කාර් එකක් ගන්න. 2.5m - 2.7m

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    කාර් එකක් ගන්න. 2.5m - 2.7m

    ලක්ශ 25 ත් - උපරිම ලක්ශ 27 වගේ යන කාර් මොනවද ? :confused:

    මැස්ඩා ඩෙමියො
    හොන්ඩා GP1 2013

    වෙන මොනවද යන්න පුලුවන් option ? :confused:
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    Mazda axela 2004 vagee eewath ganna puluwan
    Gp1 gaddi poddak hoyala balala ganna recall ekak tibba
    Engine oil burn vena
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    තියන සල්ලි ඔක්කොම වියදම් කරලා ගන්න එපා.
    රෙපෙයාර් වලට ලක්ෂයක් තියං ගන්න එකක් ගන්න.
    පොඩි පොඩි මේන්ටේන්ස් .:dull:
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    තියන සල්ලි ඔක්කොම වියදම් කරලා ගන්න එපා.
    රෙපෙයාර් වලට ලක්ෂයක් තියං ගන්න එකක් ගන්න.
    පොඩි පොඩි මේන්ටේන්ස් .:dull:

    ow aththa bro