනම් තමන්ගෙ ඇඟට අල්පෙනෙති ගහල ගන්න තෘප්තිය පවක විපාකයක්ද පිනක විපාකයක්ද?? හිතපන් penis එකට ඉඳිකටු ගහගන්න එක..:rolleyes:

    කුසලයක විපාකයක් වෙන්ඩ පුලුවන් නේද (මම දන්න තරමින්)

    වයිට්වෝකර් කිව්ව වගේ හැම සංවේදනයක්ම විපාකයක්ම වෙන්ඩ ඕනෙත් නෑ
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    හැම දේම විපාකමයි කියල කිව්වෑකිද ? අපි film එකක් බලල ලබන සතුට හැම අවස්ථාවකදිම විපාකයක් කිව්වෑකිද ? :eek:

    ඔය ප්‍රශ්නෙට උත්තරේ මමත් හරියටම දන්නෙ නෑ. ඒත් පිනක විපාකයක්වත් පවක විපාකයක්වත් නෙමේ කියන්න පුලුවන්.
    ඒක 'කර්ම' විපාකයක්.
    ඒ කර්ම විපාකය අපිට ඕනෙනම් 'සතුටක්' හෝ 'දුකක්' විදිහට ගන්න පුලුවන්..
    හැම එකක්ම විපාකයක්ද කියලනම් හරියටම දන්නෙ නෑ..:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෙනෙක් කියනව බුදුහාමුදුරුවො පව් කාරයෙක් කියල. එයා දකින විදිය නිසා
    තව කෙනෙක් කියනව බුදුහාමුදුරුවො කියන්නෙ උතුම් මනුෂ්‍යයෙක් කියල. එයා දකින විදිය නිසා..

    ඇත්තටම බුදුහාමුදුරුවො එතකොට කවුද
    එක එක අය බුදුහාමුදුරුවන්ව එක එක විදියට දකිනව කියල බුදුහාමුදුරුවන්ට කිසිම තේරුමක් නැද්ද එතකොට :eek:

    මගෙ අත කැපුවොත් මට වේදනායි. එතකොට ඒකත් වාස්තවික නෑ කියල කියන්ඩ පුලුවන්. ඇත්ත වාස්තවික නෑ තමා. ඒත් අපි ඒ දේ ඇත්තටම අත්වින්ද. එහෙම දුක් විඳින නිසා තමයි බෞද්ධයො සංසාරෙ කෙලවරක් දකින්ඩ උත්සහ ගන්නෙ..

    වාස්තවික නැති වුණාට දෙයක් විඳීමක් මේ ලෝකෙ තියෙනවනෙ...

    කිසිම දේකට තේරුමක් නෑ බං අපි තමා තේරුම නිර්මාණය කරන්නෙ :( ඒකනෙ නලීන් ද සිල්ව කියන්නෙ සියල්ල බොරුයි කියල :sorry:

    ඕකෙ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනව තමා :) ඒක ඉතිං දර්ශනයේ හැටි. පුටුවක් කියල දෙයක් නෑ, පුටුව කියන්නෙ හුදෙක් මනසේ නිර්මාණයක් කියල, අපිට ඉඳගන්න ඕනෙ වෙලා පුටුවක් හදාගන්න වඩු මඩුවට ගිහිං මොකුත් කියන්නැතුව බලං ඉඳල බෑනෙ :sorry: ප්‍රායෝගික ලෝකෙදි බොරුව පාවිච්චි කරන්න වෙනව දේවල් තේරුම් ගන්න :sorry: පුටුවක් හදල දෙන්න කියල කියන්න සිද්ද වෙනව. ඒත් පුටුව කියල දෙයක් නෑ :no:

    සියල්ල මනසේ නිර්මාණ. මනස නිර්මාණය කරගන්න දේවල් නිසා මනස සැප+දුක අත්විඳිනව. ඒත් ඒ අත්විඳින මනස තියෙනව කියල කියන්නත් බෑ :no: මනසක් තියෙනව කියල කියන්නෙත් මනසෙන් නිර්මාණය කරගත්තු බොරුවක් :sorry: ඒ අත්විඳීම නැති කිරීම තමා නිවන :yes: නැති මනස නැති බව නැති මනසින් අවබෝධ කිරීම කියලයි නලීන් ද සිල්වා කියන්නෙ :yes:
     
    AnuradhaRa

    Well-known member
  • ඔය ප්‍රශ්නෙට උත්තරේ මමත් හරියටම දන්නෙ නෑ. ඒත් පිනක විපාකයක්වත් පවක විපාකයක්වත් නෙමේ කියන්න පුලුවන්.
    ඒක 'කර්ම' විපාකයක්.
    ඒ කර්ම විපාකය අපිට ඕනෙනම් 'සතුටක්' හෝ 'දුකක්' විදිහට ගන්න පුලුවන්..
    හැම එකක්ම විපාකයක්ද කියලනම් හරියටම දන්නෙ නෑ..:D

    පිනක විපාකයක් පවක විපාකයක් කියන්න නෑ..

