කාර් එකක් ගන්න උදව්වක් ඕනේ

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    මචංලා මට තව මාසෙකින් දෙකකින් කාර් එකක් ගන්න ඕන. අවශ්‍යතාවය මෙහෙමයි. අපි 3 දෙනයි මම වයිෆ් සහ පොඩි බබෙක් ඉන්නවා. හදිසියකට බෙහෙත් ටිකක් ගන්න යන්න කොහේ හරි ට්‍රිප් එකක් යන්න වගේ තමයි. වාහනේ සතියකට පස් හය වතාවකට වඩා පාවිච්චි වෙන එකක් නැහැ. හොඳ වාහනයක් ගන්න උවමනාව තිබ්බත් දැනට පාවිච්චි කරන්න එකක් බැලුවේ.

    ලීස් කරලා ගන්න තමා හොයන්නේ
    මූලික මුදල ලක්ෂ 25ට අඩු
    මාසෙකට ලක්ෂ 1.5 වගේ වාරිකයක් හෝ ඊට අඩුවෙන් එන්න ඕන
    වාහනේ 2016ට පස්සේ ලියාපදිංචි කරපු එකක් වෙන්න ඕන

    දැනට හිතේ තියෙන්නේ මේ වාහන

    axio
    premio
    allion
    prius

    මේ වාහන පාවිච්චි කරන අය පොඩ්ඩක් විස්තර කියනවද. ඒ වගේම මම ගන්න පලවෙනි කාර් එක නිසා අවබෝධයක් නැහැ මොනාද බලන්න ඕන කොහොමද ගණුදෙනු සිද්ධ වෙන්නේ කියලා. පුලුවන් කෙනෙක් දැනුවත් කරන්න. ලීස් එකකට යනවනම් මොන කම්පැනි එකේද වගේ දේවල්, හයිබ්‍රිඩ් වාහන ගනිද්දී බැටරිය ගැන වගේම අනිත් දේවල් ගැනත් දැනගන්න ඕන.

    Thanks.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    හදිස්සියට ගන්න බෙහෙත් නෑ බන්
    trip යන්න petrol නැහැ

    ඒ නිසා වාහනයක් ගන්න එක තේරුමක් නෑ

    ඕනම නම් private jet එකක් ගනින් හදිස්සියට පැනගන්න:yes:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    තව ටිකක් ඉවසලා ඉදපං, ලීස් හිරවෙලා, දුවාගන්ඩ තෙල් නැතුව, තෙල් ගහන්ඩ සල්ලි නැතුව බිස්නස් කුඩු වෙලා කුජීත වෙන මිඩ්ල් ක්ලාස් ණය වාරික වාහන හෝ ගෑවිල්ලේ ලීසිං කොම්පැනි වලින් මාකට් එකට එනවා...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    axio
    premio
    allion
    prius
    මම හිතන්නේ මේ වෙලාවේ මාකට් වැඩිම එකක් ගන්න එක උබට ආර්ථික වශයෙන් පාඩුයි. පුළුවන් තරම් අඩු මිල, 2015 පස්සේ ලංකාවට ආපු කාර් එකක් ගන්න බලන්න ජපන් වගේ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    තව ටිකක් ඉවසලා ඉදපං, ලීස් හිරවෙලා, දුවාගන්ඩ තෙල් නැතුව, තෙල් ගහන්ඩ සල්ලි නැතුව බිස්නස් කුඩු වෙලා කුජීත වෙන මිඩ්ල් ක්ලාස් ණය වාරික වාහන හෝ ගෑවිල්ලේ ලීසිං කොම්පැනි වලින් මාකට් එකට එනවා...
    meka thamai math hithanne wenne
    patiently waiting
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මචංලා මට තව මාසෙකින් දෙකකින් කාර් එකක් ගන්න ඕන. අවශ්‍යතාවය මෙහෙමයි. අපි 3 දෙනයි මම වයිෆ් සහ පොඩි බබෙක් ඉන්නවා. හදිසියකට බෙහෙත් ටිකක් ගන්න යන්න කොහේ හරි ට්‍රිප් එකක් යන්න වගේ තමයි. වාහනේ සතියකට පස් හය වතාවකට වඩා පාවිච්චි වෙන එකක් නැහැ. හොඳ වාහනයක් ගන්න උවමනාව තිබ්බත් දැනට පාවිච්චි කරන්න එකක් බැලුවේ.

