කාර් එකක් drive කරන්න ඕනේ අවම කීයද.

thenukanc

Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    සීට් එකේ ඉදගත්තම පාර පේන්න ඕනෙ ;-). ( හරියටම දන්නෙ නෑ මචං. අර ඩ්‍රයිවින් ලයිසන් ගන්න යද්දි එක්සෑම් එකට කලින් බලාගන්න කියල ලර්නර්ස් එකෙන් දෙන පොතේ ඕක ඇති. අපි ඕව කියෙව්ව එකක් යැ)
     
    Technocat

    Member
    Apr 14, 2021
    12
    7
    3
    සීට් එකේ ඉදගත්තම පාර පේන්න ඕනෙ ;-). ( හරියටම දන්නෙ නෑ මචං. අර ඩ්‍රයිවින් ලයිසන් ගන්න යද්දි එක්සෑම් එකට කලින් බලාගන්න කියල ලර්නර්ස් එකෙන් දෙන පොතේ ඕක ඇති. අපි ඕව කියෙව්ව එකක් යැ)
    කකුළත් දිග තියෙන්න ඕනේනේ
     
    Technocat

    Member
    Apr 14, 2021
    12
    7
    3
    සීට් එක ඉස්සරහට ගත්තම ඒක ශේප් කියමුකො :LOL:
    ඒත් ඇතිද දන්නේ නෑ. ඔය පොඩි 4.5" කෙල්ලොත් ඩ්‍රයිව් කරනවා නේද අවුලක් නැතුව