වැස්සට දිග කුඩයක් අරගෙන ඇවිත් කාර් එකට ගොඩ වුණාම කොහෙද බං වතුර බේරෙන කුඩේ තියන්නේ?
Dicky eke idan athulata enne themeegenada?මම නම් ඩිකියට ප්ලාස්ටික් කවරයක් දාලා ඒකේ තියනවා. සීට් තෙමෙන්නෙත් නෑ, වතුර බේරෙන්නෙත් එක තැනකට.![]()
Balloth padina Rolls - Royceදොරෙ තියනව කුඩෙ ඔබන්න හිලක්![]()
මේක නම් සිරා බාන්ඩයක්View attachment 271148
මේ ජාතියේ කුඩයක් පාවිච්චි කරනවා Inverted Umbrella කියලා! මේක මරු,කුඩේ වැහුවම වතුර ටික උඩ රැදෙනවා.
ගත්තේ නම් Amex කාඩ් එක Cancel කරද්දි තිබ්බ Membership Rewards Points වලින්. Daraz එකෙත් තියෙනව මන් හිතන්නේ.
කුඩේ තෙමෙන හින්දා දිගාරින්නේ නෑ...තෙමිගෙන ඇවිල්ලා නගිනවා.... ඕවා ප්රස්න නෙමෙයි....
අඩේ මරු භාණ්ඩයක්නෙ. ගන්න ඕන බලන්නView attachment 271148
මේ ජාතියේ කුඩයක් පාවිච්චි කරනවා Inverted Umbrella කියලා! මේක මරු,කුඩේ වැහුවම වතුර ටික උඩ රැදෙනවා.
ගත්තේ නම් Amex කාඩ් එක Cancel කරද්දි තිබ්බ Membership Rewards Points වලින්. Daraz එකෙත් තියෙනව මන් හිතන්නේ.
මට තියෙන ප්රශ්නෙ කුඩේ කොහෙවත් තියෙන එක නෙමේ වාහනේ ඇතුළට නගින එකවැස්සට දිග කුඩයක් අරගෙන ඇවිත් කාර් එකට ගොඩ වුණාම කොහෙද බං වතුර බේරෙන කුඩේ තියන්නේ?
ගොඩක් වෙලාවට කරන්නෙ කුඩේ ඉහළගෙනම ඇතුළට නැගල කුඩේ අකුලන එක