

Money can't buy the taste
so some may never know what called real driving pleassure is.. 
යකො මගෙ Car එක ගැන full built thread එකක් දාන්න හිටියෙ මේකෙ ඉන්න සමහරක් ගෙ ගොං ලාමක comments දැක්කම නිකන් අත රිද්ද ගන්නෙ මොකද කියල හිතෙනව.Money can't buy the taste
so some may never know what called real driving pleassure is..
P.S Hats off to your pride and joy mate

එල එල පට්ට භාණ්ඩයක් තමා.
පරිස්සමෙන් එලෝපිය. නැත්තං දාල දුවන්ඩ තමා වෙන්නෙ
ඇයි බං අර ප්ලේට් එකේ කන්සා කියල ගහල තියෙන්නෙ. තනමල්විලින් ද ගත්තෙ.![]()