කාර් එකක්..!!

මචන්ලාකොළඹ අවට දවසකට රෙන්ට් කරන්න කාර් එකක් අඩුවට ගන්න තැනක් කියන්..
ඩිපොසිට් එකට ලොකු ගනන් තියන්න ඕන නැති තැනක්..!!

Swift,vitz වගේ පොඩි කාර් එකක් තමා බලන්නෙ..



(without Driver)
 
Last edited:

Seyibuz

Member
Dec 9, 2013
13
0
0
1 දවසට නං දෙන තැන් අඩුයි බං. අනික රුපියල් 10,000 ක් වගේ ඩිපෝසිට් තියන්න ඕනි.
උබට උබට කොයේ පැත්තෙන් වගේද වාහනයක් ගන්න ඕනි? කොළඹ අවට කියන්නේ පැත්ත කියපන් බලන්න.