කාර් එකක් ගත්තා කුකුලනි

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Starlet GT car ekak 13 laks. valata nam laabai vage machan.. sure da GT mai kiyala.. 2 Door da 4 Door da.. Puluvan nam hodata hadala 30kata vithara Vikunala daana..

    ඔව්‍ ඔව්‍ පොර GT එකක් ගත්තේ...කන්වර්ශන් කරපු එකක්...ඕවා ෆුල් මොඩිෆයිඩ් උනත් උපරිම 20 තමයි බං දෙන්න පුළුවන්..
     

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    92 , 93 toyota aragena garage gaane laginna unama hithei brand new indian ekak gaththa nam hodai kiyala. dan 92 , 93 toyota car walata spare parts ehemath adu weganai yanne.. mama 2007 axio ekak aragena katta kapu ekek. ethin 92 , 93 toyota gana kumana kathada... indian alto ekak gaththa nam baya nathiwa 5 years use karanna puluwan...
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,169
    876
    113
    ----- Hill City ----
    congratz mcn
    avatar496236_4.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුභපැතුම් මචං... :) වාහනේ කල්පනාවෙන් පරිස්සමෙන් පාවිච්චි කරන්න... :D
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    සුභපැතුම් මචන්!

    ෆොටෝ එකකුත් දාපන් බලන්න.

    photos tikak daapan ko.... ela ela jaya wewaaa!!:D:D

    සුභපැතුම් !

    ෆොටෝ එකකුත් දාපන් බලන්න.

    jaya wewa... pics please

    ජන්තු අයියා;19366173 said:
    පට්ට පට පට...ගත්තද කාර් එක මචං....

    බය වෙන්න එපා ඕක ජපනගේ සුපිරි නිමැවුමක්..පොඩි උනාට හැඩකාර විසේකාර කාර් එක..ටර්බෝ එන්ජිම නිසා සුපිරි ආතල් එකක් ගන්නත් පුළුවන්..දාමුකෝ ෆොටෝ ටිකක්..

    ජය වේවා මචං..........

    Congratz Machan..!

    Party එකක් සමග Photo ටිකක් දාපන්කෝ


    avatar496236_4.gif

    ko ban photos

    රත්තරං;19366947 said:
    එල එල... ඕක ජීටී කියල හරියටම සුවර්ද?

    congratzzzzzzzzzzzzzzz
    fotos deka thunakuth dapn api wge anathayinta blanna :P

    Elaz machan... congratulations ! :)
    Real GT ekaknam oya ganata labai :yes:
    Pics tikak ikmaninma dapan Hode :P


    ඔන්න ෆොටෝස් දැම්මා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් ෆොටෝ ටික දැක්කා

    අනේ මචෝ පැන්ඩා පදින එකෙක් ට එහෙම ඕක පදින්න දෙන්න එපා.. අනිවා ගගේ මුහුදේ පැනල මැරෙයි උන්:rofl::rofl:

    පට්ට මචන්... කොල්ල කාලේ ආතල් ගනින්
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ඒලනෙ මචෝ
    පට්ට වන්ඩියක් නෙ අරන් තියෙන්නෙ

    ගත්ත ගමන් ඉගිල්ලෙන්ඩ හදන්නෙ නැතුව පරිස්සමෙන් යමන් මචන්

    උණුසුම් සුභපැතුම්