කාර් එකක් ගන්න ඕන.....

collhk

Well-known member
  • කෝමද මේ වගේ එකක් කෙල්ල එක්ක සඟ දාලා කාර් එකෙන් බීච් එකට බහිනකොට.
    4-300.jpg
    :) බුම්ප්ස්.:rofl:

    pissu kora kiwalu
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    tanks macho uba oka gaththada mata 9 deela ituruwa leas kara ganda ona cynos ekak ban
    ඔව් බන්! මට ලයිසන් නැති නිසා පුරුදු වෙන්න ගත්තෙ. මගේ ගාවත් 40ක් වගේ තියෙනවා. ලයිසන් අරන් හොඳ එකක් ගන්න බලන්න ඕන!
     

    collhk

    Well-known member
  • ඔව් බන්! මට ලයිසන් නැති නිසා පුරුදු වෙන්න ගත්තෙ. මගේ ගාවත් 40ක් වගේ තියෙනවා. ලයිසන් අරන් හොඳ එකක් ගන්න බලන්න ඕන!

    ela ela hodata purudu weyan macho.....help ekak dennam onenam....
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ela ela hodata purudu weyan macho.....help ekak dennam onenam....

    :):) Thanks
    ලයිසන් ගත්තද? මගේ තවම වයස මදි බන්. තව මාස 4ක් තියෙනවා වයස හරි යන්න:P
    උඹ මොකද්ද ගන්න ඉන්නෙ? ජපන් ඉන්න කවුරුත් නැද්ද?
     

    collhk

    Well-known member
  • :):) Thanks
    ලයිසන් ගත්තද? මගේ තවම වයස මදි බන්. තව මාස 4ක් තියෙනවා වයස හරි යන්න:P
    උඹ මොකද්ද ගන්න ඉන්නෙ? ජපන් ඉන්න කවුරුත් නැද්ද?

    ලයිසන් ගත්ත toyota cynos ekak tama hite thiyenne...
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    දැං කාර් ගන්න කාලේ ගියාබං දැං ඉවසපං ආයේ බදු අඩුකරන කල්