මචන් මුලින්ම කරන්න ඕන
http://eservices.motortraffic.gov.lk/VehicleInfo/home
ගිහින් Limited Vehicle Information Request බලපන්..ඕකට කාර් plate number එක විතරයි ඕන..
![]()
මේ කාර් එක ලිසින් දාලා ගනිපු එකක්..එහෙම උනාම පොතේ හරියට බැලුවොත් දෙන්නෙක්ගේ නම් සදහන් වෙනවා උබ ගනිද්දී..ගොඩක් වෙලාවට වෙන්නේ ලිසින් එකෙන් ඒ කෙනාට පවරලා,උබ ඒ කෙනාගෙන් ගන්න එක..
ඇත්තට පාවිච්චි කරලා තියෙන්නේ නම් එක්කෙනෙයිතව මේකෙන් හරියට අපිට බලා ගන්න පුළුවන් වාහනේ Year of manufacture එක..ගොඩක් ලංකාවේ අය දාන්නේ බොරු years
කාර් එක බලන්න ගියාම පොත ඉල්ලලා බලපන් එකේ ඇති චැසි නමබ්ර් එක දකුණේ පැත්තේ උඩින් තියෙන්නේ..එක ලියා ගනින්..
හිමිට අහ ගනින් රක්ෂණය කරපු කම්පැනි එක..රක්ෂණය කරපු තැන අදුරන කෙනෙක් අල්ලන් අර චැසි නමබ්ර් එක දීලා වාහනේ claim දාපු විස්තර හොයා ගනින්
වාහනේ හරියටම ගන්න අදහසක ඉන්නවා නම් Full Vehicle Information Request එකක් ගනින්..150 යන්නේ
http://eservices.motortraffic.gov.lk/VehicleInfo/home
මේ කාර් එක ගැන කතා කරොත්
කාර් එක හොදට පොලිෂ් කරලා තියෙනවා..ඉන්ටිරියල් හොදට clear කරලා තියෙනවා..උබ දන්න එක් කෙනෙක් එක්ක ගිහින් බලපන්.. අහපන් ලගදි මරුටියක් විකුන්නා නේද කියලාලිසින් දාලා අර ගත්ත කෙනෙක් එක පාර වාහන දෙකක් විකුණන එකෙන් මෙයා කාර් සෙල් කරන කෙනෙක් වෙන්න පුළුවන්..එහෙම උනොත් නම් හොද බන දේසනාවක් අහ ගන්න පුළුවන්..හොදට කියන ඒවා නොට් කරපන්..උණ කියන බොරු වල තරමට මුලදී කිව්වා ඒවා පස්සේ අමතකයි
වාහනේ ලග නම් තියෙන්නේ ගිහින් බලලා ගානක් කියපන් 29කට මුලින් ඉල්ලපන්...උ බෑ කිව්වොත් 29.30 වගේ ඉල්ලලා උබ වරෙන්...ඔය range එකේ කාර් යනවා හොරයි..මට හොදට බලලා තියෙනවා...
මුලින්ම කියපන් උබේ බජට් එක කියදVITZ 1300cc 1-2 owner 28.50-29.50 අතරේ යනවා,පුළුවන් නම් එයින් එකක් ගනින්..ඉක්මනට වාෂ්ප වෙනවා.. ඒ නිසා ගණන් රෙඩි පිට ඉදපන්...
හොද අදුරන වාහන කාපු අයියා කෙනෙක් හරි,මැකනික් කෙනෙක් අල්ලා ගනින්..හොද සුවර් එකෙක් වෙන්න ඕන නැත්නම් උ විකුණන එකාගෙන් ගානක් ගහලා උබටත් වැඩක් දෙවි![]()
Thanks machan
sirawata lankawe un ekka weda karaddi hena parissamen karanna one
තව මේකෙන් හරියට අපිට බලා ගන්න පුළුවන් වාහනේ Year of manufacture එක..ගොඩක් ලංකාවේ අය දාන්නේ බොරු years 





