කාර් එකක් select කරගන්න help එකක්

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
කාර් එකක් select කරගන්න help එකක්

මචන් අපේ අයියා car එකක් ගන්න යනවා ලක්ෂ 15 ක විතර ..
2001 න් උඩ use කරපු japan car එකක් තමයි බැලුවේ.
ගන්න හොද කාර් model එකක් කියපන්කෝ :sorry:
අවුරුදු 2ක් විතර පාවිච්චි කරල විකුණන්න තමයි අයිඩියාව්

hyundai h matic sonata,Nissan sefiro,Mazda familia, වලින් ගන්න හොද මොකක්ද?:confused:
උබල තව දන්න ඒව තියනවනම් කියපන්කෝ (hatchback cars නෙවෙයි):cool:
රෙප් ෂුවර්...:yes:
 

Similar threads