    කුසල කර්මයක විපාකයක්
    අකුසල කර්මයක විපාකයක් අන්න ඒ වගේලු කියන්නෙ (මං දන්න තරමින්)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කුසලයක විපාකයක් වෙන්ඩ පුලුවන් නේද (මම දන්න තරමින්)

    වයිට්වෝකර් කිව්ව වගේ හැම සංවේදනයක්ම විපාකයක්ම වෙන්ඩ ඕනෙත් නෑ

    හැබැයි මෙහෙම වෙන්න පුලුවන් ඇති. දැන් අපිට කලිං කරපු කුසලයක විපාකයක් විදිහට සුවපහසු ඇඳක් ලැබුන කියන්න පුලුවන්නෙ. එහෙම ලැබෙන අවස්ථා තියෙනවනෙ.

    ඒ වගේ masochist කෙනෙක්ට, උගෙ ජීවිතේ හැටියට වේදනාවන් සැපයන් යැයි ගන්න නිසා, උට සමහර විට කුසලයක විපාකයක් විදිහට උට සැපක් යැයි අරං විඳින්න පුලුවන් වේදනා ඇතිවෙන්න පුලුවන් ඇති. එතකොට කෙනෙකුට අකුසල විපාකයක් නිසා ඇතිවෙන දෙයක් තව කෙනෙකුට කුසල විපාකයක් නිසා ඇති වෙලා.

    මේව හරිද කියල දැනගන්න නම් රහතන් වහන්සෙ නමක්ම හොයාගෙන යන්න වෙයි වගේ බං :sorry:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උඹ කියන්නෙ මගෙ මොඩල් එකේ අනික් උන් මට වඩා හොඳයි කියලනෙ :sorry: මොන පොඩිද බං :no: දැන් 30කටත් කිට්ටුයි :sorry:

    :eek:අපෝ නෑ. එහෙම නෑ. උඹ හුරතල් විදිහට කතා කරන නිසා මම හිතුවෙ පොඩි එකෙක් කියලා.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    [SIZE="4"[U][COLOR="Red"]]කුසලයක[/COLOR][/U] විපාකයක් වෙන්ඩ පුලුවන් නේද (මම දන්න තරමින්)

    වයිට්වෝකර් කිව්ව වගේ හැම සංවේදනයක්ම විපාකයක්ම වෙන්ඩ ඕනෙත් නෑ[/SIZE]

    'කුසලය' වෙනුවට 'කර්මය' කියන වචනෙ දාල බලපං..

    බුදුහාමුදුරුවො 'කර්මය'= 'පින්' හා 'පව්' විදිහට කැඩුව තේරුම් කරන්න ලේසි වෙන්න.
    ඒ වගේම 'චේතනාව'= 'කර්මය' , 'සංස්කාර' , 'චේතනා චෛතසිකය' විදිහට කැඩුව, තේරුම් කරන්න ලේසි වෙන්න..

    ඒ වගේම චේතනාවත් කඩල අරගෙන තියෙන්නෙ මොකකින්ද කියල හිතන්න ඕනෙ. ඔය වචන නිකම්ම නිකම් 'reference ' විතරයි. ඒව යොදාගෙන තියෙන්නෙ යම් සංසිද්දියක් විස්තර කරන්න. අපි තේරුන් ගන්න ඕනෙ ඒ සංසිද්දියයි..
    :D
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    පිනක විපාකයක් පවක විපාකයක් කියන්න නෑ..

    කුසල කර්මයක විපාකයක්
    අකුසල කර්මයක විපාකයක් අන්න ඒ වගේලු කියන්නෙ (මං දන්න තරමින්)

    කුසල = පින්

    අකුසල = පව්

    කර්ම = කුසල + අකුසල

    චේතනාව = කර්මය+සංස්කාර+චේතනා චෛතසිකය

    විඥ්ඥානය = චේතනාව + ect..

    අන්තිමට බැලුවොත් විඥ්ඥානය = හැමදේම...නිර්වානය හැර

    :D:shocked:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    හැබැයි මෙහෙම වෙන්න පුලුවන් ඇති. දැන් අපිට කලිං කරපු කුසලයක විපාකයක් විදිහට සුවපහසු ඇඳක් ලැබුන කියන්න පුලුවන්නෙ. එහෙම ලැබෙන අවස්ථා තියෙනවනෙ.

