Alto nan danne ne bn.plugs wemnath puluwan
කාර් එක ගත්ත දවසේ ඉදන් ඒවා මාරු කරලා නම් නෑ දැන් යන්නේ 60000km එකේ වෙන්න බැරි නෑ නේ එහෙනම් බන්
Alto nan danne ne bn.plugs wemnath puluwan
ත්රෙඩ් එක දාපු කෙනාට එපා වෙන්න ඇති ලැබිච්ච උත්තර ටික දැක්කම. අනේ දන්නා එකෙක් මේ කාර් ප්රශ්නෙට උත්තර දීපල්ලා. මම නම් දන්නේ නෑ.

කාර් එකක් ස්ටාර්ට් කරන යද්දී නිකම්ම නතර වෙන්නේ ඇයි එන්ජින් එක ???
කාර් එක ගත්ත දවසේ ඉදන් ඒවා මාරු කරලා නම් නෑ දැන් යන්නේ 60000km එකේ වෙන්න බැරි නෑ නේ එහෙනම් බන්

ඔය ප්රශ්නේ එන්නේ ස්ටාර්ට් කරාම නේද ?

Alto danne bn,plug wenna puluwan,nattan heating issue ekak.sensor awulak.oka maf sensor ekak wage tiyenawasa manda.ekaka wage awulak.nattan fail wenna yana petrol pump ekak.real quection is mokatada bn alto ekak gatte![]()

දැන් බජට් බන් එකයි ඇල්ටෝ පදින්නේ 
ඔය ප්රශ්නේ එන්නේ ස්ටාර්ට් කරාම නේද ?
ඔව් බන් නතර කරලා තියෙද්දී නම් එන්නේ නෑ![]()

කාර් එකක් ස්ටාර්ට් කරන යද්දී නිකම්ම නතර වෙන්නේ ඇයි එන්ජින් එක ???
IAC ඔකේ කොහෙද තියෙන්නේ බන් ??? කාර් එකේ...? ගලවලාම දානවා දැන්කියක් විතර යන වැඩක් ද ?
Throttle body eka hariye balahan. Nathinam idle control knob eken poddak karakola tiyala balapan hariyanawada kiyala. Harinam roga winischaya sarthakai.
එල එල....ෆුල් ටැංක් කරන ගියත් එහෙමනේ බන්![]()
Yanna patan gaththama adinna hora gathiyak nadda?