කාර්යාලය/ඔෆිස්/Working~PLACE

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම ඕකේ මාස දෙකක ට්‍රේනින් එකකට ගියා. මම ආසා තැනක්.

    මම වැඩ කරන්නෙ කොළඔ ප්‍රම්‍රඛ පෙලේ පෞද්ගලික රෝහලක හෘද සැත්කම් කරන ශල්‍යාගාරයේ.
    බයිපාස් හෝ වෙනත් හෘද සැත්කමක් ගැන උදව් අවශ්‍යනම් කියන්න.
    සෞඛ්‍ය සේවයේ අවුරුදු 22ක පළපුරුද්දක් මට තිබෙනවා.
    හෘද සැත්කම් පිළිබද අවුරුදු 18ක පළපුරුද්දක් තියෙනවා.

    මං හිතන්නේ ඔයා වෙන්න ඇති මේ අඩවියේ වයසින්ම වගේම අත්දැකිම් බහුලම තැනත්තා..
    හදුනා ගන්න ලැබිම සන්තොසයි..
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මං හිතන්නේ ඔයා වෙන්න ඇති මේ අඩවියේ වයසින්ම වගේම අත්දැකිම් බහුලම තැනත්තා..
    හදුනා ගන්න ලැබිම සන්තොසයි..

    හ්ම්!!! සමහර විට!!

    මම ඉපදුනේ ඔයාගේ ෆාමසියට මීටර් 100කට එහා කටුගස්තොට රෝහලේ.
    ඉගෙන ගත්තෙ ෆාමසිය පිටිපස්සෙ ගගෙන් එහා ශා.අන්තෝනියේ. ජීවත් උනේ ෆාමසියෙන් මීටර් 500කට එහා කහල්ලෙ!!
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනෙ මචන්ල මම මෙ ඖරුඩ්ඩෙ ඇ/ළ් කරෙ අක නිස මට තම ජොබක් නෙහෙනෙ.....ගෙඩරට වෙල ඔහෙ ඉන්නව....:P
     
    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    Hoda therd ekak homotama important vena ida ekak

    Foreigh yana ayata/yamata balaporoththu wana ayata godak ayata thiyana problem ekak thamai personal document kohomada translation karanne kiyana eka, A kiyanne thaman yana rata anuwa adala language eken document translation karaganna ona.

    Ex: Italy ratata –Italy Languge eken translate karaganna oni.

    Ex: Oba kumana ho ratakata yamata idea karanawanam oyalage
    Birth certificate/ Marriage certificate/ Divorce certificate/ Death certificate/ Gramasewa certificate
    Living certificate/ School certificate / Education certificate/ Sport certificate/ Job certificate
    Visa forms/ Applications/ Deeds/ Affidavits/ Cvs/ Letters/ Poems/ Forms and other important documents translate karagatha yuthuye

    Eth mewa hama kenekutama karanna ba. Piligath/Government Approve/Sworn translator kenekuta pamanai kala hakke. Eka nisa mama hithuwa me therd ekata magen udawuwak denna.

    Obata avashshaya onama languge ekaking obe onama document ekak translate karaganna puluwan thanaka thamai mama work karanne. …………..

    Ex: Sinhala, English, Tamil, Arabic,Hindi, Norwegian, Irish,Japanese, Chinese, Spanish, Swedish, Italian, French, German, Dutch, Latvian, Russian, Greek, Korean, Danish, Malaysian ec-:

    Godak aya meka danne nathuwa nikan aparade rasthiyadu wenawa…kalath hari vidiyata neme karaganne…………………………….aparade nodanna kama nisa labennathibuna visas pawa reject vela yanawa…………………………………………eka nisa oba hari de hari vidihata karaganna.

    Miyami Enterprises - All Foreign Language Translation
    Sworn Translation for
    Embassies, Bureaus, Abroad, Firms, Banks, Personal and others

    Call: +94 7755576370, 786309849,0775101544,0775073698/112677447
    Office: No.35, Semond Road, Maradana, Colombo-10, Sri Lanka
    Office: No.101/11, Gregory Road,Colombo.08
    Office:No.131, Royal Avenue Road,Colombo-07
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්!!! සමහර විට!!

    මම ඉපදුනේ ඔයාගේ ෆාමසියට මීටර් 100කට එහා කටුගස්තොට රෝහලේ.
    ඉගෙන ගත්තෙ ෆාමසිය පිටිපස්සෙ ගගෙන් එහා ශා.අන්තෝනියේ. ජීවත් උනේ ෆාමසියෙන් මීටර් 500කට එහා කහල්ලෙ!!

    ආහ්.. !! එකත් එහෙම ද ?
    එහෙනම් අපේ ගමේ ඉන්න එළකිරි සමාජිකයෙක් නේ..
    නියමයි දැන ගන්න ලැබුන එක...
    :)

    එහෙනම් අපේ ෆාමසිය ගැන අමුතුවෙන් හදුන්වන්න දෙයක් නෑ නේ.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Wada karrana thnak hoya gaththa gaman dannam yaluwa. Gud work

    අනෙ මචන්ල මම මෙ ඖරුඩ්ඩෙ ඇ/ළ් කරෙ අක නිස මට තම ජොබක් නෙහෙනෙ.....ගෙඩරට වෙල ඔහෙ ඉන්නව....