    ඒ වගේ masochist කෙනෙක්ට, උගෙ ජීවිතේ හැටියට වේදනාවන් සැපයන් යැයි ගන්න නිසා, උට සමහර විට කුසලයක විපාකයක් විදිහට උට සැපක් යැයි අරං විඳින්න පුලුවන් වේදනා ඇතිවෙන්න පුලුවන් ඇති. එතකොට කෙනෙකුට අකුසල විපාකයක් නිසා ඇතිවෙන දෙයක් තව කෙනෙකුට කුසල විපාකයක් නිසා ඇති වෙලා.

    මේව හරිද කියල දැනගන්න නම් රහතන් වහන්සෙ නමක්ම හොයාගෙන යන්න වෙයි වගේ බං :sorry:

    හරියටම හරි.. :yes:
    අපී තේරුම් ගන්න ඕනෙත් ඒක තමයි.
    කෙනෙකුට කුසලයක විපාකයක් විදිහට දැනෙන දේ තව කෙනෙකුට අකුසල විපාකයක් විදිහට පේන්න පුලුවන්.

    ඕක අපිට එදිනෙදා ජීවිතේදි දකින්න ලැබෙන දෙයක්. masochist example එකෙන් ඕක හොඳට තේරෙනව.

    මම gross උදාහරනයක් ගන්නම්, කෙනෙක්ට penis එක කටට ගන්න එක සැපක් වෙන්න පුලුවන්. ex - gay, තවත් කෙනෙක්ට අප්පිරියා වෙන්න පුලුවන්.. දැන් කොතනද පින හා පව?;)

    AnuradhaRa

    Well-known member
  • කුසල = පින්

    අකුසල = පව්

    කර්ම = කුසල + අකුසල

    චේතනාව = කර්මය+සංස්කාර+චේතනා චෛතසිකය

    විඥ්ඥානය = චේතනාව + ect..

    අන්තිමට බැලුවොත් විඥ්ඥානය = හැමදේම...නිර්වානය හැර

    :D:shocked:

    KasunKDP ඇර :lol:
     
    AnuradhaRa

    Well-known member
  • හැබැයි මෙහෙම වෙන්න පුලුවන් ඇති. දැන් අපිට කලිං කරපු කුසලයක විපාකයක් විදිහට සුවපහසු ඇඳක් ලැබුන කියන්න පුලුවන්නෙ. එහෙම ලැබෙන අවස්ථා තියෙනවනෙ.

    ඒ වගේ masochist කෙනෙක්ට, උගෙ ජීවිතේ හැටියට වේදනාවන් සැපයන් යැයි ගන්න නිසා, උට සමහර විට කුසලයක විපාකයක් විදිහට උට සැපක් යැයි අරං විඳින්න පුලුවන් වේදනා ඇතිවෙන්න පුලුවන් ඇති. එතකොට කෙනෙකුට අකුසල විපාකයක් නිසා ඇතිවෙන දෙයක් තව කෙනෙකුට කුසල විපාකයක් නිසා ඇති වෙලා.

    මේව හරිද කියල දැනගන්න නම් රහතන් වහන්සෙ නමක්ම හොයාගෙන යන්න වෙයි වගේ බං :sorry:

    අකුසල කර්මයකින් පීඩාවක් විපාක විදියට ලැබෙන්නෙ
    කුසල කර්මයකින් සැපයක් විපාක ලෙස ලැබෙනව :)
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    හැබැයි මෙහෙම වෙන්න පුලුවන් ඇති. දැන් අපිට කලිං කරපු කුසලයක විපාකයක් විදිහට සුවපහසු ඇඳක් ලැබුන කියන්න පුලුවන්නෙ. එහෙම ලැබෙන අවස්ථා තියෙනවනෙ.

    ඒ වගේ masochist කෙනෙක්ට, උගෙ ජීවිතේ හැටියට වේදනාවන් සැපයන් යැයි ගන්න නිසා, උට සමහර විට කුසලයක විපාකයක් විදිහට උට සැපක් යැයි අරං විඳින්න පුලුවන් වේදනා ඇතිවෙන්න පුලුවන් ඇති. එතකොට කෙනෙකුට අකුසල විපාකයක් නිසා ඇතිවෙන දෙයක් තව කෙනෙකුට කුසල විපාකයක් නිසා ඇති වෙලා.

    මේව හරිද කියල දැනගන්න නම් රහතන් වහන්සෙ නමක්ම හොයාගෙන යන්න වෙයි වගේ බං :sorry:

    GOT ම ගම්මුකෝ, Cersei ට sept of baelor විනාශ කරන එක සැපක්, ඒත් king Tommen ට ඒක් suicidal trigger එකක්..

    දෙන්නටම ආවෙ එකම අරමුණ, එකම විදිහට.. කාටද ඒක පිනක විපාකයක් උනේ? කාටද පවක විපාකයක් උනේ? එහෙම නැත්තන් ඒක විපාකයක් නෙමේද?
    :rolleyes: