කාර්ය බහුලත්වය අතරේ මේ ගැනත් සැලකිලිමත් &#3520

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,713
    1,512
    113
    කාර්ය බහුලත්වය අතරේ මේ ගැනත් සැලකිලිමත් &#3520

    කාර්ය බහුලත්වය අතරේ මේ ගැනත් සැලකිලිමත් වෙන්න...

    1. දුරකථනය භාවිතයේදී වම් කණ පාවිච්චි කරන්න

    2. ඔබ කෝපි බොන්න ආස උනත්, දවසකට එකවරකට වඩා කෝපි බීම එච්චරම හොඳ නැහැ

    3. බෙහෙත් පෙති ගනිද්දි ශීත වතුර එපා

    4. හවස 5න් පස්සේ බර ආහාර ගන්න එකනම් ඒ තරම් හොඳ මදි

    5. තෙල් සහිත ආහාර වලට කොච්චර ආස උනත් ඒක ඇඟට එච්චර හොඳ නැහැ කියල අපි හැමෝම දන්නවනේ ?

    6. පිරිසිදු වතුර බීම නම් කොහොමත් ඇඟට හොඳයි, ඒත් වැඩිපුර වතුර බොන්න අවශ්‍ය වෙන්නේ උදේ කාලේ, රාත්‍රී කාලයට නම් ටිකක් අඩුවෙන් වතුර බොන්න

    7. ජංගම දුරකතන ආරෝපකයන් (hand phone chargers) නම් අතේ දුරට වැඩි දුරකින් තියාගන්න

    8. ear phone හරි head phone හරි ඒතරම් වෙලා භාවිතා කරන එකනම් ඇඟට ගුණ මදි

    9. නිදා ගන්න හොඳම කාලය රාත්‍රී 10 ඉඳන් උදෑසන 6 වෙනකම්..

    10. ඒත් ඔබ රාතියට බෙහෙත් බොනවා නම්, බෙහෙත් බීපු ගමන්ම නින්දට යන්න එපා

    11. මේකනම් ඉතාම වැදගත්..! ඔබේ ජංගම දුරකථනයේ බැටරිය අන්තිම කොටස දක්වා බැහැලා නම්, දුරකථනයට කොහෙත්ම පිළිතුරු දෙන්න යන්න එපා. එවැනි අවස්ථාවක දුරකථනයෙන් නිකුත් වන විකිරණ තත්වය අනික් අවස්ථාවන්ට වඩා 1000 ගුණයකින් වැඩියි...!
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,713
    1,512
    113
    එලස්..............
    උඹට අරව දීලලු!
    Gud Post !
    තැන්ක්ස් මචන්
    Nice post
    තැන්ක්ස් මචන්. උඹටත් අරව දුන්නා
    නියමයි!
    තැන්ක්ස් මචන්
    maxxa wadak machan thanks
    තැන්ක්ස් මචන්
    Nice Post!
    තැන්ක්ස් මචන්. උඹටත් අරව දුන්නා
    raata godak watura bona ekanam hoda madi tamai.... :P
    :yes:
    You must spread some Reputation around before giving it to rukmalranaweera again
    කමක් නෑ මචං. Thanks for your Try ~!
     

    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    #රාත්‍රී කාලයට නම් ටිකක් අඩුවෙන් වතුර බොන්න
    #ජංගම දුරකතන ආරෝපකයන් (hand phone chargers) නම් අතේ දුරට වැඩි දුරකින් තියාගන්න
    # මේකනම් ඉතාම වැදගත්..! ඔබේ ජංගම දුරකථනයේ බැටරිය අන්තිම කොටස දක්වා බැහැලා නම්, දුරකථනයට කොහෙත්ම පිළිතුරු දෙන්න යන්න එපා. එවැනි අවස්ථාවක දුරකථනයෙන් නිකුත් වන විකිරණ තත්වය අනික් අවස්ථාවන්ට වඩා 1000 ගුණයකින් වැඩියි...!

    hetuth damanam tama hodha