කාර් එකක් ගත්තා කුකුලනී

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අඩෝ පරිස්සමෙන් එලවපන්, අපිට දවසෙන් දවස යන්න වෙන මළගෙවල් ප්‍රමාණය වැඩි, ඒ නිසා තව ඕන නැ. ඕන මගුලක් කරහන් ඉස්පිරිතාල ගානෙයි, ලෙඩ ඇඳවල් වල ඉන්නයි, මළගෙවල් ගානේ එන්න බැ. උම්බගැනයි, වාහනේ යන අනිත් අය ගැනයි, අනිත් වාහනවල යන අය ගැනයි, පාරේ යන මිනිස්සු ගැනයි හිතල එලවපන්. බුදුසරනෛ මචන්.
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අඩෝ පරිස්සමෙන් එලවපන්, අපිට දවසෙන් දවස යන්න වෙන මළගෙවල් ප්‍රමාණය වැඩි, ඒ නිසා තව ඕන නැ. ඕන මගුලක් කරහන් ඉස්පිරිතාල ගානෙයි, ලෙඩ ඇඳවල් වල ඉන්නයි, මළගෙවල් ගානේ එන්න බැ. උම්බගැනයි, වාහනේ යන අනිත් අය ගැනයි, අනිත් වාහනවල යන අය ගැනයි, පාරේ යන මිනිස්සු ගැනයි හිතල එලවපන්. බුදුසරනෛ මචන්.

    :shocked::shocked::oo::oo:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    unusum suba pathum machan. matath 2005 push start ekak set wela inne.. gannawada nadda kiyala hitha hitha inne.. 25.5 kiyanwa.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,901
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    CongratZ!