කාර්යක්ෂම රාජ්‍ය සේවය

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    සමස්ත රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සහ යුනියන්වල ක්‍රියාකාරීත්වය "අමුතු දොස්තර" ටෙලිනාටකයෙන් මනාවට පැහැදිලි වෙනවා... චික් ලැජ්ජයි නේද මුංගේ හැසිරීම... ගරුවෘත්තීය ගැන, කාර්යාලවල කාර්ය මණ්ඩල ගැනත් මෙහෙමම නාට්‍ය හැදෙනවානම්....
     
    • Like
    Reactions: jhnnwp and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඔව් ජේවීපී වෘතිය සමිති රටට කරපු විනාසය :no: