කාර්යාලය/ඔෆිස්/Working~PLACE

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙය මුදල් ගෙවා ප්‍රචරය කරන ලද දැන්වීමකි

    මුදල් ප්‍රචාරය කලත් නැතත්.. මේ දේ මං දාන්න හිතුවේ..
    බොහෝ දෙනෙක් මං රස්සාව කරන තැන ගැන හැම වේලාවේම අහන හින්දායි.. මේ වගේ දේයක් කරන්න හිතුවේ...

    අනික මේ ත්‍රේඩ් එක කාටත් පොදුයි.. ඒ හින්දා..
    මේ ත්‍රේඩ් එකට තමන්ගේ විස්තරත් ඇතුලත් කරන්න පුලුවන්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    I'm a Software Engineer...

    Place : I will not tell because then some EK members can identify me
    What I do : Classified :)

    Access engineering (pvt) LTD - boralasgamuwa ;)

    Mama work karana taninnam ape ayata help ekake wei kiyala hitanna amaui..

    Eti dana ganna one ayata menna.



    Post : Telecommunication Engineer.

    :yes::yes:

    අහන්න ලැබිම සන්තොසයි..
    කට්ටිය වරදක් කරලා නැත්නම්..
    ඉතින් තමා වැඩ කරන තැන ගැන පොඩි හැදින්විමක් කරන්න
    බය වෙන්න අවශ්‍ය නෑ..
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    mama nam dan ALs karala results enakam innawa..dad ge business walata podi udawwak deela monthly ganak illa gannawa...ee salliwalin gedari banum ahagana races padina eka tama mage job 1ka..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama nam dan ALs karala results enakam innawa..dad ge business walata podi udawwak deela monthly ganak illa gannawa...ee salliwalin gedari banum ahagana races padina eka tama mage job 1ka..

    ඒ වගේ දෙයක් හරි කරලා ජිවිතය විනෝදයෙන් ගත කරනවා නම්..
    කොයි තරම් දෙයක් ද..
    :)
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    මම ඇවිල්ලා FBI එකෙ ,

    mefb2i.png


    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    හිකි හිකි , මම තාම ඉස්කොලෙ යන්නෙ...... ජොබ් එකක් කරන දවසට පෝස්ට් කරන්නම්
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Work Place - HYUNDAI Engineering & Construction Pvt LTd.

    Address - 1831 , Sri Lanka Post Authority , Colombo 01


    Magen nam oyalata wadak kereganne bari weii. Harbor ekata Enter wenne puluwan pass tiyena ayata withrai. :eek:

    (Working at Spare parts purchasing sec.)
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අහන්න ලැබිම සන්තොසයි..
    කට්ටිය වරදක් කරලා නැත්නම්..
    ඉතින් තමා වැඩ කරන තැන ගැන පොඩි හැදින්විමක් කරන්න
    බය වෙන්න අවශ්‍ය නෑ..

    Bayakata nevi machan....
    Eka nidahase EK eke inna ekata bhadakayak.. Ekai...
    Anika EK membersata mage work place eken karaganna deyakuth na... :yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Bayakata nevi machan....
    Eka nidahase EK eke inna ekata bhadakayak.. Ekai...
    Anika EK membersata mage work place eken karaganna deyakuth na... :yes:

    ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් ම නෙවෙයි..
    මේ වගේ ත්‍රේඩ් එකක් දැම්මේ..
    කොයි එකටත් අපි ඒ ඒ අයගේ ආයතනය හෝ කාර්යාලය සම්බන්ධව දැන හදුනා ගෙන ඉන්න එක හොදයි නේ..