සමස්ත රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සහ යුනියන්වල ක්‍රියාකාරීත්වය "අමුතු දොස්තර" ටෙලිනාටකයෙන් මනාවට පැහැදිලි වෙනවා... චික් ලැජ්ජයි නේද මුංගේ හැසිරීම... ගරුවෘත්තීය ගැන, කාර්යාලවල කාර්ය මණ්ඩල ගැනත් මෙහෙමම නාට්‍ය හැදෙනවානම්....