කාර්යාලය/ඔෆිස්/Working~PLACE

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    ආහ්.. !! එකත් එහෙම ද ?
    එහෙනම් අපේ ගමේ ඉන්න එළකිරි සමාජිකයෙක් නේ..
    නියමයි දැන ගන්න ලැබුන එක...
    :)

    එහෙනම් අපේ ෆාමසිය ගැන අමුතුවෙන් හදුන්වන්න දෙයක් නෑ නේ.

    Hmm. Thawa deyak kiyanna beri una. Mage bank Account thiyenne oyage Pharmaciyata allapu Com Bank eke. kohomada mama inne oyawa hathara watinma wata karala.:lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hmm. Thawa deyak kiyanna beri una. Mage bank Account thiyenne oyage Pharmaciyata allapu Com Bank eke. kohomada mama inne oyawa hathara watinma wata karala.:lol:

    ඔව්, මයි නේ.. :D
    අපි නම් බය වෙන්නේ නෑ..
    දැන ගත්තාට..
    බය නම් මේ තරම් ප්‍රසිද්ධියේ හැම විස්තරයක් ම කියන්නේ නෑ නේ.
    :D;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama nam kalin Dialog PLC. 4 years work kala... aluth eka langadi dannam :)

    ආහ්, එහෙමද ?
    දැන ගන්න ලැබුන එක ගැන සන්තොසයි..
    හරි පස්සේ වේලාවක් තිබුන වේලාවක.. ඔයා දැන් වැඩ කරන තැනත් දාන්න..
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    ඔව්, මයි නේ.. :D
    අපි නම් බය වෙන්නේ නෑ..
    දැන ගත්තාට..
    බය නම් මේ තරම් ප්‍රසිද්ධියේ හැම විස්තරයක් ම කියන්නේ නෑ නේ.
    :D;)
    :lol::lol::lol:
    eeth mama den inne colombo!!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අද ඉරිදා දවසේ ගෙදරට වේලා ඉන්න උදවිය වෙනුවෙන්..
    මේ ත්‍රේඩ් එක ඉදිරියට ගත්තේ තමන් වැඩ කරන ස්ථානය ගැන යම් විස්තරයක් එකතු කරයි කියන මතයෙන්...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ela Wadak machan :lol:

    අධ්‍යාපනය කරනවා වුනත් කමක් නෑ..
    රස්සාවක් ලැබුන දවසක මේ ත්‍රේඩ් එකට ඇවිල්ලා කියලා යන්න..

    අපි කාටත් උපකාරි වෙන විදියට ජිවත් වෙන්න උත්සහ කරමු..
    :)
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මන්නං තාම ඉගනගන්නවා මේ අවුරුද්දේ තමයි A/Ls කරේ
    Job එකක් කරනකොට දාන්නම්කො...
    :):)