    ලීස් කරලා ගන්න තමා හොයන්නේ
    මූලික මුදල ලක්ෂ 25ට අඩු
    මාසෙකට ලක්ෂ 1.5 වගේ වාරිකයක් හෝ ඊට අඩුවෙන් එන්න ඕන
    වාහනේ 2016ට පස්සේ ලියාපදිංචි කරපු එකක් වෙන්න ඕන

    දැනට හිතේ තියෙන්නේ මේ වාහන

    axio
    premio
    allion
    prius

    මේ වාහන පාවිච්චි කරන අය පොඩ්ඩක් විස්තර කියනවද. ඒ වගේම මම ගන්න පලවෙනි කාර් එක නිසා අවබෝධයක් නැහැ මොනාද බලන්න ඕන කොහොමද ගණුදෙනු සිද්ධ වෙන්නේ කියලා. පුලුවන් කෙනෙක් දැනුවත් කරන්න. ලීස් එකකට යනවනම් මොන කම්පැනි එකේද වගේ දේවල්, හයිබ්‍රිඩ් වාහන ගනිද්දී බැටරිය ගැන වගේම අනිත් දේවල් ගැනත් දැනගන්න ඕන.

    Thanks.
    පොඩි පවුලකට ගෙදර පාවිච්චියට ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් පමණක් පලවෙනි වාහනේ ලෙස ගන්න ඔබට recommend කරන්නේ හොදට petrol කරන, second hand market තියෙන, පුලුවන් තරම් අලුත්, අඩුවෙන් දුවපු, කුඩා ඉඩක හසුරුවන්න පුලුවන් පොඩි වාහනයක්, Alto, Maruti, Elite, Eon හෝ ඒ වගේ එකක්.

    2016 වසරේ විශේෂත්වය මොකද්ද? (ඔබ අදහස් කරන්නේ අවරුදු 5ක් පරණ කතාව නම් ඒක වැදගත් නැහැ වාහනයක් හොයන්න අදාල කර ගන්න එපා).
    මාසෙට 1.50ක් වාරික ගෙවන්නේ ඇයි?
     
    Last edited:

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මචංලා මට තව මාසෙකින් දෙකකින් කාර් එකක් ගන්න ඕන. අවශ්‍යතාවය මෙහෙමයි. අපි 3 දෙනයි මම වයිෆ් සහ පොඩි බබෙක් ඉන්නවා. හදිසියකට බෙහෙත් ටිකක් ගන්න යන්න කොහේ හරි ට්‍රිප් එකක් යන්න වගේ තමයි. වාහනේ සතියකට පස් හය වතාවකට වඩා පාවිච්චි වෙන එකක් නැහැ. හොඳ වාහනයක් ගන්න උවමනාව තිබ්බත් දැනට පාවිච්චි කරන්න එකක් බැලුවේ.

    ලීස් කරලා ගන්න තමා හොයන්නේ
    මූලික මුදල ලක්ෂ 25ට අඩු
    මාසෙකට ලක්ෂ 1.5 වගේ වාරිකයක් හෝ ඊට අඩුවෙන් එන්න ඕන
    වාහනේ 2016ට පස්සේ ලියාපදිංචි කරපු එකක් වෙන්න ඕන

