කාර් උදවුවක් ඕනේ.......

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කාර් උදවුවක් ඕනේ.......

    යාලුවනේ මට ලොකු උදවුවක් ඕනේ..

    අවන්කවම මේවා පාවිච්චි කරන සහ පාවිච්චි කරලා තියන කට්ටිය මේකට උත්තර දෙන්න...

    මට කියන්න
    allion 260 සහ honda insight, Toyota Prius මෙන්න මේ කාර් වර්ග 3 කොච්චර කිලෝමීටර් ගානක් තෙල් ලීටර් එකකින් යනවද කියලා....

    දන්නේ නැති දෙයක් දැනගන්නයි අහන්නේ. ඒක නිසා අවන්කවම උත්තර දෙන්න.

    බම්පියක්වත් දාගෙන යන්න.
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    ඉස්තුති!
    ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයිට වඩා අඩුවෙන් තමයි කරන්නේ.

    Ow ba.. habai loku wenasak nan naa.. Ape gedara danata 260 2013 Brandnew 1kakui 110 corolla 1kakui thiyanawa. Corolla 1katawada Allion 1ka hondata thel wada machan.. Saahena hondata karanawa. Habai parana 260 walanan kohomada dannaa..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉස්තුති!
    ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයිට වඩා අඩුවෙන් තමයි කරන්නේ.

    Allion eka ekka Prius ekai Insight ekayi compare karann baha machan...... Allion ekak kohomath ithin 10-12 wage thama normal karanne.... umba fuel gana hithanawanan Allion eka ganna epa......
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Allion eka ekka Prius ekai Insight ekayi compare karann baha machan...... Allion ekak kohomath ithin 10-12 wage thama normal karanne.... umba fuel gana hithanawanan Allion eka ganna epa......

    Attha kathawa machan... Me wahana 2ka thiyenne forum 2kaka.. Thamange awashyathawa matha hothala ganna one.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Ow ba.. habai loku wenasak nan naa.. Ape gedara danata 260 2013 Brandnew 1kakui 110 corolla 1kakui thiyanawa. Corolla 1katawada Allion 1ka hondata thel wada machan.. Saahena hondata karanawa. Habai parana 260 walanan kohomada dannaa..

    Allion eka ekka Prius ekai Insight ekayi compare karann baha machan...... Allion ekak kohomath ithin 10-12 wage thama normal karanne.... umba fuel gana hithanawanan Allion eka ganna epa......

    Attha kathawa machan... Me wahana 2ka thiyenne forum 2kaka.. Thamange awashyathawa matha hothala ganna one.

    ,බොහොම ඉස්තුති අදහස් වලට. මට දැනගන්න ඕනේ ඇත්තටම කාර් එකක් දවස් කීපයකට රෙන්ට් එකට ගන්නවානම් තෙල් හොදට වැඩ කරන්නේ මොකේද කියල.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ,බොහොම ඉස්තුති අදහස් වලට. මට දැනගන්න ඕනේ ඇත්තටම කාර් එකක් දවස් කීපයකට රෙන්ට් එකට ගන්නවානම් තෙල් හොදට වැඩ කරන්නේ මොකේද කියල.

    othanin hodatama fuel karanne prius eke normal road wala 20+ wage karanawa,ilagata insight eka,habai allion eka oya dekatama wada drive karaddi gatthiyak thiyenawa :yes:ubata hari yanne prius ekak rent ekata ganna eka thamai:yes:
     
    Last edited: