දෙවන ලෝක යුද්ධයේ වැරදීම් - Part I

Winulee

Active member
  • Mar 18, 2017
    92
    26
    28
    "The most dangerous moment of the War, and the one which caused me the greatest alarm, was when the Japanese Fleet was heading for Ceylon and the naval base there. The capture of Ceylon, the consequent control of the Indian Ocean, and the possibility at the same time of a German conquest of Egypt would have closed the ring and the future would have been black."

    මේ තියන්නේ නියමෙට දාල. ස්තුතියි ! චර්චිල් අගමැති කියන මේ කතාව හරියට හරි. ඒ වගේම මේකේ ගොඩක් ත්‍රාසජනක සිදුවීම්, අවස්ථානෝචිත බුද්දිය යොදා කල වැඩ ගොඩක් සිදුවෙලා තියනවා. නමුත් කිසිදු ලාංකික ලේඛකයකු මෙය ප්‍රමාණවත්ව ලියලා නෑ. කොටින්ම වික්‍රමසිංහ මහතා පවා මෙම දෙවන් ලෝක යුද සිදුවීම් වල ඇසින්දුටු සාක්කිකරුවෙක්, එමෙන්ම එදා ගුවන් සටනේ ලොකු මෙහෙයක් කල කොග්ගල කඳවුර ආසන්නව සිටි කෙනෙක්. නමුත් මේ සිදුවීම් වල සවිස්තරාත්මක වාර්තාකරණයක් නෑ. මමත් එහෙන් මෙහෙන් දැනගත්ත කරුණු වගයක් තියනවා. තව ටිකක් වැඩි විස්තර සොයා ගත්තොත් දාන්නම්.
     
    • Like
    Reactions: Lahiru120

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කාලෙකින් ආසම මාතෘකාවක් ගැන ලිපියක් කියෙව්වේ.කිව්වා වගේ දිගටම දාපන්.
    11.gif

    උඹ දාන ත්‍රෙඩුත් මේ වගේ.ගොඩක් වටිනවා. උඹල දෙන්නම ලියපන් මචන්. සුපිරියි.

    Dunkirk වලදී හිට්ලර්ගේ අනුකම්පාව නිසා එංගලන්තය බේරුණේ.1944දී නෝමැන්ඩිවලින් ප්‍රංශයට ගොඩබැහැලා බටහිර යුද පෙරමුණ නිර්මාණය කරන්නේ එදා බේරිලා ගිය ප්‍රංශ,බ්‍රිතාන්‍යය සෙබලු එක්ක සන්ධානගත වුන ඇමෙරිකානු හමුදාව.

    මේ තියන්නේ නියමෙට දාල. ස්තුතියි ! චර්චිල් අගමැති කියන මේ කතාව හරියට හරි. ඒ වගේම මේකේ ගොඩක් ත්‍රාසජනක සිදුවීම්, අවස්ථානෝචිත බුද්දිය යොදා කල වැඩ ගොඩක් සිදුවෙලා තියනවා. නමුත් කිසිදු ලාංකික ලේඛකයකු මෙය ප්‍රමාණවත්ව ලියලා නෑ. කොටින්ම වික්‍රමසිංහ මහතා පවා මෙම දෙවන් ලෝක යුද සිදුවීම් වල ඇසින්දුටු සාක්කිකරුවෙක්, එමෙන්ම එදා ගුවන් සටනේ ලොකු මෙහෙයක් කල කොග්ගල කඳවුර ආසන්නව සිටි කෙනෙක්. නමුත් මේ සිදුවීම් වල සවිස්තරාත්මක වාර්තාකරණයක් නෑ. මමත් එහෙන් මෙහෙන් දැනගත්ත කරුණු වගයක් තියනවා. තව ටිකක් වැඩි විස්තර සොයා ගත්තොත් දාන්නම්.
    තෑන්ක් යූ මචන් දාපු විස්තර වලට. තව දන්න දේවල් හොයල දාපන්.
     
    • Like
    Reactions: Lahiru120

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    දෙවන ලෝක යුද්ධය කියන්නේ ගොඩාක් අය කතා කරන්න කියවන්න ආස මාතෘකාවක්.

    අයෙත් අහල....ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්...ඒ වගේම ලෝකෙට බොහෝ දේවල් ලැබුණු කාල වකවානුවක් තමයි II WW කාලය....

    ගොඩක් ම military ට්‍රෙන්ඩ් එකට අස හිතුනේ harshalulzec ගේ ත්රෙඅඩ් බලලා...