    දැනට හිතේ තියෙන්නේ මේ වාහන

    axio
    premio
    allion
    prius

    මේ වාහන පාවිච්චි කරන අය පොඩ්ඩක් විස්තර කියනවද. ඒ වගේම මම ගන්න පලවෙනි කාර් එක නිසා අවබෝධයක් නැහැ මොනාද බලන්න ඕන කොහොමද ගණුදෙනු සිද්ධ වෙන්නේ කියලා. පුලුවන් කෙනෙක් දැනුවත් කරන්න. ලීස් එකකට යනවනම් මොන කම්පැනි එකේද වගේ දේවල්, හයිබ්‍රිඩ් වාහන ගනිද්දී බැටරිය ගැන වගේම අනිත් දේවල් ගැනත් දැනගන්න ඕන.

    Thanks.
    උබේ total budget එක කියපන්. මගෙ රට යන වැඩේ සෙට් උනොත් next month මුල car 1 දෙන්න ඉන්නෙ සල්ලි පෙන්නන්න
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ප්‍රියස් ගන්න එපා බන් මේ වෙලේ බැටරි කෙස් අරව මේවා ආවොත් අනාතයි.
    ඇලියන් , ප්‍රිමියෝ ගණන් වැඩි.
     
    • Like
    Reactions: kinkon

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    307i kwwe mkkd machan?

    watin na bn oya mkk wth. budget wahanayk aran gold tikak aran daahan.
    ow machan mn dannawa eth podi ekek innawa. threewheel ekak ganna 1.3km pain yanna ona hadisiyak unoth ekai ganne.
    ------ Post added on Mar 17, 2022 at 6:07 PM

    Dont go for a prius
    why is that machan? Can you please elaborate?
    ------ Post added on Mar 17, 2022 at 6:08 PM

    Prius ekk math use karanne supiri wahane
    mkkd year eka maintenance komada? parts tynawada?
    ------ Post added on Mar 17, 2022 at 6:09 PM

    හදිස්සියට ගන්න බෙහෙත් නෑ බන්
    trip යන්න petrol නැහැ

    ඒ නිසා වාහනයක් ගන්න එක තේරුමක් නෑ

    ඕනම නම් private jet එකක් ගනින් හදිස්සියට පැනගන්න:yes:
    :lol: :lol:
    visa nam awlak na machan
    ------ Post added on Mar 17, 2022 at 6:09 PM

    තව ටිකක් ඉවසලා ඉදපං, ලීස් හිරවෙලා, දුවාගන්ඩ තෙල් නැතුව, තෙල් ගහන්ඩ සල්ලි නැතුව බිස්නස් කුඩු වෙලා කුජීත වෙන මිඩ්ල් ක්ලාස් ණය වාරික වාහන හෝ ගෑවිල්ලේ ලීසිං කොම්පැනි වලින් මාකට් එකට එනවා...
    salli wala awlak na machan loku wahanekata yanne naththe market eka boru value ekak nisa meka ganne me awurudu keepe shape karaganna.
    ------ Post added on Mar 17, 2022 at 6:10 PM

    මම හිතන්නේ මේ වෙලාවේ මාකට් වැඩිම එකක් ගන්න එක උබට ආර්ථික වශයෙන් පාඩුයි. පුළුවන් තරම් අඩු මිල, 2015 පස්සේ ලංකාවට ආපු කාර් එකක් ගන්න බලන්න ජපන් වගේ
    ow eka tama machan me wage ekak baluwe mid range eke
    ------ Post added on Mar 17, 2022 at 6:11 PM

    Dnma Ganna epa, thawa Tika dawasak indapn. Hadissima NM denata ae100 wage ekak ganin
    resell karanna uwamana na machan wena ekak gannakam me ganne
    ------ Post added on Mar 17, 2022 at 6:12 PM
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    IMF gihin USD thiyena unta hari import karanna dunnoth market drop ekak wenna bari na.adu gane dan thiyena price ekata kittuwa unregister wagon R ekak hari ganna bari wena ekak nathiwei ne.poddak market eka study kara kara idapan me tike.Vitz ekak set wenne nadda ubata.