කාර් එකක් ගන්න උදව්වක් ඕනේ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔයා ඉඳහිටලනං වාහනේ පදින්නෙ,
    හයිබ්‍රිඩ් වලට යන්න එපා. ලොකු ලාභයක් නෑ.
    පොඩි ලාභයක් තිබුණත්, නඩත්තු වියදම එක්ක බැලුවම ඒක පාඩුවක්

    ඉඳහිට පදින්නනං, පෙට්‍රල් වාහනේකට යන්න.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    මෙච්චර තෙල් ගනන් ගිහින් තියෙද්දිත් hybrid ගන්න එපා කියල උපදෙස් දෙන උන් තවත් මේකෙ ඉන්නව. බය නැතුව ටොයොට hybrid එකක් ගනන්.
    True 👍
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මෙච්චර තෙල් ගනන් ගිහින් තියෙද්දිත් hybrid ගන්න එපා කියල උපදෙස් දෙන උන් තවත් මේකෙ ඉන්නව. බය නැතුව ටොයොට hybrid එකක් ගනන්.
    එහෙම කියන්නෙ මේ පහල තියෙන හේතුව හින්ද

    ඔයා ඉඳහිටලනං වාහනේ පදින්නෙ,
    හයිබ්‍රිඩ් වලට යන්න එපා. ලොකු ලාභයක් නෑ.
    පොඩි ලාභයක් තිබුණත්, නඩත්තු වියදම එක්ක බැලුවම ඒක පාඩුවක්

    ඉඳහිට පදින්නනං, පෙට්‍රල් වාහනේකට යන්න.
    True 👍
     
    • Love
    Reactions: PHBhagya