කාර් එකක් ගත්තා කුකුලනි

SaLiTHaS77

Well-known member
  • congratulations machan:D

    attachment.php
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එල එල පට්ට භාණ්ඩයක් තමා.:)
    පරිස්සමෙන් එලෝපිය. නැත්තං දාල දුවන්ඩ තමා වෙන්නෙ
    ඇයි බං අර ප්ලේට් එකේ කන්සා කියල ගහල තියෙන්නෙ. තනමල්විලින් ද ගත්තෙ.
    ;)
     
    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    ‍යකො මගෙ Car එක ගැන full built thread එකක් දාන්න හිටියෙ මේකෙ ඉන්න සමහරක් ගෙ ගොං ලාමක comments දැක්කම නිකන් අත රිද්ද ගන්නෙ මොකද කියල හිතෙනව. :baffled: Money can't buy the taste :oo: so some may never know what called real driving pleassure is.. :sorry:

    P.S Hats off to your pride and joy mate
     
    zylone

    Member
    Jan 31, 2012
    73
    4
    0
    ado ela car eka, turbo! matat thibba r33 series 2 turbo ekak, 2.5 turbo. aathal wandiya.
    dan ithin arinna thama thiyenne, jayawewa!!
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,956
    11,691
    113
    ‍යකො මගෙ Car එක ගැන full built thread එකක් දාන්න හිටියෙ මේකෙ ඉන්න සමහරක් ගෙ ගොං ලාමක comments දැක්කම නිකන් අත රිද්ද ගන්නෙ මොකද කියල හිතෙනව. :baffled: Money can't buy the taste :oo: so some may never know what called real driving pleassure is.. :sorry:

    P.S Hats off to your pride and joy mate

    machan mokakda umbe car eka? :oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    අවුලක් නැහැ බං සුභපැතුම්! ඒත් දොර දෙකක් නැති එක අවුල් මට නම් :(
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,956
    11,691
    113
    එල එල පට්ට භාණ්ඩයක් තමා.:)
    පරිස්සමෙන් එලෝපිය. නැත්තං දාල දුවන්ඩ තමා වෙන්නෙ
    ඇයි බං අර ප්ලේට් එකේ කන්සා කියල ගහල තියෙන්නෙ. තනමල්විලින් ද ගත්තෙ.
    ;)

    kalin aithikaarayagen thama ahanna one