    හරි ප්‍රශ්නයක් නෑ..
    රස්සාවක් ලැබුන දවසක මුලින් ම ගෙදර උදවියට කියලා..
    ඊට පස්සේ එළකිරි සහෝදර සහෝදරියන්ට කියන්න නම්.
    මේ ත්‍රේඩ් එකට ගොඩ වේලා යන්න එන්න අමතක කරන්නෙ නැතිව..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    ලංකාවේ වුනත් නැතත්..
    කැමති නම් කියන්න පුලුවන් ඔයා වැඩ කරන තැනේ වැඩි විස්තර..

    mama wada karanne multinational lightings and chandeliers company ekaka. office eka tiyenne China, main markets tamai -
    UAE,USA and Russia.
    im a branch manager in Dongguan branch,china
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hoda therd ekak homotama important vena ida ekak

    Foreigh yana ayata/yamata balaporoththu wana ayata godak ayata thiyana problem ekak thamai personal document kohomada translation karanne kiyana eka, A kiyanne thaman yana rata anuwa adala language eken document translation karaganna ona.

    Ex: Italy ratata –Italy Languge eken translate karaganna oni.

    Ex: Oba kumana ho ratakata yamata idea karanawanam oyalage
    Birth certificate/ Marriage certificate/ Divorce certificate/ Death certificate/ Gramasewa certificate
    Living certificate/ School certificate / Education certificate/ Sport certificate/ Job certificate
    Visa forms/ Applications/ Deeds/ Affidavits/ Cvs/ Letters/ Poems/ Forms and other important documents translate karagatha yuthuye

    Eth mewa hama kenekutama karanna ba. Piligath/Government Approve/Sworn translator kenekuta pamanai kala hakke. Eka nisa mama hithuwa me therd ekata magen udawuwak denna.

    Obata avashshaya onama languge ekaking obe onama document ekak translate karaganna puluwan thanaka thamai mama work karanne. …………..

    Ex: Sinhala, English, Tamil, Arabic,Hindi, Norwegian, Irish,Japanese, Chinese, Spanish, Swedish, Italian, French, German, Dutch, Latvian, Russian, Greek, Korean, Danish, Malaysian ec-:

    Godak aya meka danne nathuwa nikan aparade rasthiyadu wenawa…kalath hari vidiyata neme karaganne…………………………….aparade nodanna kama nisa labennathibuna visas pawa reject vela yanawa…………………………………………eka nisa oba hari de hari vidihata karaganna.

    Miyami Enterprises - All Foreign Language Translation
    Sworn Translation for
    Embassies, Bureaus, Abroad, Firms, Banks, Personal and others

    Call: +94 7755576370, 786309849,0775101544,0775073698/112677447
    Office: No.35, Semond Road, Maradana, Colombo-10, Sri Lanka
    Office: No.101/11, Gregory Road,Colombo.08
    Office:No.131, Royal Avenue Road,Colombo-07

    ඇත්තටම යාලුවාව නම් බොහෝ දෙනෙකුට වැදගත් වෙනවා අනිවාර්යෙන් ම..
    යාලුවා කිව්වා වගේ බොහෝ දෙනෙක් මේ වගේ දෙයක් කර ගන්න ඕනෑවට.. තේරුමක් නැතිව වේලාව වගේම තේරුමක් නැතිව මිලමුදල් වුනත් වැඩිපුර වියදම් කරනවා ඒ අයගේ අවශ්‍යතාවයට..
    ඇත්තටම මේ වගේ ආයතනයක වැඩකරනවා කියලා දැන ගන්න ලැබුන එක ගැන සන්තොසයි... :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mame Infinite Loop, Cupertino, California, U.S. pihiti APPLE.inc ayatheneye junior Network Engineer hatiyate sewaya keranewa..mame Lankawe nohitiyath ogalanta puluwan udawak keranam...http://www.apple.com/ oya site eken ape ayatheneya gana danegande puluwan...mame me thanete awe godak mahansi wela...!!!mame lankawe Kandy wela ine..!!

    අහන්න ලැබිම සන්තොසයි..
    ඒ වගේම නුවර යාලුවෙක් ව දැන හදුනා ගන්න ලැබිමත් සන්තොසයි..
    :)
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~

    අහන්න ලැබිම සන්තොසයි..
    ඒ වගේම නුවර යාලුවෙක් ව දැන හදුනා ගන්න ලැබිමත් සන්තොසයි..
    :)

    Elekiri eka oyagolanwe danagande labimath loku sathutak...yaluwa!!!!:D:D:D:D
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Mame Infinite Loop, Cupertino, California, U.S. pihiti APPLE.inc ayatheneye junior Network Engineer hatiyate sewaya keranewa..mame Lankawe nohitiyath ogalanta puluwan udawak keranam...http://www.apple.com/ oya site eken ape ayatheneya gana danegande puluwan...mame me thanete awe godak mahansi wela...!!!mame lankawe Kandy wela ine..!!

    ane machan IPHONE ekak adu gaanata ganna baridaaa