SWIFT එකක් ගත්තේ දැන් තමා බන් තේරෙන්නේ.මොකද්ද ගත්ත වාහනේ මචෝ....??
උඹට ලෝන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි කියල හිතනව....
ඔහොම වෙන එක තමයි අපි කොන්ට්රෝල් කරගන්න ඕනෙ... වැඩි ගාණකට ලෝන් ගහල වාහනයක් ගත්තම අපි හිරවෙනව... වෙන කරන්න දේකුත් නෑනෙ... වාහනයක් ඕනෙ තමයි... ඒත් සල්ලි තියෙන හැටියට වාහනයක් ගන්න එක තමා කරන්න තියෙන්නෙ පරණ වාහනයක් උනත් කරන්න දෙයක් නැහැ.... පරණ වාහන දැන් වැඩක් නෑ ටිකක් අලුත් එකකට යන්න කියල කරන්න ගියොත් අනාතයි සල්ලි මදි නම්...![]()

https://www.elakiri.com/forum/showthread.php?t=1849783



