Questions ### කාර් එකට ගොඩ වුණා ??

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,024
    1
    63,380
    113
    Mother Earth
    මාර ප්‍රස්නෙ. 🤷‍♂️
    baby-thinking-a-bout-it.gif
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,517
    2,137
    113
    දොර වහගන්න කලින් කෙදේ නවල හොදට ගසාපන්. අර බොකුටු rubber carpet එකක් දාගනින් එක තැනකට එකට වතුර බේරෙන්න ඇල කරලා තියපන්. කොහොමත් AC එකට mouisture ඇදල ගන්නවා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,495
    711
    113
    United States
    මම නම් ඩිකියට ප්ලාස්ටික් කවරයක් දාලා ඒකේ තියනවා. සීට් තෙමෙන්නෙත් නෑ, වතුර බේරෙන්නෙත් එක තැනකට. 👍
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,495
    711
    113
    United States
    ඩිකිය පැත්තෙන් එනවා වගේ නම් ඩිකි දොරේ රබර් බීඩින් එකයි, පසුපස ලයිට් වටේ සීල් එකයි බලන්න.
    වතුර පාරක් දාලා බලද්දි ඇතුළෙන් කවුරුහරි ඉඳගෙන බැලුවොත් එන තැන හරියටම අල්ලගන්න පුළුවන්.
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,130
    1
    672
    113
    On the mars..
    1791966088965.png


    මේ ජාතියේ කුඩයක් පාවිච්චි කරනවා Inverted Umbrella කියලා! මේක මරු,කුඩේ වැහුවම වතුර ටික උඩ රැදෙනවා.

    ගත්තේ නම් Amex කාඩ් එක Cancel කරද්දි තිබ්බ Membership Rewards Points වලින්. Daraz එකෙත් තියෙනව මන් හිතන්නේ.
    ​
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,449
    19,700
    113
    View attachment 271148

    මේ ජාතියේ කුඩයක් පාවිච්චි කරනවා Inverted Umbrella කියලා! මේක මරු,කුඩේ වැහුවම වතුර ටික උඩ රැදෙනවා.

    ගත්තේ නම් Amex කාඩ් එක Cancel කරද්දි තිබ්බ Membership Rewards Points වලින්. Daraz එකෙත් තියෙනව මන් හිතන්නේ.
    ​
    මේක නම් සිරා බාන්ඩයක්
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,495
    711
    113
    United States
    FREEZZEER කියපු Inverted Umbrella එක ඇත්තටම මේකට හොඳම විසඳුම වගේ, වහද්දි තෙත් පැත්ත ඇතුලට යන නිසා වාහනේ ඇතුල තෙමෙන එක ගොඩක් අඩු වෙනවා ☔
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,280
    21,474
    113
    කුඩේ තෙමෙන හින්දා දිගාරින්නේ නෑ...තෙමිගෙන ඇවිල්ලා නගිනවා.... ඕවා ප්‍රස්න නෙමෙයි....
    :love2:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,307
    2,116
    113
    1. කාර් එකේ ප්ලාස්ටික් බේසමක් තියල කුඩේ නමල එකේ දාන්න.
    images.jpg

    2. එහෙම නැත්නම් කාර් එකේ හබරල කොළ ටිකක් දාගෙන යන්න. වහින වෙලාවට හබරල කොලයක් අරන් එලියට ගිහිල්ල ආයේ කාර් එකට නගිනකොට හබරල කොලේ විසිකරලා කාර් එකට නගින්න.
    603aa94a-45c8-4c4a-abf9-100783f5db2c.jpg
     
    • Love
    Reactions: Inigo Montoya

    kvu

    Well-known member
  • Dec 15, 2009
    938
    935
    93
    Homagama
    View attachment 271148

    මේ ජාතියේ කුඩයක් පාවිච්චි කරනවා Inverted Umbrella කියලා! මේක මරු,කුඩේ වැහුවම වතුර ටික උඩ රැදෙනවා.

    ගත්තේ නම් Amex කාඩ් එක Cancel කරද්දි තිබ්බ Membership Rewards Points වලින්. Daraz එකෙත් තියෙනව මන් හිතන්නේ.
    ​
    අඩේ මරු භාණ්ඩයක්නෙ. ගන්න ඕන බලන්න

    වැස්සට දිග කුඩයක් අරගෙන ඇවිත් කාර් එකට ගොඩ වුණාම කොහෙද බං වතුර බේරෙන කුඩේ තියන්නේ?
    මට තියෙන ප්‍රශ්නෙ කුඩේ කොහෙවත් තියෙන එක නෙමේ වාහනේ ඇතුළට නගින එක :lol: ගොඩක් වෙලාවට කරන්නෙ කුඩේ ඉහළගෙනම ඇතුළට නැගල කුඩේ අකුලන එක
     
    • Like
    Reactions: dilan_randika