    තවත් මේ වගේ ත්රෙඅඩ් දාපන් ..Great ත්රෙඅඩ් මචන්...
    -------------------------------------------------------------------------

    sorry හොදේ රේප් දෙන්න බැලු ...

    You must spread some Reputation around before giving it to wamkchathuranga again.
     
    • Like
    Reactions: Lahiru120

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනිවා මචන්..Dunkirk වල උන seen 1 වෙනම thread 1ක් දාල කතා කරන්න ඕනේ. හිට්ලර් එංගලන්ත හමුදාවට අනුකම්පා කලා කියලත් කියනවා.සමහරු හිට්ලර් ට එංගලන්තය එක්ක සටනක් පටන් ගන්න ඒ තරම් ඉක්මනට ඔනේ කමක් තිබ්බේ නෑ කියලත් කියනවා. Dunkirk වලදි ගෝරින් කාරයව විශ්වාස කරලා එංගලන්ත හමුදාව විනාස කරන්න ලුත්වාෆේ ගුවන් හමුදාවට බාර දුන්න නිසා එංගලන්තයට පැනගන්න පුලුවන් උනා කියලත් කියනවා.කොහොම උනත් එංගලන්ත කාරය යන්තන් ආයිත් ගම රට බලා ගියේ ඉතින් හිට්ලර් කාරය දුන්න Halt order එක නිසා තමයි.

    පොරට ඕනි උනේ එන්ගලන්තේ එක්ක සාමෙට එන්න කියලනේ කියන්නෙ.... පොර ඊට කලිනුත් කීප පාරක් සටන් විරාම ඉල්ල තියෙනවා එන්ගලන්තෙන්. ඒත් උන් කැමති වෙලා නැහැ. Dunkirk වලදි එන්ගලන්තෙ හමුදාවට බේරිලා යන්න දීල තියෙන්නෙ එහෙම වත් ගැන හිතල එන්ගලන්තෙ සාමෙට කැමති වෙයි කියල හිතලයි....
     
    • Like
    Reactions: Lahiru120

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වින්ස්ටන් චර්චිල් අගමැතිවරයා වරක් BBC එකට කියලා තියනවා ඔහුට අනුව දෙවන ලෝක යුද්ධයේ තිරනාත්මකම සිදුවීම් ටික සිදුවුනේ ලංකාව ආශ්‍රිතව කියල. නමුත් අවාසනාවකට මේ පිළිබඳව ලෝකයාගේ දැනුවත් බව අඩුයි. මයිකල් ටෝම්ලින්සන් මහතා විසින් රචිත පොතක නම් ගොඩක් විස්තර තියනවලු.
    ඔයා දන්නවා නම් ලංකාවේ වූ සිදුවීම් පෙළ ගැනත් දාන්න. ස්තුතියි !

    මන් ගාව ඒ පොත තියෙනවා.. :P:P මාටින් වික්රමසිංහගෙ ස්ටෝල් එහෙකදි අරගත්තෙ අවුරැදු 10 කට විතර කලින් බුක් ෆෙයාර් එකේ.... The Most Dangerous Movement ත‍ම‍ා පොතේ නම...
     
    • Like
    Reactions: Lahiru120

    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    මන් ගාව ඒ පොත තියෙනවා.. :P:P මාටින් වික්රමසිංහගෙ ස්ටෝල් එහෙකදි අරගත්තෙ අවුරැදු 10 කට විතර කලින් බුක් ෆෙයාර් එකේ.... The Most Dangerous Movement ත‍ම‍ා පොතේ නම...

    පොතේ විස්තර කියන්න පුලුවන්ද ? කව්ද ප්‍රකාශක ? කොහෙන්ද ගන්න පුළුවන් වෙන්නේ ? මම ඔය නම සර්ච් කරා. එන්නේ නෑනේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොතේ විස්තර කියන්න පුලුවන්ද ? කව්ද ප්‍රකාශක ? කොහෙන්ද ගන්න පුළුවන් වෙන්නේ ? මම ඔය නම සර්ච් කරා. එන්නේ නෑනේ.
    9781612003344.jpg
     
    • Like
    Reactions: Lahiru120

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    අනේ කාටහරි පුළුවන් නම් මෙන්න මේ පොත් දෙකේ pdf link එකක් හොයල දෙන්න.

    1. The most dangerous moment of the war- By John Clancy
    2. Most Dangerous Moment: Japanese Assault on Ceylon, 1942 -by Michael Tomlinson
     
    • Like
    Reactions: Lahiru120