කාර්යාලය/ඔෆිස්/Working~PLACE

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    api nam thama igena gannawa.... :)

    මන්නං තාම ඉගනගන්නවා මේ අවුරුද්දේ තමයි A/Ls කරේ
    Job එකක් කරනකොට දාන්නම්කො...
    :):)

    අධ්‍යාපනය කරනවා වුනත් කමක් නෑ..
    රස්සාවක් ලැබුන දවසක මේ ත්‍රේඩ් එකට ඇවිල්ලා කියලා යන්න..

    අපි කාටත් උපකාරි වෙන විදියට ජිවත් වෙන්න උත්සහ කරමු..
    :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    api vada karana companies gana prasadda kirima thahanan kiyala goverment ruls vala tiyenava eka nisa sorry.com

    ආහ්, එහෙම ද.. ?
    ප්‍රශ්නයක් නෑ..

    හරි එහෙම නම් කියන්න කෝ බලන්න ඕයාලගේ කම්පැණියෙන් අපිට මොන වගේ උදව්වක් ද බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙන්නේ කියලා..
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ආහ්, එහෙම ද.. ?
    ප්‍රශ්නයක් නෑ..

    හරි එහෙම නම් කියන්න කෝ බලන්න ඕයාලගේ කම්පැණියෙන් අපිට මොන වගේ උදව්වක් ද බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙන්නේ කියලා..

    Consultation services
     
    manoj1

    Member
    Sep 8, 2006
    736
    76
    0
    Maharagama
    mama nam wada karanne BAM holdings (PVT) company ekaka.:D meka thiyenne Colombo 07.
    Mage job eka thamai, Planning and 3D Modeling.:D Isellama plan eka adinawa, ita passe e plan eke thiyena de 3d karanawa. :D
    kattiyata balanna, mama karapu job tikak menna :)
    http://3dplan.blogspot.com/

    Onna kattiyata kiwwa mama karana job eka mokakda kiyala...
    :yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama nam wada karanne BAM holdings (PVT) company ekaka.:D meka thiyenne Colombo 07.
    Mage job eka thamai, Planning and 3D Modeling.:D Isellama plan eka adinawa, ita passe e plan eke thiyena de 3d karanawa. :D

    Onna kattiyata kiwwa mama karana job eka mokakda kiyala...
    :yes::yes::yes:

    අහන්න ලැබිම සන්තොසයි.. මචන්..
    ඇත්තටම ඒ හැම නිර්මාණයක් ම වගේ ලස්සනට නිර්මාණය වේලා තියෙනවා..

    අපේ අයට ඕය යාලුවාගෙන් වුනත් උදව්වක් බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela ela.... mamath mage wisthara hawasata dannam...... mokada den weda wagayakata ekiyata yanna tiyenawa e gihin awith dannam ok....... :)

    හරි. වේලාවක් වෙන් කරගෙන අනිවාර්යෙන් ම දාන්න..
    මම වුනත් ඉතින් කාර්යාලයේ ඉදලායි මේ අඩවියේ සැරිසරන්නේ.
    :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි. වේලාවක් වෙන් කරගෙන අනිවාර්යෙන් ම දාන්න..
    මම වුනත් ඉතින් කාර්යාලයේ ඉදලායි මේ අඩවියේ සැරිසරන්නේ.
    :)

    ok onna itin eye hawasa wistara kiyanawai kiyala wisthara kiyanna hadana welawa........

    mama work karanne container cargo transport service providing company ekaka..... nama kiyanna nam widiyak ne me tread wala..... mama me October walata 5 years wenawa metana wedata awith..... me company eka container cargo saha bulk cargo transporting company ekak..... e kiyanne 20feet & 40feet containers and bulk cargo projects wage ewa & machinery transport karana eka tamai.... 2007 wala idala SL Army ekata heavy machinery & container transporting vehicles supply karana companies 3n 1k tamai api..... mita amatarawa ape group eke tawa companies 2k tiyenawa...... ekak freight forwarding & clearing company ekak and anith eka japanese interpretation & translation services providing company ekak.......
     
    Last edited:

    මේ ගැන දැන ගන්න ලැබුන එක ගැන සන්තොසයි..
    කැමති නම් වැඩ කරන ස්ථානයත් කියන්න..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළකිරි අඩවියේ රාජකාරි වල නිරත වේලා ඉන්න හැම යාලුවෙකුටම
    අද දිනයේ නිවාඩුවක් ලැබිලා ඇති කියලා හිතනවා..
    ඉතින් ඒ අයගේ සේවා කරන
    තැන ගැන හෝ තමාගේ ආයතනය ගැන විස්තරයක් දෙන්න..
    වේලාවක් වෙන් කර ගන්න.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ සිනියර් මෙම්බර්ස්ලා කැමති නෑ වගේ..
    ඒ අය වැඩ කරන ආයතනය ගැන පොඩි හැදින්වීමක් කරන්න..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහෝ දෙනෙක් තමන්ගේ රාජකාරි කරන ස්ථානය ගැන අදහසක් දක්වන්න..
    ඒ තරම් කැමැත්තක් නෑ වගේ.
     
    isuruudara18

    Junior member
  • Sep 16, 2008
    208
    20
    18
    mamanam onna magema keyala business 1 karagena ennawa
    aka kerenne
    graphic design,
    printing (Flex,offset)
    marketing (part time )
    oya tika karagena ohe ennawa !!!!!!!!!!!!!!!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mamanam onna magema keyala business 1 karagena ennawa
    aka kerenne
    graphic design,
    printing (Flex,offset)
    marketing (part time )
    oya tika karagena ohe ennawa !!!!!!!!!!!!!!!

    ආහ් අහන්න ලෑබිම සන්තොසයි..

    ඉතින්.. කියමුකෝ බලන්න කෑමති නම්..
    ඔයා වැඩ කරන තැනේ විස්තර ටිකක්..

    කොහෙද තියෙන්නේ කියන එක..