කාර්ය මණ්ඩල ප්‍රධානියා

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    කාර්ය මණ්ඩල ප්‍රධානියා

    මයිත්‍රිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා පගා ගත්තෙ මයිත්‍රී වෙනුවෙන් කියල ඕන කෙනෙකුට තේරෙනවා උනාට ඒකට කවුරුත් කේස් එකක් අදින්නෙ නෑ නේද? මහින්ද මහත්තේල, විමල්ලා, ගම්මන්පිලලා ඇයි මේ වගේ දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තෙ. දැඩි ප්‍රහාර එල්ල කරන්න පුළුවන් මේ වගේ කාරනා වලට රත්තරන්ලා මහින්දානන්දලා වගේ අය ඇරලා ඒ ප්‍රශ්නෙ තියන බරපතල කමත් හෑල්ලුවට ලක් කරනවා.

    වෙන රටක උනානම් ජනාධිපති ඉල්ලා ඇස වෙනවා.

    ඝෝටා මහත්තයෝ ඔයාවත් මේකට මොනවා හරි කරන්න.
     

    amazi

    Member
    Apr 4, 2018
    83
    13
    0
    .මෛත්‍රී හොරකම් කරේ නෑ. හුත්තො. ඌ හොරකම් කරනකොට මෛත්‍රී ජනාධිපති වෙලා ඉන්නවා.එච්චරයි
     
    Last edited: