කාර් එකක් ඕනද ?
මචන්ස්ලා උබලගෙන් ලොකු උදව්වක් ඕන. මම ජොබ් එකෙන් අයින් උනා පොඩි බ්ස්නස් එකක් කරන්න. එත් වැඩේ අප්සෙට් උනා බන්. දැන් මගේ කාර් එකේ ලීසිං එක ගෙවා ගන්න බෑ. උබලා දන්නා හොද කොම්පැනි එකක් හරි වෙන දන්නා තැනකට මගේ කාර් එක රෙන්ට් එකට දලා දියල්ලා. හැබැයි දිගටම ගන්න තැනක් වෙන්න ඕන. ලොකු උදව්වක්. පින් සිද්ද වෙනවා. රෑට නින්ද යන්නෙත් නෑ බන්.