කාර් එකක විස්තරයක් හොයා ගන්න හෙල්ප්

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    ඇල්ටෝ කාර් එකක නම්බර් එකෙන් අයිති කෙනාගේ නමයි ඇඩ්ඩ්‍රෙස් එකයි හොයල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න පුලුවන්ද ?
    ලොකු හදිස්සියකට :yes::yes:
     
    • Like
    Reactions: kinkon

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    රුපියල් 150 ක් ගෙවලා rmv site එකෙන් ගන්න පුළුවන්
    ඒකට වාහනේ චැසි නම්බර් එක ඕන වෙනවා. එහෙම නැතුව වාහනේ නම්බර් එක විතරයි මම ලග තියෙන්නේ:rolleyes:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඒකට වාහනේ චැසි නම්බර් එක ඕන වෙනවා. එහෙම නැතුව වාහනේ නම්බර් එක විතරයි මම ලග තියෙන්නේ:rolleyes:
    එහෙනං RMV කාක්කෙක්ගෙ පිහිට තමා
     
    • Like
    Reactions: dinesh89